හාර්ට් අව්ලක් ආවා මිතුරනි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    had the same issue, did holter monitoring, ECGs, echo, blood, cortisol, ESR, TSH.. all tests came back normal, then I was referred to a psychiatrist and she put me on SNRI n benzos
     
    • Like
    Reactions: Yin And Yang

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,382
    1,983
    113
    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
    සීනි,තෙල්,පිටි ජාති කන එක අඩු කරපන්. එළවළු පළතුරු මාළු වැඩිපුර කාපන්.
    ලෙඩේ ගැන, මැරෙන එක ගැන ඕනෑවට වඩා හිතන්නෙ නැතුව හිටපං.
    හොද උනාට පස්සෙ දවසට පැයක් ඇවිදපං.
    ඔය 4 කරොත් උඹ ඉන්නවා 28ක් නෙවෙයි 82ක්.
     
    • Like
    Reactions: Yin And Yang

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    had the same issue, did holter monitoring, ECGs, echo, blood, cortisol, ESR, TSH.. all tests came back normal, then I was referred to a psychiatrist and she put me on SNRI n benzos
    How can a sowan become depressed?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මගෙත් එහෙන් මෙහෙන් රිදෙන්න ගත්තා පහුගිය ටිකේ. ගිය අවුරුද්දේ ජූනි වලත් කොලෙස්ටරෝල් තිබ්බේ 290 පැනලානේ. කොහොමත් මේ අවුරුද්දේ ජනවාරි වෙද්දී 350ටවත් ඇවිල්ල තියෙන්න ඇති. තව හිටියොත් කප් එක ගහන්න වෙනවා කියල දන්නා නිසා සින් ගාලා ගියා ජිම්කානා.. දැන් අවුලක් නෑ දවස ගානේ දුවනවා දාඩිය දානවා මහන්සි වෙනවා, කඩෙන් කන එක නතර කළා, බොන එක අඩු කළා, රෑට බත් කන එක නතර කළා, දැන් ඉන්නවා ෂපාන් එකේ... 😎
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
    Arrhythmia?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    How can a sowan become anxious?

    it's not like i'm actively anxious about something, but I used to be and it has fucked up my amygdala to the point where it literally perceives everything as a treat triggering a fight or flight response, it's not something I do consciously nor do I have control over it
     
    • Haha
    Reactions: Voldemort Bro

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
    ඕක හරියයි ටික දවසකින් relax එකේ ඉදපන්
    උබ 60+ ඉන්නවා ඒක ෂුවර් මට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මගෙත් එහෙන් මෙහෙන් රිදෙන්න ගත්තා පහුගිය ටිකේ. ගිය අවුරුද්දේ ජූනි වලත් කොලෙස්ටරෝල් තිබ්බේ 290 පැනලානේ. කොහොමත් මේ අවුරුද්දේ ජනවාරි වෙද්දී 350ටවත් ඇවිල්ල තියෙන්න ඇති. තව හිටියොත් කප් එක ගහන්න වෙනවා කියල දන්නා නිසා සින් ගාලා ගියා ජිම්කානා.. දැන් අවුලක් නෑ දවස ගානේ දුවනවා දාඩිය දානවා මහන්සි වෙනවා, කඩෙන් කන එක නතර කළා, බොන එක අඩු කළා, රෑට බත් කන එක නතර කළා, දැන් ඉන්නවා ෂපාන් එකේ... 😎
    රෑට මොනවාද කන්නේ එතකොට
     
    • Sad
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    බිත්තරයක් තම්බගන්නවා, කැරට් අලයක් තම්බගන්නවා කනවා.
    කැම්‍රි සල්ලි කාර්යෙක් නෙ යකො රෑට කැරට් කනව කියනන්නෙ. 1000යි යකෝ කැරට්
     
    • Wow
    Reactions: Heshan Daminda