lol ehema ekak ne. gamin motherboard kiyala brand karana wadi ganan ewata nikan wiyadam karanna yanna epa. therumak ne.
Mage lagath thiyenne e wage ekak thama. Wadi weda karanne naththam (overclocking wage) wedak ne.
normal 15000/20000 motherboard ekak ganna.
ochchara asa nam uparima 30/35 ta wada wiyadam karanna epa.
motherboard eka gaming walata ehema balapanne ne. othana godak wenna marketing
ඔච්චර ඕනේ නෑ නෝමල් කෑලි දාල හොඳ VGA එකක් ගහන්න බඩු හරි. ගේමින් කියල අමුතු එකක් නෑ ඔය කඩකාරයෝ සල්ලි කඩාගන්න ගහන බොරු

ඔච්චර ඕනේ නෑ නෝමල් කෑලි දාල හොඳ VGA එකක් ගහන්න බඩු හරි. ගේමින් කියල අමුතු එකක් නෑ ඔය කඩකාරයෝ සල්ලි කඩාගන්න ගහන බොරු