හොඳ bank එකක් කියන්ඩකෝ..
මචන්ලා මට එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි,පිටරටින් සල්ලි වගයකුත් එන්ඩ තියෙනවා..
ඉතින් මචාලා ලංකාවේ හොඳ බැංකුවක් මොකක්ද... 
මාසික පොලිය එහෙම වැඩි...

හොඳ බැන්ක් එකක් කියන්ඩකෝ..Credit card එකකුත් හදාගන්ඩ ඕනි,ඒකට කැපෙන්නේ කොහොමද..

Last edited: