නැකැත් රාල;17083201 said:නෑ.. මේක ත්රිවිධ රත්නය වන්දනා කිරීම සඳහා ලියපු එකක්.. ප්රධානම දේව අක්ෂරය වන "ස" අකුර්න් පටන් අරන් ඉතාමත් විශිෂ්ඨ අක්ෂර සංයෝජනයකින් මේක සකස් කරලා තියන නිසා සියලු දොස් දුරුවෙන සෙත් කවි තුනක් විදිහට මේ ගාථා ත්රිත්වය හැඳින් වීම වරදක් නෑ.. ආරක්ෂාව දියුනුව ලබන්න මහෝපකාරිවන ගාථා තුනක්..හැම පදයක්ම දේව අක්ශරයකින් ආරම්භවෙලා දේව අක්ෂරයකින් අව්සන් වෙන විදිහට කරපු අරුම පුදුම නිර්මානයක් තමයි රත්නමාලි ගාථා තුන..
ඔය අක්කර භාවිතය කියන්නේ සෑහෙන සංකීර්ණ දෙයක් මම හිතන්නේ.. අරැම පුදුම බලයක් තියෙනවා ඔය අකුරැවල ශබ්ද ශක්තියේ.. ඒ වගේම මම අහලා තියෙන විදියට වස් කවි එහෙම ලියද්දී අපාය අක්ෂරද කොහේද නේද භාවිතා කරන්නේ..
මේ තියෙන්නේ වස් කවි වලට ප්රසිද්ධ කුංකුණාවේ හාමුදුරැවෝ පාවිච්චියට ගන්න පැදුරැ කාපු මීයට කියපු වස් කවියක්.. බලන්න අක්ෂර ගලපලා තියෙන විදිය..
’මද මත් රූසිරි අඟනක් දුන්නා
පැදුර ගෙනැත් තැබුවෙමි ආනේ
බැඳගත් වාදෝ දෝ මට නොදැනේ
මීයා පැදුරට කළ මානේ”
”තෙදවත් දේවත බණ්ඩර සුරිඳුට
කවියක් කියනෙමි මේ මානේ
අදවත් මීයගෙ තල්ල කඩාගෙන
පලයන් නින්නාදේ පුනේ”

ස්තුතියි සහෝ දැනුවත් කළ එකට..
කොහොමින් කොහොමහරි මේ හරක් මඩුව ගාවට ලං වෙනකොට මට පේනවා සුදු සර්මකුයි ශර්ට් එකක්වගෙ එකක් පාවෙලා එනවා කකුල් පේන්නේ නෑ..
ඒ දවස්වල කොච්චර චන්ඩිකම් දැම්මත් ඉතින් ඔන්න ටිකක් බයයි හිතට..
මට අඩි විස්සක් විතර ලඟට හොල්මන ඇවිත් එකපාරම සෙට් එක පේන විදිහට සරම උස්සල අම්මට හු**න කැ* ගොපලු යකා උබේ අම්මට හු**යෝ කියාගෙන දිව්වා.. බය වුන පාර මමත් ඔරේ රන් ගෙදරටම.. මීටර් 600විතර තිබ්බා කවුරුහරි වෙලාව බැලුවනම් රොහාන් ප්රදීප්ගේ 400 රෙකෝඩ් එක එදා මම කැඩුවා

