හොන්ඩ සිවික් 2018

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    d6059315b034582928fe16cdf37d0347.jpg

    2018-civic-sedan-touring-ext-nh-830-78-rear-pass-driving-city-1400-1x-1024x428.jpg

    ගන්න අදහසක් තියේ 1ක් රෙජිස්ටර්ඩ්, 50-60 අතර ගානකට.;)
    20ක් ඩවුන් දීල, 50-60ක් මන්ත්ලි ලීස් එකකට යන්න අදහස:rolleyes::rolleyes:

    මිනිස්සු කියන්නෙ:eek::eek:

    වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.:baffled::baffled:
    තෙල් කරන්නෙ නෑ.:eek::eek:
    හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.:oo::oo:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..:sorry::sorry:

    පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද? පැකේජ් වෙනස්වෙන්නෙ කොහොමද, ex, techpack වගේ? තෙල් කීයක් වගේ කරනවද, විස්තර?
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මිනිස්සු කියන්නෙ:eek::eek:[/SIZE]

    වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.:baffled::baffled:
    තෙල් කරන්නෙ නෑ.:eek::eek:
    හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.:oo::oo:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..:sorry::sorry:

    පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද?

    :rofl:

    toyota wlt wda hdai .
    toyota = reliability n dependability.

    Honda = performance n driving pleasure.
     
    • Like
    Reactions: dial1

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    :rofl:

    toyota wlt wda hdai .
    toyota = reliability n dependability.

    Honda = performance n driving pleasure.

    Agreed Mama drive karala tiyenne Grace ekak and axio ekak vitharai

    e 2 compare karaddi Grace eka patta driving pleasure Uparimai
    ithin ookath ehema wenda athi

    aluth nisa parts nam kohethma aulak na (mage 2003 swift ekatath thawama parts hoyaganna puluwan aulak nathuwa :) )

    Last edited:
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    :rofl:

    toyota wlt wda hdai .
    toyota = reliability n dependability.

    Honda = performance n driving pleasure.

    :cool::cool::cool:

    Agreed Mama drive karala tiyenne Grace ekak and axio ekak vitharai

    e 2 compare karaddi Grace eka patta driving pleasure Uparimai
    ithin ookath ehema wenda athi

    aluth nisa parts nam kohethma aulak na (mage 2003 swift ekatath thawama parts hoyaganna puluwan aulak nathuwa :) )

    ඒක තමයි මමත් බැලුවෙ පාට්ස් නෑ කියන එක මොකද්ද කියල. එහෙම වෙන්න කොහෙත්ම විදියක් නෑ.
     
    • Like
    Reactions: Tanto

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.:baffled::baffled:
    තෙල් කරන්නෙ නෑ.:eek::eek:
    හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.:oo::oo:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..:sorry::sorry:

    :rolleyes: වාහනේ ලෙඩ කියන එකනම් ඔය සිවික් එකට අදාලත්වයක් නෑ මචං, ලෙඩ එන්නෑ කියනව නෙමි, ඕනම වාගහනේකට ලෙඩ එනවා, ඒත් ඔය හොන්ඩා ලෙඩ සීන් එක ආවේ honda vezel platform එකේ වාහන සෙට් එකට, ග්‍රේස් එකත් ඇතුලුව. මොකද ඒවයෙ ඩුවල් ක්ලච් සීන් එක තියෙන නිසා, සිවික් එකේ dual clutch නෑ මචං, ඒ නිසා ඔය අවුල සිවික් එකේ නෑ :yes: හැබැයි ක්ලච් ඔයිල් අනිවා හරියට අලුත් කරන්න ඕන, එතකොට ඔය කිසිම අවුලක් නෑ :yes:

    තෙල් කරන්නෙ නැති කතාවනම් ඇත්ත.. ඒ ඉතින් මේක hybrid car එකක් නෙමි නිසා, only petrol :yes: 1 liter එකට 10 to 12 km කරනවා trafic එකේ, ඒක ඉතින් drive කරන කෙනා මත තමා depend වෙන්නේ :yes: hybrid වගේ kmවිසි ගනන් කරන්නෙ නෑ තමා ඉතින් :rofl: හැබැයි hybrid වල තෙල් වලට යන වියදම ඉතුරු කරා වගේ නෙමි නෙහ්, hybrid battery එක දාපු ගමන් ඒ ලාබේ දෙපටින් යනවනේ :lol: ඒ අතින් petrol vehicle එකක් විදියට සිවික් එක උපරිමයි :yes::love: (Toyota prius වගේ huybrid එකකින් petrol ලාබේ බලාපොරොත්තු වෙනවනම් civic එකක් ගන්න එපා.! :yes: )

    :baffled: හොන්ඩා පාට්ස් අඩුයි, පට්ට ගනන් කියන එකනම් තනිකරම බොරුවක්, හොන්ඩා & ටොයෝටා වාහන වලට තරම් parts නෑ ලංකාවේ අනිත් german vehicle වලට :yes: ගනන්නම් german vehicle parts තරම් හකු පනින ගනන් නෑ මචං.. civic EX tech pack version එකක් පවුලේ කෙනෙක්ට තියෙන නිසයි මේ දේවල් මෙහෙම කියන්නේ.. :love: මගෙත් ආසම වාහනයක් තමා Honda civic කියන්නේ :yes::love:

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ :rolleyes: කියන එක ගැනනම් ලොකුවටම අදහසක් නෑ මචං.. :confused:

    ගන්නවනම් EX එකක් ගන්න, ඒක තමා civic වල highestම grade එක :yes: :love: මටනම් පට්ටම වාහනයක් civic කියන්නෙ..!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තොත් පාඩුවක් නැතිව දෙන්න පුළුවන් බන්.
    ඕකට හැබයි 95ම තමා ගහන්න ඕනේ 92ක බෑ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    sada kal oba mage thamai ban. ammo honda car ekak wikunanna gihilla kapu katta ekama ekai wahane balannawath awe welawata u ganna kamathi una. parts adui thamai aluth model nam Stafford motorsla witharai samahara parts gennanne unge ganan ithin ahanna deyak nane.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    d6059315b034582928fe16cdf37d0347.jpg

    2018-civic-sedan-touring-ext-nh-830-78-rear-pass-driving-city-1400-1x-1024x428.jpg

    ගන්න අදහසක් තියේ 1ක් රෙජිස්ටර්ඩ්, 50-60 අතර ගානකට.;)
    20ක් ඩවුන් දීල, 50-60ක් මන්ත්ලි ලීස් එකකට යන්න අදහස:rolleyes::rolleyes:

    මිනිස්සු කියන්නෙ:eek::eek:

    වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.:baffled::baffled:
    තෙල් කරන්නෙ නෑ.:eek::eek:
    හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.:oo::oo:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..:sorry::sorry:

    පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද? පැකේජ් වෙනස්වෙන්නෙ කොහොමද, ex, techpack වගේ? තෙල් කීයක් වගේ කරනවද, විස්තර?

    Honda drive karala balapan difference eka ..mannan dan 9 years idan honda civic and accord euro use karanne aye supiri... ledak enne idala hitala..thel supiriyata karanawa ...
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Traffic eka karanne 7KM wage liter ekakata

    Traffic eka nattam 12KM wage karanwa

    Dura yanawa nam ( traffic aduma ) 14 KM , 15KM wage karanawa liter ekekata

    Handing and performance same range eka toyota ekakata wada hodai mata therena vidiyata
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    It's a really good car ! value for money ! but don't buy it if you are not a Honda fan ! because you might not be able to resale it to a desirable price and reliability is not as good as a Toyota , there can be a little deficiency in spare parts because the vehicle is relatively new and this is not made in Japan ( this is made in UK - yes it's Euro car :yes: designed for European market )

    PM me if you need more details about the car,
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rolleyes: වාහනේ ලෙඩ කියන එකනම් ඔය සිවික් එකට අදාලත්වයක් නෑ මචං, ලෙඩ එන්නෑ කියනව නෙමි, ඕනම වාගහනේකට ලෙඩ එනවා, ඒත් ඔය හොන්ඩා ලෙඩ සීන් එක ආවේ honda vezel platform එකේ වාහන සෙට් එකට, ග්‍රේස් එකත් ඇතුලුව. මොකද ඒවයෙ ඩුවල් ක්ලච් සීන් එක තියෙන නිසා, සිවික් එකේ dual clutch නෑ මචං, ඒ නිසා ඔය අවුල සිවික් එකේ නෑ :yes: හැබැයි ක්ලච් ඔයිල් අනිවා හරියට අලුත් කරන්න ඕන, එතකොට ඔය කිසිම අවුලක් නෑ :yes:

    තෙල් කරන්නෙ නැති කතාවනම් ඇත්ත.. ඒ ඉතින් මේක hybrid car එකක් නෙමි නිසා, only petrol :yes: 1 liter එකට 10 to 12 km කරනවා trafic එකේ, ඒක ඉතින් drive කරන කෙනා මත තමා depend වෙන්නේ :yes: hybrid වගේ kmවිසි ගනන් කරන්නෙ නෑ තමා ඉතින් :rofl: හැබැයි hybrid වල තෙල් වලට යන වියදම ඉතුරු කරා වගේ නෙමි නෙහ්, hybrid battery එක දාපු ගමන් ඒ ලාබේ දෙපටින් යනවනේ :lol: ඒ අතින් petrol vehicle එකක් විදියට සිවික් එක උපරිමයි :yes::love: (Toyota prius වගේ huybrid එකකින් petrol ලාබේ බලාපොරොත්තු වෙනවනම් civic එකක් ගන්න එපා.! :yes: )

    :baffled: හොන්ඩා පාට්ස් අඩුයි, පට්ට ගනන් කියන එකනම් තනිකරම බොරුවක්, හොන්ඩා & ටොයෝටා වාහන වලට තරම් parts නෑ ලංකාවේ අනිත් german vehicle වලට :yes: ගනන්නම් german vehicle parts තරම් හකු පනින ගනන් නෑ මචං.. civic EX tech pack version එකක් පවුලේ කෙනෙක්ට තියෙන නිසයි මේ දේවල් මෙහෙම කියන්නේ.. :love: මගෙත් ආසම වාහනයක් තමා Honda civic කියන්නේ :yes::love:

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ :rolleyes: කියන එක ගැනනම් ලොකුවටම අදහසක් නෑ මචං.. :confused:

    ගන්නවනම් EX එකක් ගන්න, ඒක තමා civic වල highestම grade එක :yes: :love: මටනම් පට්ටම වාහනයක් civic කියන්නෙ..!

    :yes::yes::yes:

    Mageth asama wahane ban. :love::love: