Salli Prashna...gedara prashna... Weda e okkoma bnai stress
සීනි,තෙල්,පිටි ජාති කන එක අඩු කරපන්. එළවළු පළතුරු මාළු වැඩිපුර කාපන්.දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
How can a sowan become depressed?had the same issue, did holter monitoring, ECGs, echo, blood, cortisol, ESR, TSH.. all tests came back normal, then I was referred to a psychiatrist and she put me on SNRI n benzos
Arrhythmia?දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
How can a sowan become depressed?
How can a sowan become anxious?not depression, chronic anxiety, imbalance of my autonomous nervous system
How can a sowan become anxious?
ඕක හරියයි ටික දවසකින් relax එකේ ඉදපන්දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
රෑට මොනවාද කන්නේ එතකොටමගෙත් එහෙන් මෙහෙන් රිදෙන්න ගත්තා පහුගිය ටිකේ. ගිය අවුරුද්දේ ජූනි වලත් කොලෙස්ටරෝල් තිබ්බේ 290 පැනලානේ. කොහොමත් මේ අවුරුද්දේ ජනවාරි වෙද්දී 350ටවත් ඇවිල්ල තියෙන්න ඇති. තව හිටියොත් කප් එක ගහන්න වෙනවා කියල දන්නා නිසා සින් ගාලා ගියා ජිම්කානා.. දැන් අවුලක් නෑ දවස ගානේ දුවනවා දාඩිය දානවා මහන්සි වෙනවා, කඩෙන් කන එක නතර කළා, බොන එක අඩු කළා, රෑට බත් කන එක නතර කළා, දැන් ඉන්නවා ෂපාන් එකේ...![]()
බිත්තරයක් තම්බගන්නවා, කැරට් අලයක් තම්බගන්නවා කනවා.රෑට මොනවාද කන්නේ එතකොට
කැම්රි සල්ලි කාර්යෙක් නෙ යකො රෑට කැරට් කනව කියනන්නෙ. 1000යි යකෝ කැරට්බිත්තරයක් තම්බගන්නවා, කැරට් අලයක් තම්බගන්නවා කනවා.
බීට් එහෙමත් කනවා.කැම්රි සල්ලි කාර්යෙක් නෙ යකො රෑට කැරට් කනව කියනන්නෙ. 1000යි යකෝ කැරට්