හොඳ bank එකක් කියන්ඩකෝ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හොඳ bank එකක් කියන්ඩකෝ..

    images


    මචන්ලා මට එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි,පිටරටින් සල්ලි වගයකුත් එන්ඩ තියෙනවා.. :nerd: ඉතින් මචාලා ලංකාවේ හොඳ බැංකුවක් මොකක්ද... :baffled:

    මාසික පොලිය එහෙම වැඩි... :D :rofl: :P

    හොඳ බැන්ක් එකක් කියන්ඩකෝ..Credit card එකකුත් හදාගන්ඩ ඕනි,ඒකට කැපෙන්නේ කොහොමද.. :angry:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • credit card නං HSBC හොදයි උන්ගේ හොද Offers තියෙනවා hotels වලට එහෙම...
    හැබැයි පොඩි පොඩි ගණුදෙනු නං උබ නිතර කරන්නේ පොඩ්ඩක් තව හොයල බලපන් මොකද ඒවාට HSBC offers පොඩ්ඩක් අඩුයි...

    ඒ ඇරුනම සම්පත්, කමර්ෂල් එල...
    ඒ දෙක විතරයි මම පාවිච්චි කරන්නේ නං....
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    credit card නං HSBC හොදයි උන්ගේ හොද Offers තියෙනවා hotels වලට එහෙම...
    හැබැයි පොඩි පොඩි ගණුදෙනු නං උබ නිතර කරන්නේ පොඩ්ඩක් තව හොයල බලපන් මොකද ඒවාට HSBC offers පොඩ්ඩක් අඩුයි...

    ඒ ඇරුනම සම්පත්, කමර්ෂල් එල...
    ඒ දෙක විතරයි මම පාවිච්චි කරන්නේ නං....

    thnkzzzz macha :D
    මචන් ඒ කියන්නේ පොඩි පොඩි තැන්පතු වලටද Offers නැත්තේ...මොකක්ද ඔයා offers ගැන අදහස් කලේ..තව විස්තර ටිකක් කියන්ඩකෝ

     

    thanujaka

    Well-known member
  • මම බෙනා;17940961 said:
    thnkzzzz macha :D
    මචන් ඒ කියන්නේ පොඩි පොඩි තැන්පතු වලටද Offers නැත්තේ...මොකක්ද ඔයා offers ගැන අදහස් කලේ..තව විස්තර ටිකක් කියන්ඩකෝ


    උඹ CC එකක් ගන්න යන්නේ installments වලට බඩුගන්න වගේ නං එහෙමනං සම්පත් ගනිං...
    උන්ගේ Interest rate එක අඩුයි HSBC ලට වඩා...
    ටිකක් ලොකු ලොකු ගණුදෙනු වලට උබ යනවනං HSBC පට්ට...
    උන්ගේ offers හොදයි...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Podi Silva - පොඩි සිල්වා;17941413 said:
    මචං මේක තමා ලංකාවේ තියෙන ඒවයින් හොදම බැංකුව උබේ සල්ලි හොරු ගෙනිච්චත් සල්ලි අච්චු ගහලා හරි උබට දෙයි

    The One N Only
    Central Bank Of Sri Lanka
    :yes: :yes:

    Rep dipan
    මේ බැOකුවේ කොටස් සීග්‍රයෙන් කඩා වැටෙනවා, මන් නිර්දේශ කරන්නෙ නෑ මේ බැOකුවේ මුදල් ගනුදෙනුව...:no::no:

    Rep epa
     
    මේ බැOකුවේ කොටස් සීග්‍රයෙන් කඩා වැටෙනවා, මන් නිර්දේශ කරන්නෙ නෑ මේ බැOකුවේ මුදල් ගනුදෙනුව...:no::no:

    Rep epa

    එහෙනම් තොගෙ පර්ස් එකේ තියෙන සල්ලි කොල පු# ගහන් #ක පොලේ ගහගනින්
    :lol: :rofl:

    රෙප් දෙනවද