අරාබි මිනිස්සු ළමයින්ට ආදරේ නැත්තං ලමයි බලාගන්න කට්ටිය පිටරටින් ගෙන්නගන්න ඒගොල්ලන්ට පඩිගෙවන්න වියදම් කරයිද?මේ පලස්තීනෙ අස්සෙ යන ඒවනෙ. ඒව බ්ලොක් කරන්නෙ ඇයි. අනික දෙවනි වීඩියෝ එක බැලුවද? ඒකෙ ලමයි කියනව උගන්නන ඒවා ගැන. උගන්නන එකත් නතර කරන්නද කියන්නෙ වෙන පැත්තක අස්සෙ.
මම අහපු එකට උත්තරේනම් හම්බුනෙ නෑ. හමාස් එකෙයි මුන්ගෙයි ඉගැන්වීම් වල වෙනස ගැන
View attachment 216734
අනික ඔය පලස්තීනෙ කතන්දරේ පිලිගන්න තවත් අමාරුයි UN එකෙන් එහෙට උදව් කරන නිසා. එහෙම කරන්නේ නෑනෙ ඔයවගේ දේවල් පොඩිඋන්ට උගන්නනවනම්.
