එල ත්රෙඩ් එකක් බං ගොඩ කාලෙකින්

මං ඔය අද්භූත හොල්මන් වගේ දේවල් ගැන කතා කරනකොට මේක නොකියම බෑ
මනෝ විද්යාඤයෝ කියල සෙට් එකක් ඉන්නේ
පොරවල්ලට ඔය වගේ මොකක්හරි සිද්ධියක් කිව්ව ගමන් කියන්නේ මානසික රෝගයක් කියල
(ඒ කියල අම්ම මුත්තවත් අහල නැති ඉංගිරිස් නමක් කියනවා)
මං මේක ටීවී එකෙත් දැකලා තියෙනවා
එහෙම එක පාරම ඒ වගේ අද්භූත දේවල් නෑ කියල කියන්න එයාලට පදනමක් නෑ
මොකද අද වෙනකොටත් මානසික ශක්තිය කියන එකවත් විද්යාවෙන් හොයාගෙන නෑ
ඒක හින්දා කිසිම සාධකයක් හෝ පදනමක් නැතිව මේ දේවල් බැහැර කරන්න බෑ
ඔය වගේ සීන් එකකට මික්ස් වෙච්ච ඕනිම කෙනෙක්ට මං කියන්නේ......
කවදාවත් දොස්තරල පස්සේනම් යන්න එපා
ඒකෙන් තියෙන ලෙඩ වැඩි වෙනවා මිසක් අඩුවක් සහනයක්නම් වෙන්නේ නෑ
හොදම දේ තමයි මේ ගැන හොදට දන්න ගුරු කෙනෙක් හරි හාමුදුරු කෙනෙක් හරි හොයන් යන එක