හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

EON

Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    මචංලා ගෙයක් ගන්න හරි ඉඩමක් අරන් ගෙයක් හදන්න හරි බෑන්න් ලෝන් එකක් යනවනම් මේ දවස්වල පොලිය යන්නෙ 9% සහ උන් දෙන්නෙ ප්‍රොපර්ටි එකේ වටිනාකමින් 70%ක්ලු..මට තියෙන ගැටලුව, සාමාන්‍යෙන් වසන්න පුලුවන් පොඩි ගෙයක් හදන්න හරි ගන්න හරි අඩුම ගානෙ මිලියන 8ක්වත් යනව කොළඹ ඉඳලා 20-25 km රේඩියස් එකක.(අතුරුගිරිය, පිලියන්දල, මාලඹේ වගේ)මේ වගේ ගානක් බෑන්ක් ලෝන් එකක් ගත්තම අවුරුදු 15-20 අතර කාලෙකින් ගෙවන්න මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 80000ක් වගේ යනවා..ලෝන් එකට කැපුනම 40% අනිවා සැලරි එකෙන් අතේ ඉතුරු වෙන්නත් ඕනලු ලෝන් එක පාස් වෙන්නත්. ඒ මදිවට උන් ප්‍රොපටි එකත් උන්ගෙ නමට තියාගන්නවනෙ.. :D:Dඑතකොට මචංලා නිකමට හිතපං මාසෙකට ලක්ෂයක් වගේ සාමාන්‍ය හොඳ පඩියක් ගන්න එකෙක්ටවත් මේ කපේදි තමන්ගෙම කියල ගෙයක් හදාගන්න වෙන්නෙ නෑනෙ..:rolleyes::rolleyes:දන්න උන් පොඩ්ඩක් ඇඩ්වයිස් පාරක් දීපල්ලකො..බලාගෙන යනකොට ලෝන් එකක් ඇප්ලයි කරන්න, ලෝන් එකක් ගන්න තරම් අගහිඟයක් නෑ කියල පෙන්නන්න ඕනනෙ...:lol::lol:
    oka thamai putha yatharthaya.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    bank wala inna un hithana widiyawal hithaganna be. foreign remittance monthly 1M wage ena account ekaka 6 month statement dunnama 20 Million illapu ekata 5 million loan ekak pass karanna ahanawa. :ROFLMAO:

    sarwodaya bank eke land value eken 50% dennam kiwa land eka mortage ekak widiyata tiyela. ekath current account holders 2 k guarantee sign karanna oni.
    1මිලියන් , පිස්සු යක්කු
    එහෙම 1 මිලියන් මාසෙකට එවනවනම් ලෝන් ගන්නේ මොන හරක් ද
    එක තමයි ලංකාවේ ඔය සමහර අය ගොඩක් දේවල් හංගල කියන්නේ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඇයි බන්...මදිද..?මදියි වගේ තමා දැන්නම්..ඉස්සරනම් ඒ ගාන පඩියක් කියන්නෙ ඉතින් ලෝඩ් පකීර් වගේ හිතුවෙ...දැන්නම් තූඃ :lol: :lol:
     
    • Haha
    Reactions: sami_boy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    1මිලියන් , පිස්සු යක්කු
    එහෙම 1 මිලියන් මාසෙකට එවනවනම් ලෝන් ගන්නේ මොන හරක් ද
    එක තමයි ලංකාවේ ඔය සමහර අය ගොඩක් දේවල් හංගල කියන්නේ

    Land ekak tiyenawa bn, me wele atha gahanna be ithin loan ekak nethuwa. ekai illuwe, NTB bank. yako 5m aran mona reddak karannada.

    fan asia try karanawa me tike. unta current account ekai, saving ekai transfer karanna kiwa. approve dunnoth ithin eka awulak nehene payment ena bank eka change karana eka.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මොනව උනත් බැංකුවෙන් ලෝන් දෙන්නෙ තියෙන උන්ට විතරයි..ඕකයි ඇත්ත... ලක්ෂ දෙකේ තුනේ හිඟන පර්සනල් ලෝන්නම් දෙයි අපිට....:no::no:
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තේරුමක් නෑනෙ බන්..බොරුවට ඒකට ගෙව ගෙව ඉන්න වෙන්නෙ..රෙන්ට් එකකුත් ගෙවාගෙන ඉඩමටත් ගෙවන්න එපැයි.. :confused: :confused: මම මෙහෙ රෙන්ට් එකට බන් ඉන්නෙ..එතනටත් 45ක්දෙනව..

    මම ඇහුව බන්...7% දෙන්න කියල බැංකුව දැනුවත් කරල නෑලු තාම..9%යිලු...

    ඔව් බන්...බැංකුවලින් ඇඩ් සහ ඊමෙල්ස්නම් එනව ඉතිං ඔබගේ සිහින නිවස ඉදිකරගන්න අනං මනං කියල..සිහිනයක්ම තමා ඒකනම්...:lol::lol:
    ------ Post added on Feb 16, 2021 at 12:34 PM
    උඹ කොහෙද 45 ක් දීලා rent එකට ඉන්නේ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචංලා ගෙයක් ගන්න හරි ඉඩමක් අරන් ගෙයක් හදන්න හරි බෑන්න් ලෝන් එකක් යනවනම් මේ දවස්වල පොලිය යන්නෙ 9% සහ උන් දෙන්නෙ ප්‍රොපර්ටි එකේ වටිනාකමින් 70%ක්ලු..මට තියෙන ගැටලුව, සාමාන්‍යෙන් වසන්න පුලුවන් පොඩි ගෙයක් හදන්න හරි ගන්න හරි අඩුම ගානෙ මිලියන 8ක්වත් යනව කොළඹ ඉඳලා 20-25 km රේඩියස් එකක.(අතුරුගිරිය, පිලියන්දල, මාලඹේ වගේ)මේ වගේ ගානක් බෑන්ක් ලෝන් එකක් ගත්තම අවුරුදු 15-20 අතර කාලෙකින් ගෙවන්න මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 80000ක් වගේ යනවා..ලෝන් එකට කැපුනම 40% අනිවා සැලරි එකෙන් අතේ ඉතුරු වෙන්නත් ඕනලු ලෝන් එක පාස් වෙන්නත්. ඒ මදිවට උන් ප්‍රොපටි එකත් උන්ගෙ නමට තියාගන්නවනෙ.. :D:Dඑතකොට මචංලා නිකමට හිතපං මාසෙකට ලක්ෂයක් වගේ සාමාන්‍ය හොඳ පඩියක් ගන්න එකෙක්ටවත් මේ කපේදි තමන්ගෙම කියල ගෙයක් හදාගන්න වෙන්නෙ නෑනෙ..:rolleyes::rolleyes:දන්න උන් පොඩ්ඩක් ඇඩ්වයිස් පාරක් දීපල්ලකො..බලාගෙන යනකොට ලෝන් එකක් ඇප්ලයි කරන්න, ලෝන් එකක් ගන්න තරම් අගහිඟයක් නෑ කියල පෙන්නන්න ඕනනෙ...:lol::lol:
    issala hodata income ena vidihak hadaganine busniss ekak wage. uba hadanna mulu jevitha kalema vidawana vadak loan aran gewal hadanwa kiyanna. ekin ubata income ekka enna nane. ubata jewath wenna godak amruwei loan ekata kapunahama , anika ubath enna enna wayasata ne yanna.
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    issala hodata income ena vidihak hadaganine busniss ekak wage. uba hadanna mulu jevitha kalema vidawana vadak loan aran gewal hadanwa kiyanna. ekin ubata income ekka enna nane. ubata jewath wenna godak amruwei loan ekata kapunahama , anika ubath enna enna wayasata ne yanna.
    ඒක තමා බන්..මේ වැඩේ හරි යන්නෙ නෑ..හම්බෙන විදියකට කාල ඇඳල ඉන්නවා..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    ප්‍රොපර්ටි එකක් කියල මොන ලබ්බක්වත් නෑ බන්..දෙයියනේ කියල 1ක විතර පඩියක් ගන්නවා එච්චරයි..ඒකෙන් 45ක් දෙනව රෙන්ට් එකට බන්..අනේ මන්දා..
    Pissuda ban 1 lak padiyak aran 45k rent ekata denna gedarakata wtrak...total waste of money
     
    • Like
    Reactions: icepack

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Pissuda ban 1 lak padiyak aran 45k rent ekata denna gedarakata wtrak...total waste of money
    අඩුවට නෑ බන් ඉන්න පුලුවන් හොඳ තැන්..වයිෆ්ගෙ පඩියත් එන නිසා රෝල ගහගෙන ඉන්නවා අවුලක් නැතුව...මේ රෙන්ට් එකට දෙන ගානට තව පොඩ්ඩක් එකතු කරලා ඉන්ස්ටෝල්මන්ට් එකක් විදියට ගෙවන් යන්න ලෝන් එකක් දාන්න බන් හදන්නෙ..දෙන්නෙ නෑනෙ ලෝන්..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    අඩුවට නෑ බන් ඉන්න පුලුවන් හොඳ තැන්..වයිෆ්ගෙ පඩියත් එන නිසා රෝල ගහගෙන ඉන්නවා අවුලක් නැතුව...මේ රෙන්ට් එකට දෙන ගානට තව පොඩ්ඩක් එකතු කරලා ඉන්ස්ටෝල්මන්ට් එකක් විදියට ගෙවන් යන්න ලෝන් එකක් දාන්න බන් හදන්නෙ..දෙන්නෙ නෑනෙ ලෝන්..
    Uba koheda inne kiyapan...ubai wifeui wtrda inne gdara..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    bank wala inna un hithana widiyawal hithaganna be. foreign remittance monthly 1M wage ena account ekaka 6 month statement dunnama 20 Million illapu ekata 5 million loan ekak pass karanna ahanawa. :ROFLMAO:

    sarwodaya bank eke land value eken 50% dennam kiwa land eka mortage ekak widiyata tiyela. ekath current account holders 2 k guarantee sign karanna oni.
    mona uttakda yako e
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මචන්ල Personal loan එකක් ගත්ත කෙනෙක් මරුනොත් guarantor ta ගෙවන්න වෙනවද නෑත්තම් loan එක කපල දානවද

    danna kenek poddak kiyanna

    thanks
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචංලා ගෙයක් ගන්න හරි ඉඩමක් අරන් ගෙයක් හදන්න හරි බෑන්න් ලෝන් එකක් යනවනම් මේ දවස්වල පොලිය යන්නෙ 9% සහ උන් දෙන්නෙ ප්‍රොපර්ටි එකේ වටිනාකමින් 70%ක්ලු..මට තියෙන ගැටලුව, සාමාන්‍යෙන් වසන්න පුලුවන් පොඩි ගෙයක් හදන්න හරි ගන්න හරි අඩුම ගානෙ මිලියන 8ක්වත් යනව කොළඹ ඉඳලා 20-25 km රේඩියස් එකක.(අතුරුගිරිය, පිලියන්දල, මාලඹේ වගේ)මේ වගේ ගානක් බෑන්ක් ලෝන් එකක් ගත්තම අවුරුදු 15-20 අතර කාලෙකින් ගෙවන්න මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 80000ක් වගේ යනවා..ලෝන් එකට කැපුනම 40% අනිවා සැලරි එකෙන් අතේ ඉතුරු වෙන්නත් ඕනලු ලෝන් එක පාස් වෙන්නත්. ඒ මදිවට උන් ප්‍රොපටි එකත් උන්ගෙ නමට තියාගන්නවනෙ.. :D:Dඑතකොට මචංලා නිකමට හිතපං මාසෙකට ලක්ෂයක් වගේ සාමාන්‍ය හොඳ පඩියක් ගන්න එකෙක්ටවත් මේ කපේදි තමන්ගෙම කියල ගෙයක් හදාගන්න වෙන්නෙ නෑනෙ..:rolleyes::rolleyes:දන්න උන් පොඩ්ඩක් ඇඩ්වයිස් පාරක් දීපල්ලකො..බලාගෙන යනකොට ලෝන් එකක් ඇප්ලයි කරන්න, ලෝන් එකක් ගන්න තරම් අගහිඟයක් නෑ කියල පෙන්නන්න ඕනනෙ...:lol::lol:
    සල්ලි නැත්නම් ටික ටික ගේ හදපන් කොළඹ ඉඩම් වල ගණන් නම් දන්නේ නැ. මම අපේ පැත්තේ. පර්.10 ගත්තේ 1,000,000 .තට්ටු 2 ට ප්ලැන් කරලා යට තට්ටුව ලක්ෂ 30 වගේ වෙනකොට ඉන්න පුළුවන් මට්ටමට හදා ගත්ත. ඔය ටික කරන්න අවුරුදු 8 වගේ ගියා. පඩිය 45000 ඉඳල 55000 වගේ තමා වැඩිවුණේ ඔය අවුරුදු 8 ම. ලෝන් එක ලක්ෂ 25 වගේ ගත්තා. යකෝ 80 පඩි ගන්නවානම් අනේ මන්දා උඹලා. යකෝ අර රු.35000 -40000 වගේ පඩි ගන්න රජයේ ලිපිකරු ඉන්න අයත් ඔයිට වඩා ගේම් ගහනවා යකෝ.

    සිරාවට...:lol: :lol: :lol:

    30 මිලියන් වෙනකන් දෙනව කියන්නෙ මචං සැලරි එකට අනුව..සැලරි ස්ලිප් එක බලල තමා තීර්ණය කරන්නෙ උන්..අන්න ඒකයි අවුල. :rolleyes::rolleyes: මගෙ වයිපරෙත් ටීචිං කරන්නෙ... ගන්න පුලුවන් ලක්ෂ 10ක් විතර හවුසින් ලෝන්...ලක්ෂ 10කින් ගෙයක් හදන්න බෑ කියල මුන්ට තේරෙන්නෙ නැද්ද කොහෙද බන්...:lol::lol::lol:
    අවුරුදු 5 හරි නම්, පත්වීම ස්ථිර වෙලා නම් බෙසික් එක වගේ 84 ක් ගන්න පුළුවන් බං.
    ------ Post added on Feb 16, 2021 at 6:48 PM
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    mama uba una nan mehema karanne...
    hadapu geyak ganin , homagama , oiliyandala wage patte 1 story gewal thiyanawa 60-100 wenakal
    ethakota ube rent ekata dena gana + 40 = 80 , eka installment walata dapan
    thawa athe 20kuth ithurui , awu 15kin wage geth ubata