හතු පිපෙන්න වගේ පීසා, බර්ගර් කඩ දාගෙන ඉන්නවා මෙලෝ රහක් නෑ බන්.
ඊයේ කොහුවල තියන පීසා අයිලන්ඩ් කියන එකෙන් ඕඩර් එකක් දැම්මා පීසා දෙකක් දෙනවා කියලා 1990/= ලොකු. අපෝ මෙලෝ රහක් නෑ බන්. මුන් චීස් රහ ගන්න දන්නේ නෑ බන් අනික පීසා සෝස් එකත් මදි. සෝස් එකේ රහ එන්නේ නෑ. එක්කෝ මුන් හරියට පීසා එකක් කියන්නේ මොකක්ද කියලා අද්යනය කරලා නෑ. ගෙදර හදනවා මීට වඩා රසට අපි.
උබර් පික්මී තියන කෑමනම් දන්න කඩේ කින් මිසක් නොදන්න ඒවයින් නම් ගන්නම එපා. මෙලෝ රහක් නෑ.
මොනවා කිව්වත් පීසා හට් එකේ සහ ඩොමිනෝස් එකේ පීසා වලට ගහන්න තාම ලංකාවේ පීසා කඩ නෑ. ඒක තමයි ඇත්ත...
හාර්පෝස්, නැපොලුටා, පීසා ෆක්ටරි අනන් මනන් තිබ්බට මටනම් අර ඩොමිනෝස් එකයි පීසා හට් එකයි පීසා රසට ගහන්න පීසා නෑ.
ඇත්තට උන් දෙගොල්ලොම දාන පීසා චීස් එකේ තමා රහස තියෙන්නෙ. ඒක දන්න කෙනෙක් නැද්ද ? උන් දාන බ්රෑන්ඩ් එක මොකක්ද? උන් එහෙන් ගෙන්නන එකක්ද දන්නේ නෑ. අපේ කොත්මලේ රිච්ලයිෆ් දාලනම් ලොවෙත් ඔය රසනම් ගන්න බෑ.