හරක් ගෙනියන අලුත් විදිය
උඹල දන්නෙ නෑ..
දැන් හරක් ප්රවාහනය කරන අලුත්ම විදිය තමයි මේක.
කකුල් බැඳලා හරක් 6ක් හෝ 7ක් එක වෑන් එකක දාගෙන යන්න පුළුවන්.
එකා උඩ එකා දැම්මම පුළුවන්.
නැත්නම් ඉතිං හරක් දෙන්නයි නේ පුළුවන් වෑන් එකේ..
සිද්ධිය ගත්තෙ මෙතනින්
මෙන්න ඡායාරූප බලන්න...

Code:
http://hirunews.lk/sinhala/23496
මෙන්න ඡායාරූප බලන්න...