ඒ කියන්නෙ විද්‍යුත් චුම්භකද තියෙන්නෙ?
ඔව් එහෙම වෙන්න එපායැ

ඒත් ඔය ක්‍රමෙන් යන ශක්තිය ගොඩක් අඩුයි

රෝද වල ඝර්ශනය එහෙම නෑනෙ වායුගෝලයෙන් ඇතිවෙන ප්‍රතිරෝධී බලය විතරයි
:යෙස්:ඒ කියන්නෙ විද්‍යුත් චුම්භකද තියෙන්නෙ?


:යෙස්:
matat oya prashne tibbaමට මේ වගේ අදහසක් තිබෙනවා කාලයක් ඉදන්...
අපි හිතමු විදුලිය ආදරයෙන් විදුලි මෝටරයක් ක්‍රියාත්මක වෙනවා ....
එම ක්ර්රියාත්මක මෝටරයට බෙල්ට් එකක් මගින් ඩයිනමෝවක් සම්බන්ධ කරන තිබෙනවා...
දැන් මෝටරය ක්‍රියාත්මක කරන විට ඒකේ බලයෙන් ඩයිනමෝව ක්‍රියාත්මක වීම මගින් විදුලිය නිපදවනවා....
අපි හිතමු මෝටරය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන බලයට වඩා වැඩි ගුණයක් ඩයිනමෝව මගින් විදුලිය වශයෙන් නිපදවනවා...
එතනදි අපි මෝටරයට දෙන විද්‍යුත් ධාරාව ඉවත් කරලා ඉතාමත් ක්ෂණිකවම අර වැඩි විදුලි ධාරාවක් නිෂ්පාදනය කරන ඩයිනමෝවෙන් එන විදුලි බලය මෝටරයට සමබන්ධ කරන්න හිතුවොත් මොකද වෙන්නේ. ( ඩයිනමෝව හා මෝටරය අතර සම්බන්ධය අපි එකවර විසන්ධ කලත් ඩයිනමෝව විනාඩි කිහිපයක් කැරකීම මගින් මෝටරයට අව්‍යශ වන විදුලිය නිෂ්පාදනය වීම කරනවායයි උපකල්පනය මත )
අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ?![]()
වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ?
එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ?![]()
![]()

Alternate wenawa poles nikan wesak bulb walak wageඉතින් බන් මේකෙ කන්දම් ටික සමපාත උනාම ඇලිල නවතිනවනෙ![]()
Dn meterAlternate wenawa poles nikan wesak bulb walak wage
U nemeda @AnuradhaRa kiyala inneමේක දාපු එකාට මොනවා උනාද දන්නේ නෑ. ඉස්සර මූත් එක්ක halo ගැහුවා. තව මුගේ මරු ත්‍රෙඩ් ටිකක් ගියා new artist & actors එකේ.![]()