oka thamai putha yatharthaya.මචංලා ගෙයක් ගන්න හරි ඉඩමක් අරන් ගෙයක් හදන්න හරි බෑන්න් ලෝන් එකක් යනවනම් මේ දවස්වල පොලිය යන්නෙ 9% සහ උන් දෙන්නෙ ප්‍රොපර්ටි එකේ වටිනාකමින් 70%ක්ලු..මට තියෙන ගැටලුව, සාමාන්යෙන් වසන්න පුලුවන් පොඩි ගෙයක් හදන්න හරි ගන්න හරි අඩුම ගානෙ මිලියන 8ක්වත් යනව කොළඹ ඉඳලා 20-25 km රේඩියස් එකක.(අතුරුගිරිය, පිලියන්දල, මාලඹේ වගේ)මේ වගේ ගානක් බෑන්ක් ලෝන් එකක් ගත්තම අවුරුදු 15-20 අතර කාලෙකින් ගෙවන්න මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 80000ක් වගේ යනවා..ලෝන් එකට කැපුනම 40% අනිවා සැලරි එකෙන් අතේ ඉතුරු වෙන්නත් ඕනලු ලෝන් එක පාස් වෙන්නත්. ඒ මදිවට උන් ප්‍රොපටි එකත් උන්ගෙ නමට තියාගන්නවනෙ..එතකොට මචංලා නිකමට හිතපං මාසෙකට ලක්ෂයක් වගේ සාමාන්‍ය හොඳ පඩියක් ගන්න එකෙක්ටවත් මේ කපේදි තමන්ගෙම කියල ගෙයක් හදාගන්න වෙන්නෙ නෑනෙ..
දන්න උන් පොඩ්ඩක් ඇඩ්වයිස් පාරක් දීපල්ලකො..බලාගෙන යනකොට ලෝන් එකක් ඇප්ලයි කරන්න, ලෝන් එකක් ගන්න තරම් අගහිඟයක් නෑ කියල පෙන්නන්න ඕනනෙ...
![]()



