හරක් ගෙනියන අලුත් විදිය

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
හරක් ගෙනියන අලුත් විදිය

උඹල දන්නෙ නෑ..

දැන් හරක් ප්‍රවාහනය කරන අලුත්ම විදිය තමයි මේක.:D

කකුල් බැඳලා හරක් 6ක් හෝ 7ක් එක වෑන් එකක දාගෙන යන්න පුළුවන්. :yes:
එකා උඩ එකා දැම්මම පුළුවන්. :yes:
නැත්නම් ඉතිං හරක් දෙන්නයි නේ පුළුවන් වෑන් එකේ.. :P

සිද්ධිය ගත්තෙ මෙතනින්
Code:
http://hirunews.lk/sinhala/23496


මෙන්න ඡායාරූප බලන්න...


23496_1.jpg





23496_2.jpg





23496_3.jpg





23496_4.jpg





23496_5.jpg





23496_6.jpg





23496_7.jpg





23496_8.jpg


23496.jpg
 
  • Like
Reactions: thilinasb