හාඩ් help

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම හඩ් දෙකක යුස් කරා අලුතින් ගෙනාපු එක ඩැමෙජ් වෙලා ගෙනිහින් දුන්නා මසෙකට පස්සෙ මට අලුත් හාඩ් එකක් දුන්නා මෙකෙත් අවුලක් තියනවා එ හින්දා මරු කරන්න ඔනෙ කියලා එකෙ ඩෙටා කෙබල් එක ගලවලා පවර් කෙබල් එක ගැලෙවෙ නැ මම අනිත් හාඩ් එකෙන් මගෙ වැඩ කර සති 2ක් විතර අද එක පට්ටම ඔන් කරද්දි ඇතිලෙන් වගෙ සද්දයක් අවා කෙසින් එකෙ ඇතුලින් මම කෙසින් එක ගලවපුවම අර පවර් කෙබ්ල් එක ගැලෙවෙ නැති අවුල තියන හඩ් එකෙන් එන්නෙ පවර් කෙබලෙ ගැලෙව්වා දන් ඔන් වෙන්නවා අර හඩ් එක ගහපුවම් අර සද්දෙ එනවා ඇයි බන් එ? මෙක මරු කරයි නෙද?
    :shocked:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    kolla hard ekata sorry wela wage. warranty tiyanawanam ikmanata gihin maru karaganin. :sorry:

    aya ehema data cable eka galawala . power cable eka galawanne netuwa tiyanna epa.UPS ekak use karapan.machine eka power button eken off karanna epa nitarama restart karannath epa. :no:

    power supply ekath poddak check karaganna