හොදම gaming motherboard එක මොකක්ද?

andrus

Member
Jun 23, 2016
15
1
0
kandy
හොදම gaming motherboard එක මොකක්ද?

යාලුවනේ මං gaming machine එකක් ගන්න යන්නේ. ගොඩක් අය කියන්නේ ASUS තමයි හොද කියල. එත් මට ගන්න පුළුවන් පහල තියන motherbaord දෙකෙන් එකක්. දන්න අය කියන්න බලන්න MSI , Gigabyte දෙකෙන් හොදම මොකක්ද කියල.
:):lol::lol::baffled:

MSI gaming m3

IMG_20151216_123935577_HDR.jpg

Gigabyte Sniper B7
20151221182519_big.png
 
  • Like
Reactions: anurusun

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lol ehema ekak ne. gamin motherboard kiyala brand karana wadi ganan ewata nikan wiyadam karanna yanna epa. therumak ne.
    Mage lagath thiyenne e wage ekak thama. Wadi weda karanne naththam (overclocking wage) wedak ne.
    normal 15000/20000 motherboard ekak ganna.
    ochchara asa nam uparima 30/35 ta wada wiyadam karanna epa.
    motherboard eka gaming walata ehema balapanne ne. othana godak wenna marketing
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    7nTnr.png

    OC කරන්නෙත් නැත්නම් මොකට ලොකු ගණන් ගෙවලා motherboard ගන්නවද මන්දා. OC කලත් ලොකු ගණන් දීල motherboard ගන්න ඕනේ නැනේ. gaming වලට බලපාන්නේ මොන components කියල හරි හැටි තේරුමක් නැතුව ඔහේ වියදම් කරනවා අපේ උන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර ඕනේ නෑ නෝමල් කෑලි දාල හොඳ VGA එකක් ගහන්න බඩු හරි. ගේමින් කියල අමුතු එකක් නෑ ඔය කඩකාරයෝ සල්ලි කඩාගන්න ගහන බොරු
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඔච්චර ඕනේ නෑ නෝමල් කෑලි දාල හොඳ VGA එකක් ගහන්න බඩු හරි. ගේමින් කියල අමුතු එකක් නෑ ඔය කඩකාරයෝ සල්ලි කඩාගන්න ගහන බොරු

    MU DEYAK KIWWOTH PILIGANIN.. MOKADA MU GAME HADAHANA AKEK..:lol: :)
     
    viraj_022

    Member
    Jun 23, 2016
    4
    0
    1
    ඔය කියන විදියට GAMING MOTHERBOARD වල වෙනසක් නැද්ද බන් ????
     
    Last edited:

    andrus

    Member
    Jun 23, 2016
    15
    1
    0
    kandy
    ඔච්චර ඕනේ නෑ නෝමල් කෑලි දාල හොඳ VGA එකක් ගහන්න බඩු හරි. ගේමින් කියල අමුතු එකක් නෑ ඔය කඩකාරයෝ සල්ලි කඩාගන්න ගහන බොරු

    ඒ ඇත්තමද බන් මේ කියන්නේ. මම දැන් ගන්න යන්නේ එකක්
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    Generally the B150 is not the best solution. From the two I would go with the Gigaybyte. It seems more well equipped. Also MSI has been having some quality control issues lately.

    I would prefer an h170 or even z170 (despite the non-k cpu). Generally i focus on the vrm and the connectivity of the boards (usually Gigabyte). The B150 is designed with less features and some times feels sub par.

    http://motherboardbenchmark.net/best-chipset-intel-b150-motherboard-benchmark/

    -S@M_RULZ-