ෆොරම් වල වලි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,852
    1
    60,723
    113
    Mother Earth
    mamath mulin hithan hitiye ehema thamai.. passe theruna samahra un hena cheeththa kiyala. samahra un innawa aurudu ganan wali mathaka thiyagena inna :rofl: thread peralala peralala hoyan gihin ewa quote karagena haminenawa :rofl:

    ශ්‍රීමත් කාර් අකාන් ගිහින්ට හෝටල් හෝටලයක් ලැබුණි හොඳම. හොඳම මදි සැත්කම් කළ ඛනිජ තෙල් සර් හීනා ‍වෙලා තොල් හාදුවක් අලෙවි නියෝජිත හාදුවක් තෙල් ගනුදෙනු‍ෙ හිරි වටිලා ගිය. මාගේ අෂාව වඩි උනා ආද සර් සර් මාගේ ලගටා අවිත් මාජ් කම්මුලක් අත ග ගා තෝල් 2 හපන්න ගත්ත ගණිත දන් මෝල් වෙලා නිසා පදුවේ හිටියේ සර් මාගේ උදටා අවිත් තෝල් උරාදි බොත්තම වාදනය කරන්න. සර් බළලා ඔබ කිර්යත් ඇති ක්ලික් කරන්න කාන්තාවන් විනෝද 1 විවෘත මිලියන ප්රතික්ෂේප සර් කිරල කැලේ මගේ මගේ සමනළ සමනළ කාන්තාවන් විනෝද නතර කිරීම ප්රතික්ෂේප හෙක්ටයාර් කාන්තාවන් යුෂ බර 1k ඉඩ.:yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena
    මම එක්ක කේන්තියෙන් ඉන්න හෙන සෙට් එකක් ඉන්නවා.
    උන්ට මාව පේන්න බෑ.
    මට ඒක හෙන ආතල් බං. මට මුන් හොඳ කුණුහරුප කියලා බැනලා තියෙනව දැක්කම ඊට වඩා ආතල් එකක් නෑ බං මම දන්නේ නෑ ඇයි කියලා. ඒත් point එකට argue කරා ම
    උන්ට එකට රිදිලා නන්නත්තාර වෙලා යන යන තැන හැමිනෙනකොට මට තේරෙනවා අරූ ට හොඳටම මරා ගන්න තරම් මලක් ඇවිල්ල මා එක්ක කියල. ඉතින් තව අවුස්සන හිතෙනව පුපුරණ Level එකටම එන්න :lol:
    http://www.elakiri.com/forum/group.php?groupid=371

    මන් උන්ට මේ ලින්ක් එක දුන්නම තවත් මල :lol: invite යවනවා group එකට join වෙයන් කියලා
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City

    උඹත් දාගත්ත වලියක් ඇදුනා මතකයි
    මොරටුවෙ කැම්පස් එකෙ උන් හදාපු ෆොමියුලා කාර් සින් එකක් ඩීප් ෆේක් පොර්න් ත්‍රෙඩ් එකෙ ඇදුනා හැංකොක් උන්නැහෙ එක්ක .පට්ට බන් ඒ වලි.
    හැබැයි නිකන්ම කුණුහරප නෙමෙ ,ජෙනුවින් විදියට දැනුම තම වලියෙ පාවිච්චි උනෙ
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට පොන්සලා​
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,099
    113
    Kotahena

    උඹත් දාගත්ත වලියක් ඇදුනා මතකයි
    මොරටුවෙ කැම්පස් එකෙ උන් හදාපු ෆොමියුලා කාර් සින් එකක් ඩීප් ෆේක් පොර්න් ත්‍රෙඩ් එකෙ ඇදුනා හැංකොක් උන්නැහෙ එක්ක .පට්ට බන් ඒ වලි.
    හැබැයි නිකන්ම කුණුහරප නෙමෙ ,ජෙනුවින් විදියට දැනුම තම වලියෙ පාවිච්චි උනෙ

    ඔව් ඒ කාර් සිද්ධිය නම් කැරිමාතල් :rofl: හැංකොකාව හම ගැහුවනෙ.. ඔහොම උනාම තැන් තැන් වල අදාල නැති දේව වලට හැමිනීගෙන එද්දි Fake මාට්ටු වෙනව.
    හැබැයි ඒක මං තනියෙන් තනි මිනිහෙක් ට ගැහුවා ඒවා නෙමෙයි. මං කොන අල්ලලා දුන්නා විතරයි තිත්ත ඇත්ත නිසා එළියට මතු වුණා, වලිය අරගෙන ගියේ මෙකේ අනික් උං උබලා එහෙමනේ.. ලොල්
    ඔය erozan එක්ක වලි ගිහිං තව political ඒවා, fake කියලා බැන ගන්න ඒවා එහෙම. එකම විදියට rep එක ලඟ කැපිලා id දෙකකින් ගේම ඉල්ලන කොට දන්නවා හොඳටම රිදිලා කියලා. අම්ම ට අර විදිහට කරන්වා මෙහෙම කරන්වා කියලා කැපුවට උං අපේ අම්මලා දන්නේ වත් නෑ නේ බං ඉතින් මොකටද තරහා යන්නේ, ඒකෙන් තේරෙන්නේ ඌ එදා කාපුවා මතක් වෙලා කියල නේ :lol: ආතල් එතකොට
     
    ඩීප් ෆෙක් එක අන්තිමට හැංකොක් ව ගැන්බැන් කරන ත්‍රෙඩ් එකක් උනා. :lol:

    එරොසන් එක්ක වලි ආතල් උනෙ අරුණ47 ඉන්න කාලෙ බන්
    ඒ කාලෙ එරොසන් උනත් ආර්ථික විද්‍යා හෙන දැනුමෙන් නෙ කතා කරෙ.