ගන්න අදහසක් තියේ 1ක් රෙජිස්ටර්ඩ්, 50-60 අතර ගානකට.

20ක් ඩවුන් දීල, 50-60ක් මන්ත්ලි ලීස් එකකට යන්න අදහස


මිනිස්සු කියන්නෙ


වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.


තෙල් කරන්නෙ නෑ.


හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.


සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..


පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද? පැකේජ් වෙනස්වෙන්නෙ කොහොමද, ex, techpack වගේ? තෙල් කීයක් වගේ කරනවද, විස්තර?
Last edited:

) 


ඒ අතින් petrol vehicle එකක් විදියට සිවික් එක උපරිමයි
(Toyota prius වගේ huybrid එකකින් petrol ලාබේ බලාපොරොත්තු වෙනවනම් civic එකක් ගන්න එපා.!