හිනා වෙන්නැතුව උත්තර දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හිනා වෙන්නැතුව උත්තර දෙන්න

පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව සිඞ්හලු කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවාම උන් හිනා වුනා :sorry: :sorry:
පුළුවන්නම් හිනා වෙන්නැතුව කියා දෙන්න :( :(
ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව. :oo: :oo:
ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව.. :no: :no:
ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:
කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ :eek: :eek:

අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:
 
  • Like
Reactions: B.Chat

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔන්න මම නම් හිනා උනේ නෑ :dull::dull:

    head-banging.gif
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෑ ඕයි හිනා යනවා :lol: :lol: :lol:

    :( මාත් මලගෙයක් සෙට් වෙච්ච වෙලාවක යාලුවො සෙට් එකකගෙන් ඇහුවාම උන් මලගෙදරම මහ හයියෙන් හිනා වුනා බං :( :(
    හිනාවෙන්න හේතුවවත් කියපංකො :oo: :oo:
     
    • Like
    Reactions: B.Chat

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කමන්නෑ මම හිනාව තදකරන් උත්තර දෙන්නම්. ඔය විදියට බොට්ටුවට කාන්දම් දෙකක් හයි කලාම ඒක එකම පද්ධතියක්. ඒ පද්ධතියෙන් ඒක මතම බලයක් යොදන්න බෑ කවදාවත්. වාහනේ රෝද වලින් පාර මත බලයක් යෙදුවම වාහනේ යනවා. බෝට්ටු එන්ජිමෙන් වතුර මත බලයක් යෙදුවම ඒක යනවා. ජෙට් එන්ජිමෙන් බාහිර වායුගෝලය මත බලයක් යෙදුවම ඒකයනවා. බෝට්ටුවට පිටින් කවුරුහරි ඉඳන් කාන්දමක් ඇල්ලුවොත් අනිවා ඒක යයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කමන්නෑ මම හිනාව තදකරන් උත්තර දෙන්නම්. ඔය විදියට බොට්ටුවට කාන්දම් දෙකක් හයි කලාම ඒක එකම පද්ධතියක්. ඒ පද්ධතියෙන් ඒක මතම බලයක් යොදන්න බෑ කවදාවත්. වාහනේ රෝද වලින් පාර මත බලයක් යෙදුවම වාහනේ යනවා. බෝට්ටු එන්ජිමෙන් වතුර මත බලයක් යෙදුවම ඒක යනවා. ජෙට් එන්ජිමෙන් බාහිර වායුගෝලය මත බලයක් යෙදුවම ඒකයනවා. බෝට්ටුවට පිටින් කවුරුහරි ඉඳන් කාන්දමක් ඇල්ලුවොත් අනිවා ඒක යයි.

    ඉතිං බං බෝට්ටුවට සෙට් කලාමත් අර කාන්දමෙන් අනික් කාන්දම මත බලයක් යෙදෙනවනෙ අදිනවනෙ :sorry: :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජලවිදුලි කේස් එක කියනවනම්, වතුර ආයි ඉහලට පොම්ප කරන්න විශාල ශක්තියක් වැය වෙනවා. එතකොට බලාගාරෙ කාර්‍යක්ෂමතාවය අඩු වෙනවා. අනික ඔය අඩි සියගානක් වතුර පොම්ප කරන එක සිම්පල් වැඩක් නෙවේ. ලිඳෙන් වතුර ඇදලා වහලෙ උඩ ටැංකියට පුරෝනවා වගේ නෙවෙයි මේක. ඊට වඩා ලාබයි වතුර ටිකක් ඇරලා ටිකක් අඩුවෙන් විදුලිය හදන එක
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙම කරන්න පුලුවන්නම් බන් , මෙලහකටත් ඔය දේවල් කරලා , මටනම් ඕක විද්‍යාත්මකව තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.එත් මෙච්චරි කියන්න පුළුවන් , ඕක කියන තරම් හිතන තරම් ලේසියෙන් කරන්න බැහැ.

    ඇත්තටම උබට හොද මොලයක් තියෙනවා.තව පොඩ්ඩක් දියුණු කරගනින්.:lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතිං බං බෝට්ටුවට සෙට් කලාමත් අර කාන්දමෙන් අනික් කාන්දම මත බලයක් යෙදෙනවනෙ අදිනවනෙ :sorry: :sorry:

    ඉතින් ඒ පද්ධතිය මතමනෙ බලය යෙදෙන්නෙ. උඹ වාහනයක් සීට් එකක වාඩිවෙලා ඉස්සරහ සීට් එක තල්ලු කරාට වාහනේ යන්නෙ නෑනෙ. ඒ වගේ
     
    • Like
    Reactions: Dhanushka.N

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ නං ..

    මං හිතන්නේ නෑ එහෙම කරත් බෝට්ටුව ඉස්සරහට යයි කියල බන් .. මොකද බෝට්ටුව ඒක තැන කැරකෙන්න තියෙන ඉඩකඩ වැඩි .. මොකද ඉස්සරහ තියෙන කාන්දමට ආධාරකය සපයන්නේ බෝට්ටුවමයි .. ඉතින් බෝට්ටුවේ බරෙන් කොටසක් තමයි ඒ කාන්දම දරන්නේ .. එහාකොට බෝට්ටුවේ බරෙන් කොටසකට .. බෝට්ටුවේ ඉතිරි සම්පුර්ණ බර ඇදගෙන යන්න ටිකක් අමාරු වෙයි .. තේරුනාද මන්ද !
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය දෙවෙනි එක තියෙනවා නේද...
    ඒක මේ විදිහට හිතුනේ නැද්ද.. :confused:

    දැන් අපි කනවනේ..කාලා රෙනවනේ..ඒ රෙන ටික ආයිත් අරන කෑවොත් බඩගිනි එන එකක් නෑනේද කියලා... :growl:

    • Haha
    Reactions: Yakka putha

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජලවිදුලි කේස් එක කියනවනම්, වතුර ආයි ඉහලට පොම්ප කරන්න විශාල ශක්තියක් වැය වෙනවා. එතකොට බලාගාරෙ කාර්‍යක්ෂමතාවය අඩු වෙනවා. අනික ඔය අඩි සියගානක් වතුර පොම්ප කරන එක සිම්පල් වැඩක් නෙවේ. ලිඳෙන් වතුර ඇදලා වහලෙ උඩ ටැංකියට පුරෝනවා වගේ නෙවෙයි මේක. ඊට වඩා ලාබයි වතුර ටිකක් ඇරලා ටිකක් අඩුවෙන් විදුලිය හදන එක

    ඉතිං ඒකනෙ බං වතුර පොඩ්ඩක් උඩට දාන්නෙ :sorry: :sorry:
    එතකොට ටික ටික පිරුණාම ශක්තිය පොඩ්ඩක් අහක ගිහිං ගොඩක් කල් කරන්ට් එක ගත්තෑකිනෙ ? :sorry: :sorry:

    එහෙම කරන්න පුලුවන්නම් බන් , මෙලහකටත් ඔය දේවල් කරලා , මටනම් ඕක විද්‍යාත්මකව තේරුම් කරන්න තේරෙන්නේ නැහැ.එත් මෙච්චරි කියන්න පුළුවන් , ඕක කියන තරම් හිතන තරම් ලේසියෙන් කරන්න බැහැ.

    ඇත්තටම උබට හොද මොලයක් තියෙනවා.තව පොඩ්ඩක් දියුණු කරගනින්.:lol::lol::lol:

    :sorry: :sorry:

    ඉතින් ඒ පද්ධතිය මතමනෙ බලය යෙදෙන්නෙ. උඹ වාහනයක් සීට් එකක වාඩිවෙලා ඉස්සරහ සීට් එක තල්ලු කරාට වාහනේ යන්නෙ නෑනෙ. ඒ වගේ

    ඉතිං බං කොහොම හරි බෝට්ටුව කාන්දමෙන් අදිනවනෙ :sorry: :sorry:

    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ නං ..

    මං හිතන්නේ නෑ එහෙම කරත් බෝට්ටුව ඉස්සරහට යයි කියල බන් .. මොකද බෝට්ටුව ඒක තැන කැරකෙන්න තියෙන ඉඩකඩ වැඩි .. මොකද ඉස්සරහ තියෙන කාන්දමට ආධාරකය සපයන්නේ බෝට්ටුවමයි .. ඉතින් බෝට්ටුවේ බරෙන් කොටසක් තමයි ඒ කාන්දම දරන්නේ .. එහාකොට බෝට්ටුවේ බරෙන් කොටසකට .. බෝට්ටුවේ ඉතිරි සම්පුර්ණ බර ඇදගෙන යන්න ටිකක් අමාරු වෙයි .. තේරුනාද මන්ද !

    අඩෝ එහෙම එකතැන කැරකෙනවනං මෝටරයක් හැදුවෑකිනෙ කරන්ට් එක නැතුව කාන්දම් වලිං විතරක් වැඩ කරන්න :shocked: :shocked:

    උබ ඔය අහල තියෙන දෙවැනි ප්‍රශ්නේ මටත් ඔය විදිහටම තියෙනවා ! :baffled:

    :baffled: :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18885481 said:
    ඔය දෙවෙනි එක තියෙනවා නේද...
    ඒක මේ විදිහට හිතුනේ නැද්ද.. :confused:

    දැන් අපි කනවනේ..කාලා රෙනවනේ..ඒ රෙන ටික ආයිත් අරන කෑවොත් බඩගිනි එන එකක් නෑනේද කියලා... :growl:

    ඒවගෙ පෝෂ්‍ය පදාර්ත උරාගෙන ඉවරයිනෙ යකෝ :growl: :growl:
    තොට පොඩි ලමෙක්ට තියෙන දැනුමක්වත් නෑනෙ ආහාර ගැන :growl: :growl:
    නොදකිං :baffled: :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    අඩෝ එහෙම එකතැන කැරකෙනවනං මෝටරයක් හැදුවෑකිනෙ කරන්ට් එක නැතුව කාන්දම් වලිං විතරක් වැඩ කරන්න :shocked: :shocked:

    :baffled: :baffled: :baffled:

    මොටරේ අවුරුද්දක් විතර ඒක තැන කරකවල තමයි විදුලි ඒකකයක් හදා ගන්න වෙන්නේ :dull:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉතින් ඒ පද්ධතිය මතමනෙ බලය යෙදෙන්නෙ. උඹ වාහනයක් සීට් එකක වාඩිවෙලා ඉස්සරහ සීට් එක තල්ලු කරාට වාහනේ යන්නෙ නෑනෙ. ඒ වගේ
    මේකත් තේරුන් නැත්තං ඉතිං වැඩක් නෑ.
     
    • Like
    Reactions: Dhanushka.N