හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    මුකුත් විකුනලා සල්ලි ටිකක් හොයාගන්න property නැත්නන් අම්මලා තාත්තලගෙන් කීයක් හරි ඉල්ලලා, භාගයක් පර්සනල් ලෝන් දාල ඉඩමක් අරන් දාන්න පුලුවන් පිළියන්දල, හෝමාගම වගේ පැත්තකින්. පර්සනල් ලෝන් එක අවුරුදු 5කට හරි ඊට අඩුවෙන් වගේ දාලා ඉඩම අරන් දාන්න. ඒ අවුරුදු 5 ගෙවන ගමන් capital එකක් හදාගන්න ගේ හදන්න.

    තවත් දෙයක් තමයි වයිෆ්ගෙයි උබෙයි පඩි දෙකම එකතු කරලා ලෝන් එකක් දාල ඉඩමක් ගන්න එක. උබට idea එකක් තියනවානන් උබෙයි වයිෆ්ගෙයි සැලරි තව අවුරුදු 2,3ක් යද්දි කීයකට වගේ වැඩිවෙනවද කියලා, ඒ කාලෙට උබලට එන වියදම් ගැන දැන්මම estimate එකක් දාලා බලපන් ගෙයක් හදන level එකට යන්න පුලුවන් වෙයිද කියලා.

    අනිත් සීන් එක දැන් ගෙවන rent එක. පැලවත්ත, තලවතුගොඩ, මාලබේ, පන්නිපිටිය පැත්තෙන් තව අඩුවට රෙන්ට් එකට ගෙයක් හොයාගන්න පුලුවන් වෙයි. හැබැයි ඒ ලාභය වෙන වියදමකින් lost වෙනවානන් ගෙවල් මාරු කරන්න යන්න එපා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන්ල Personal loan එකක් ගත්ත කෙනෙක් මරුනොත් guarantor ta ගෙවන්න වෙනවද නෑත්තම් loan එක කපල දානවද

    danna kenek poddak kiyanna

    thanks
    mam hithanne gurantor responsible. ekane ban lesiyakata gurentor kenek hoya ganna bari. Housing loan waladi nam life insurance ekakuyi fire insurance ekakuyi danna one. thawath ganak kudu. ethakota ibe settle wenawalu.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සල්ලි නැත්නම් ටික ටික ගේ හදපන් කොළඹ ඉඩම් වල ගණන් නම් දන්නේ නැ. මම අපේ පැත්තේ. පර්.10 ගත්තේ 1,000,000 .තට්ටු 2 ට ප්ලැන් කරලා යට තට්ටුව ලක්ෂ 30 වගේ වෙනකොට ඉන්න පුළුවන් මට්ටමට හදා ගත්ත. ඔය ටික කරන්න අවුරුදු 8 වගේ ගියා. පඩිය 45000 ඉඳල 55000 වගේ තමා වැඩිවුණේ ඔය අවුරුදු 8 ම. ලෝන් එක ලක්ෂ 25 වගේ ගත්තා. යකෝ 80 පඩි ගන්නවානම් අනේ මන්දා උඹලා. යකෝ අර රු.35000 -40000 වගේ පඩි ගන්න රජයේ ලිපිකරු ඉන්න අයත් ඔයිට වඩා ගේම් ගහනවා යකෝ.

    අවුරුදු 5 හරි නම්, පත්වීම ස්ථිර වෙලා නම් බෙසික් එක වගේ 84 ක් ගන්න පුළුවන් බං.
    ------ Post added on Feb 16, 2021 at 6:48 PM
    පඩිය ගානට වියදම් හැදෙනවා බන්. ඕනෙ නම් ධම්මික පෙරේරගෙන් අහපන්. ඌත් කියයි අමාරුවෙන් රෝල ගහන්නෙ කියලා.
     
    • Like
    Reactions: pasindu201

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බත්තරමුල්ලෙ බන්...
    ගෙයක් හදන්න ඉන්නෙ අතුරුගිරිය කොට්ටාව ලයින් එකේ නම් ඒ පැත්තේ ගෙදරකට යන්න පුලුවන් නේ ඉස්සෙල්ලා අඩු රෙන්ට් එකකට.

    පඩිය ගානට වියදම් හැදෙනවා බන්. ඕනෙ නම් ධම්මික පෙරේරගෙන් අහපන්. ඌත් කියයි අමාරුවෙන් රෝල ගහන්නෙ කියලා.
    ඒක හරි .නමුත් ගෙයක් හදනවා වගේ වැඩක් කරද්දි අනිත් වියදම් පොඩ්ඩක් සීමා කරලා ගෙයි වැඩ කරන්න ගේමක් ගහන්න ඕනෙ.
    අපේ අයියා කෙනෙක් හිටියා පොර ගේ හදන කාලෙ ඇතුලත ආතල් ගමන් බිමන් කපා හැරලා ෆුල් ටයිම් ගෙයි වැඩ.
    ------ Post added on Feb 17, 2021 at 7:08 AM
     
    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    ඉඩමක් බැංකුවට mortgage කරල housing loan ගනිද්දි ඒ ඉඩමෙ අයිතිය ලෝන් එක apply කරන එක්කෙනාගෙ නමට තියෙන්න ඕනද?
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    ඉඩමක් බැංකුවට mortgage කරල housing loan ගනිද්දි ඒ ඉඩමෙ අයිතිය ලෝන් එක apply කරන එක්කෙනාගෙ නමට තියෙන්න ඕනද?
    Wifege nameta hari awlak ne
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මන් උඹලට advice එකක් දෙන්නම්. ගෙයකට සල්ලි යට කරනවා කියන්නේ ආපහු අදායමක් එන වැඩක් නෙවි. එත් උබ ලොකු මාසික වාරිකයක් හැම මාසෙම aurudhu 15ක් 20ක් තිස්සේ ගෙවන්න වෙනවා කියන්නේ හිතට මාරම වදයක්. 8-5 ජොබ් එක ආසාවක් නැති උනත් කට්ට කාගෙන කරන්න වෙනවා. කොහොම හරි අඩු ගානකට රෙන්ට් එකට ඉඳල කීයක් හරි ඉතුරු කර ගෙන මොලෙන් දියුණු වෙන්න තමන්ගේම කියල business එකක් පටන් ගත්තොත් උඹ ගොඩ. නැත්නම් අනාතයි . bank එකක recovery officer කෙනෙක් සෙට් කරන බලපන් කොඉ තරම් loan arrears ද කියල. මිනිස්සු ඔය loan නිසා සදා දුක් විඳිනවා. වාහන lease කියන්නෙත් මාරම උගුලක් තමයි. මන් මේ මාසේ ලක්ෂ 70 වාහනයක් ගන්න යන්නේ ලක්ෂ 300 විතර savings account 1 තියෙද්දී. එකත් lease 1ක් දාල. එහෙම කරන්නේ අතේ තියෙන සල්ලි තව aurudhu 2කින් double කරන හැටි මන් දන්නා නිසා. think twice. good luck
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93

    What are you doing ? Business ?
    Can you share some more details.
     
    ඒත් හැමෝටම බිස්නස් බෑනෙ බන්. බිස්නස් කරන්න කැපවෙන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක හරියන්න ලක් එකකුත් චුට්ටක් ඕනෙ. නැත්නම් සල්ලි ටිකත් නැතිකරගෙන තමයි නවතින්න වෙන්නේ.

    මගෙ අතේ ලක්ශ ගානක් තිබුනා කාලෙක ඉඳන් හැමදාම ඒකෙන් බිස්නස් කරනවා ඉන්වෙස්ට් කරනවා කිව්වට කෙරෙන්නේ නෑ බන්. ඒක ඔහේ තියෙනවා. මට නම් ඉඩමක් ගන්න එක හොඳයි. එතකොට අඩුම ගානෙ ඒක ගණන් යනවා.

    7% denna ba kiwoth nadu danna puluwan. circular eka gahala thiyenne effective from 10th december. denna ba kiyanna ba eka bank ekakatawath.
    mamath gaththa nsb eken 7%ta.
    https://www.cbsl.gov.lk/sites/defau...dg/bsd_monetary_law_act_order_3_of_2020_e.pdf
    https://www.cbsl.gov.lk/sites/defau...frequently_asked_questions_no_5_of_2020_e.pdf
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
    ------ Post added on Feb 17, 2021 at 12:38 PM
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    Land ekak tiyenawa bn, me wele atha gahanna be ithin loan ekak nethuwa. ekai illuwe, NTB bank. yako 5m aran mona reddak karannada.

    fan asia try karanawa me tike. unta current account ekai, saving ekai transfer karanna kiwa. approve dunnoth ithin eka awulak nehene payment ena bank eka change karana eka.
    Pan Asia machan hidden charges thiyenawa. be careful
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඒත් හැමෝටම බිස්නස් බෑනෙ බන්. බිස්නස් කරන්න කැපවෙන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක හරියන්න ලක් එකකුත් චුට්ටක් ඕනෙ. නැත්නම් සල්ලි ටිකත් නැතිකරගෙන තමයි නවතින්න වෙන්නේ.

    මගෙ අතේ ලක්ශ ගානක් තිබුනා කාලෙක ඉඳන් හැමදාම ඒකෙන් බිස්නස් කරනවා ඉන්වෙස්ට් කරනවා කිව්වට කෙරෙන්නේ නෑ බන්. ඒක ඔහේ තියෙනවා. මට නම් ඉඩමක් ගන්න එක හොඳයි. එතකොට අඩුම ගානෙ ඒක ගණන් යනවා.

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
    ------ Post added on Feb 17, 2021 at 12:38 PM

    ඒත් හැමෝටම බිස්නස් බෑනෙ බන්. බිස්නස් කරන්න කැපවෙන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක හරියන්න ලක් එකකුත් චුට්ටක් ඕනෙ. නැත්නම් සල්ලි ටිකත් නැතිකරගෙන තමයි නවතින්න වෙන්නේ.

    මගෙ අතේ ලක්ශ ගානක් තිබුනා කාලෙක ඉඳන් හැමදාම ඒකෙන් බිස්නස් කරනවා ඉන්වෙස්ට් කරනවා කිව්වට කෙරෙන්නේ නෑ බන්. ඒක ඔහේ තියෙනවා. මට නම් ඉඩමක් ගන්න එක හොඳයි. එතකොට අඩුම ගානෙ ඒක ගණන් යනවා.

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
    ------ Post added on Feb 17, 2021 at 12:38 PM
    බෑ කියල දෙයක් නෑ මචං. බලපල්ලා මුස්ලිම් උන් හැමෝම කරන්නෙ බිස්නස්. උන් අටපහ ජොබ් කරන්නෙ නැති තරම්. business ideas ගන්න ඕනනං pettah වල 1,2,3,4 cross street රවුමක් දාලා බලන්න උන් දවසට රුපියල් දහදාහක් විතර හොයනවා ගේමක් නැතුව. degree diploma තියෙනවා මං මාර වැඩ්ඩෙක් කියලා හිතාගෙන අටපහ ජොබ් කරලා දියුණු වෙන්න පුළුවන් සුළුතර පිරිසකට විතරයි. මන් දියුණුව කියලා අදහස් කරන්නේ ණය නැතිව තමන්ටම කියලා ගෙයක් දොරක් හදාගෙන හොඳ වාහනයක් ගන්න කියන එක විතරයි. නය වෙලා වාහන ගෙවල් දොරවල් හදනවා කියන්නේ ජීවිතය ආපස්සට යෑමක් විතරයි. හොඳට හිතල බලන්න business ගොඩනගන්න පුළුවන් අවුරුදු එකක් දෙකක් හොදට කට්ට කන්න ඕන. ඉන් පස්සේ නිකංම සල්ලි හම්බ කරන්න පුළුවන්. සල්ලි හම්බ කරන්න සල්ලි ලග තියෙන්න ඕන . ඒකයි theory 1.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Pan Asia machan hidden charges thiyenawa. be careful

    loan section eke ekath call eka dapu dawase idan wathayak wegana enne, apitath salakanna blah blah @#$%^& phone call eken. approve aran denna katta kanawa kiya kiya 🤮

    balamu mcn, thanks warning ekata. :love:

    wena danna kiyana Bank monwada tiyenne Land Purchase karanna Loan ganna puluwan ?
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මන් උඹලට advice එකක් දෙන්නම්. ගෙයකට සල්ලි යට කරනවා කියන්නේ ආපහු අදායමක් එන වැඩක් නෙවි. එත් උබ ලොකු මාසික වාරිකයක් හැම මාසෙම aurudhu 15ක් 20ක් තිස්සේ ගෙවන්න වෙනවා කියන්නේ හිතට මාරම වදයක්. 8-5 ජොබ් එක ආසාවක් නැති උනත් කට්ට කාගෙන කරන්න වෙනවා. කොහොම හරි අඩු ගානකට රෙන්ට් එකට ඉඳල කීයක් හරි ඉතුරු කර ගෙන මොලෙන් දියුණු වෙන්න තමන්ගේම කියල business එකක් පටන් ගත්තොත් උඹ ගොඩ. නැත්නම් අනාතයි . bank එකක recovery officer කෙනෙක් සෙට් කරන බලපන් කොඉ තරම් loan arrears ද කියල. මිනිස්සු ඔය loan නිසා සදා දුක් විඳිනවා. වාහන lease කියන්නෙත් මාරම උගුලක් තමයි. මන් මේ මාසේ ලක්ෂ 70 වාහනයක් ගන්න යන්නේ ලක්ෂ 300 විතර savings account 1 තියෙද්දී. එකත් lease 1ක් දාල. එහෙම කරන්නේ අතේ තියෙන සල්ලි තව aurudhu 2කින් double කරන හැටි මන් දන්නා නිසා. think twice. good luck
    api unta owa kiuwaha terenna na, thamath hithanna ara parana type ekatama thami. ithin koheda ratak develop wenna. year 15-20 loan gewanakota jiwith hodamala kale gihin iwari. eth ekka pension ganath lagai. e hadapu gedara pension ekin year 5-10 idala marila yanwa. muslilum un bussiness karala ratath allgana iwari.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    api unta owa kiuwaha terenna na, thamath hithanna ara parana type ekatama thami. ithin koheda ratak develop wenna. year 15-20 loan gewanakota jiwith hodamala kale gihin iwari. eth ekka pension ganath lagai. e hadapu gedara pension ekin year 5-10 idala marila yanwa. muslilum un bussiness karala ratath allgana iwari.
    මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ බන්...දැන් වයසත් එක්ක එක පාරටම වෙන ෆීල්ඩ් එකකට ශිෆ්ට් වෙන එක මාරම රිස්කි,,අවුරුදු 25 26 වගේනම් කිසි බයක් නැතුව වෙන එකකට මාරු වෙන්න පුලුවන්..දැන් මාරු වෙන්න ගිහිල්ල හම්බෙන දේත් නැති වෙයි කියන බය තියෙනවා...උඹලගෙ අයිඩියාස් , සජෙෂන්ස් මාරම වටිනව බන්...ගොඩක් දේවල් දැනගත්තා.. :love: :love:
     
    • Like
    Reactions: ruwper

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ බන්...දැන් වයසත් එක්ක එක පාරටම වෙන ෆීල්ඩ් එකකට ශිෆ්ට් වෙන එක මාරම රිස්කි,,අවුරුදු 25 26 වගේනම් කිසි බයක් නැතුව වෙන එකකට මාරු වෙන්න පුලුවන්..දැන් මාරු වෙන්න ගිහිල්ල හම්බෙන දේත් නැති වෙයි කියන බය තියෙනවා...උඹලගෙ අයිඩියාස් , සජෙෂන්ස් මාරම වටිනව බන්...ගොඩක් දේවල් දැනගත්තා.. :love: :love:
    කර කර ඉන්න ජොබ් එකෙන් අයින් වෙලා කරන්න කියල කියන්නේ නෑ බන් . ජොබ් එක කරන අතරේ side එකෙන් කරන්න කියලි කියන්නේ. උදාහරනයක් විදියට මන් ජොබ් කරන අතරේ වාහන අරන් අයෙ වික්ක. මාස 6කට 1 මිලියන් විතර හෙව්වා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Umbata thiyenne mulu gema eka para hadanne nathuwa padinchi wenna puluwan ganata hadan yanna. Ethakota 45k ithurune. E ithuru wena ganata balapan loan ekakata yanna 20 years wage.

    Man nam ge haduwe ehemai.
     
    • Like
    Reactions: oxide