෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17083201 said:
    නෑ.. මේක ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම සඳහා ලියපු එකක්.. ප්‍රධානම දේව අක්ෂරය වන "ස" අකුර්න් පටන් අරන් ඉතාමත් විශිෂ්ඨ අක්ෂර සංයෝජනයකින් මේක සකස් කරලා තියන නිසා සියලු දොස් දුරුවෙන සෙත් කවි තුනක් විදිහට මේ ගාථා ත්‍රිත්වය හැඳින් වීම වරදක් නෑ.. ආරක්ෂාව දියුනුව ලබන්න මහෝපකාරිවන ගාථා තුනක්..හැම පදයක්ම දේව අක්ශරයකින් ආරම්භවෙලා දේව අක්ෂරයකින් අව්සන් වෙන විදිහට කරපු අරුම පුදුම නිර්මානයක් තමයි රත්නමාලි ගාථා තුන..

    ඔය අක්කර භාවිතය කියන්නේ සෑහෙන සංකීර්ණ දෙයක් මම හිතන්නේ.. අරැම පුදුම බලයක් තියෙනවා ඔය අකුරැවල ශබ්ද ශක්තියේ.. ඒ වගේම මම අහලා තියෙන විදියට වස් කවි එහෙම ලියද්දී අපාය අක්ෂරද කොහේද නේද භාවිතා කරන්නේ..

    මේ තියෙන්නේ වස් කවි වලට ප්‍රසිද්ධ කුංකුණාවේ හාමුදුරැවෝ පාවිච්චියට ගන්න පැදුරැ කාපු මීයට කියපු වස් කවියක්.. බලන්න අක්ෂර ගලපලා තියෙන විදිය..

    ’මද මත් රූසිරි අඟනක් දුන්නා
    පැදුර ගෙනැත් තැබුවෙමි ආනේ
    බැඳගත් වාදෝ දෝ මට නොදැනේ
    මීයා පැදුරට කළ මානේ”

    ”තෙදවත් දේවත බණ්ඩර සුරිඳුට
    කවියක් කියනෙමි මේ මානේ
    අදවත් මීයගෙ තල්ල කඩාගෙන
    පලයන් නින්නාදේ පුනේ”
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල ත්‍රෙඩ් එකක් බං ගොඩ කාලෙකින් :cool:
    මං ඔය අද්භූත හොල්මන් වගේ දේවල් ගැන කතා කරනකොට මේක නොකියම බෑ
    මනෝ විද්‍යාඤයෝ කියල සෙට් එකක් ඉන්නේ
    පොරවල්ලට ඔය වගේ මොකක්හරි සිද්ධියක් කිව්ව ගමන් කියන්නේ මානසික රෝගයක් කියල
    (ඒ කියල අම්ම මුත්තවත් අහල නැති ඉංගිරිස් නමක් කියනවා)
    මං මේක ටීවී එකෙත් දැකලා තියෙනවා
    එහෙම එක පාරම ඒ වගේ අද්භූත දේවල් නෑ කියල කියන්න එයාලට පදනමක් නෑ
    මොකද අද වෙනකොටත් මානසික ශක්තිය කියන එකවත් විද්‍යා‍වෙන් හොයාගෙන නෑ
    ඒක හින්දා කිසිම සාධකයක් හෝ පදනමක් නැතිව මේ දේවල් බැහැර කරන්න බෑ
    ඔය වගේ සීන් එකකට මික්ස් වෙච්ච ඕනිම කෙනෙක්ට මං කියන්නේ......
    කවදාවත් දොස්තරල පස්සේනම් යන්න එපා
    ඒකෙන් තියෙන ලෙඩ වැඩි වෙනවා මිසක් අඩුවක් සහනයක්නම් වෙන්නේ නෑ
    හොදම දේ තමයි මේ ගැන හොදට දන්න ගුරු කෙනෙක් හරි හාමුදුරු කෙනෙක් හරි හොයන් යන එක :yes:

    සිරා කතාව බන්.. මමත් කාලයක් මනෝවිද්‍යාව ඉගෙනගත්තා උඹ ඔය කියන කථාව ගැන මතත් අත්දැකීම් තියනවා...:yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17083215 said:
    මිනීමරන්නේ බහිරව පූජවට.. නිධානයක් ගත්තොත් අනිවා ඒ මන්ස්සයට කෙල වෙනවා නිදානයක් ගත්තොත් ප්ංසල් හදන්න ඕන කියලා කථාවක් මම අහලා තියනවා.. එහෙම නැත්තන් කේස්ලු.. ඒ වෙනුවට සියලුම මුදල් තියාගන්න තමයි බහිරවයට මනුස්ස බිල්ලක් දෙන්නෙ.. අතීතය මතකනම් නිදන් හාරලා ටික කලකට පස්සේ අබ්බගාත වෙලා ඉඳලා දැන් පන්සල් වලට සල්ලි පූජා කරන දේශපාලකයෙක් ඔයාලට මතක්වෙයි....

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය අක්කර භාවිතය කියන්නේ සෑහෙන සංකීර්ණ දෙයක් මම හිතන්නේ.. අරැම පුදුම බලයක් තියෙනවා ඔය අකුරැවල ශබ්ද ශක්තියේ.. ඒ වගේම මම අහලා තියෙන විදියට වස් කවි එහෙම ලියද්දී අපාය අක්ෂරද කොහේද නේද භාවිතා කරන්නේ..

    මේ තියෙන්නේ වස් කවි වලට ප්‍රසිද්ධ කුංකුණාවේ හාමුදුරැවෝ පාවිච්චියට ගන්න පැදුරැ කාපු මීයට කියපු වස් කවියක්.. බලන්න අක්ෂර ගලපලා තියෙන විදිය..

    ’මද මත් රූසිරි අඟනක් දුන්නා
    පැදුර ගෙනැත් තැබුවෙමි ආනේ
    බැඳගත් වාදෝ දෝ මට නොදැනේ
    මීයා පැදුරට කළ මානේ”

    ”තෙදවත් දේවත බණ්ඩර සුරිඳුට
    කවියක් කියනෙමි මේ මානේ
    අදවත් මීයගෙ තල්ල කඩාගෙන
    පලයන් නින්නාදේ පුනේ”

    ඔව් මචන්. අපාය අක්ශර හා මර සංයෝජන ගන්නේ.. අයන්න අපාය අක්ෂරයක් අන්න ඒකයි අකුරු කියවන දරුවන්ට හෝඩි පොත මුලින් කියවන්න එපා කියන්නේ.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඔයගැන
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලංකාවේ මිනිස්සු නිධාන ගන්න කියලා දගලනවා නේ..
    මේකේ ඇත්ත නැත්ත මොකක්ද ? ඇත්තටම මෙහෙම ඒවා තියෙනවද ? නිධාන ගන්න මිනි මරන්නෙ ඇයි ?

    නිධාන ගන්න මිනී මරනවද කියලා නම් දන්නේ නෑ.. හැබැයි නිධන් නම් තියෙනවා.. ඒවා ඇතුලේ බඩුත් තියෙනවා.. මගේ ඇස් දෙකට දැකලත් තියෙනවා.. මම හිතන්නේ නිධන් ගැන අපි සේරටම වැඩිය දන්නවා ඇති අපේ K_ZONE සහෝ.. තව කවුරැහරැ එළකිරියෙම නූලක් දාලා තිබුණා නේද නිධන් වස්තු සොයා කියලා.. සමහර නිධන් ගන්න මිනිස් බිලි දෙන්න ඕන කියලා කතාවක් නම් අහලා තියෙනවා.. තුන් කුලුදුල් බිල්ලක්.. ඔයා තුන් කුලුදුල් නේද?:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1423405
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17083215 said:
    මිනීමරන්නේ බහිරව පූජවට.. නිධානයක් ගත්තොත් අනිවා ඒ මන්ස්සයට කෙල වෙනවා නිදානයක් ගත්තොත් ප්ංසල් හදන්න ඕන කියලා කථාවක් මම අහලා තියනවා.. එහෙම නැත්තන් කේස්ලු.. ඒ වෙනුවට සියලුම මුදල් තියාගන්න තමයි බහිරවයට මනුස්ස බිල්ලක් දෙන්නෙ.. අතීතය මතකනම් නිදන් හාරලා ටික කලකට පස්සේ අබ්බගාත වෙලා ඉඳලා දැන් පන්සල් වලට සල්ලි පූජා කරන දේශපාලකයෙක් ඔයාලට මතක්වෙයි....

    www.gossipsinhalanews.com+(101).jpg

    මේ ලගදී කෝටි 4කට විකුණන්න යද්දි අල්ලපු නිධානයකින් ගත්ත නිල් මැණික.. මේක මිල කරන්න බැරිලු.. ඔය නිධන් බහිරවයන්ට භාර දෙන්නේ නියමිත කාලයකටලු.. ඒ කාලේ පැන්නම නිධානේ බල විදනෙවා කියලා කියන්නේ.. එහෙම එ්වා ගත්තට කිසි අවුලක් වෙන්නේ නෑ කියලා සමහරැ කියනවා.. අපේ රටේ මුල් පුටුවක ඉන්න මලක නමක් තියෙන කෙනත් පහුගිය කාලේ චා වුනා නේද එස්.ටී.එෆ් එක දාලා නිධානයක් හාරන්න ගිහින්.. මම දැක්කේ නිව්ස් වලට.. කොච්චර හයිකාරයෝ උනත් ඒ පොටෝ වල මම දැක්කා බහිරව තටුවකුත් තියෙනවා.. ඒ කියන්නේ පොරවලුත් ඒවා ගන්නේ බහිරව පූජාව තියලා..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17083247 said:
    ඔව් මචන්. අපාය අක්ශර හා මර සංයෝජන ගන්නේ.. අයන්න අපාය අක්ෂරයක් අන්න ඒකයි අකුරු කියවන දරුවන්ට හෝඩි පොත මුලින් කියවන්න එපා කියන්නේ.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඔයගැන

    ඒකද හෝඩි පොත කියවන්නේ නැත්තේ.. මම දැනන් හිටියේ නෑ ඒ ගැන..:sorry: ස්තුතියි සහෝ දැනුවත් කළ එකට..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    මුල් පිටුවෙ ice rock ගෙ කමෙන්ට් මකල. quote කරපු අයත් මැකුවන් නම් අනිත් අයට ලේසියි..
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    නැකැත් රාල;17083215 said:
    මිනීමරන්නේ බහිරව පූජවට.. නිධානයක් ගත්තොත් අනිවා ඒ මන්ස්සයට කෙල වෙනවා නිදානයක් ගත්තොත් ප්ංසල් හදන්න ඕන කියලා කථාවක් මම අහලා තියනවා.. එහෙම නැත්තන් කේස්ලු.. ඒ වෙනුවට සියලුම මුදල් තියාගන්න තමයි බහිරවයට මනුස්ස බිල්ලක් දෙන්නෙ.. අතීතය මතකනම් නිදන් හාරලා ටික කලකට පස්සේ අබ්බගාත වෙලා ඉඳලා දැන් පන්සල් වලට සල්ලි පූජා කරන දේශපාලකයෙක් ඔයාලට මතක්වෙයි....

    Sajith Premadasa...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙන්න මේ ස්යිට් එකෙ තියෙනවා පිරිත්/සූත්‍ර ගොඩක් එවයෙ එම්පි 3 ඩෞන්ලොඩ් කරගන්න පුලුවන්.

    http://pirith.org/
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල හොල්මන් වලට බය වෙලා තියනවද ?
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    www.gossipsinhalanews.com+(101).jpg

    මේ ලගදී කෝටි 4කට විකුණන්න යද්දි අල්ලපු නිධානයකින් ගත්ත නිල් මැණික.. මේක මිල කරන්න බැරිලු.. ඔය නිධන් බහිරවයන්ට භාර දෙන්නේ නියමිත කාලයකටලු.. ඒ කාලේ පැන්නම නිධානේ බල විදනෙවා කියලා කියන්නේ.. එහෙම එ්වා ගත්තට කිසි අවුලක් වෙන්නේ නෑ කියලා සමහරැ කියනවා.. අපේ රටේ මුල් පුටුවක ඉන්න මලක නමක් තියෙන කෙනත් පහුගිය කාලේ චා වුනා නේද එස්.ටී.එෆ් එක දාලා නිධානයක් හාරන්න ගිහින්.. මම දැක්කේ නිව්ස් වලට.. කොච්චර හයිකාරයෝ උනත් ඒ පොටෝ වල මම දැක්කා බහිරව තටුවකුත් තියෙනවා.. ඒ කියන්නේ පොරවලුත් ඒවා ගන්නේ බහිරව පූජාව තියලා..

    :rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල හොල්මන් වලට බය වෙලා තියනවද ?

    මගේ අත්දැකීම නම් ඇත්ත අවතාරයක් එක්ක වෙච්චි දෙයක් නෙමෙයි.. උඹලට කියන්නම් සිද්දිය ෆන් එකක් ගන්න..

    මම බොහෝම කාලෙකට ඉස්සර වැඩ කලා යුනයිටඩ් ට්‍රැක්ටර්ස් සමාගමේ කලමනාකාර තනතුරට පුහුනු වෙන කෙනෙක් විදිහට (management trainee) ඉතින් ජොබ් එකට මුලඉන්ම ගියේ 2004 හෝ 2005 දෙසැම්බර් 31 වෙනිදා..:cool::cool: එදා 31st night පාටිය. කොහොමින් කොහොමහරි රෑ 11ට විතර කොටුවට ඇවිත් තිබ්බ අන්තිම 120 නැග්ගා (අහ්.. ඒ දවස් වල මම හිටියේ කහතුඩුවේ)

    ඔන්න රෑ 12ට විතර මම බස් එකෙන් බැහැලා යනවා අපේ ගෙදරට මීටර් 800ක් විතර පයින් යන්න ඕන මෙහෙම යනකොට ඒ පලාතේ විසාල ගවපට්ටියක් තියනවා පහුකරන් යන්න.. මට ඉතින් පොඩිකාලේ ගොපලු යකා ගැන අහපු වත් මතක් වෙනවා..:eek: කොහොමින් කොහොමහරි මේ හරක් මඩුව ගාවට ලං වෙනකොට මට පේනවා සුදු සර්මකුයි ශර්ට් එකක්වගෙ එකක් පාවෙලා එනවා කකුල් පේන්නේ නෑ..:baffled::baffled::oo: ඒ දවස්වල කොච්චර චන්ඩිකම් දැම්මත් ඉතින් ඔන්න ටිකක් බයයි හිතට..

    හැමෝටම ඉතින් කෙලවුනාමනේ දෙයියෝ බුදුන් සිහිවෙන්නේ මමත් ඉතින් හීනියට ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා නමුත් හොල්මන දැන් ටිකෙන් ටික ලඟට එනවා මට මමත් ඉතින් ගට අරන් යනවා.:baffled::dull: මට අඩි විස්සක් විතර ලඟට හොල්මන ඇවිත් එකපාරම සෙට් එක පේන විදිහට සරම උස්සල අම්මට හු**න කැ* ගොපලු යකා උබේ අම්මට හු**යෝ කියාගෙන දිව්වා.. බය වුන පාර මමත් ඔරේ රන් ගෙදරටම.. මීටර් 600විතර තිබ්බා කවුරුහරි වෙලාව බැලුවනම් රොහාන් ප්‍රදීප්ගේ 400 රෙකෝඩ් එක එදා මම කැඩුවා:rofl::rofl::rofl:..

    පස්සෙයි විස්තරේ දැනගත්තේ ඒ මනුස්සයා හරක් මඩුවට රෑ ජාමෙට එනවලු බලලා යන්න හරක් හොඳින්ද කියලා.. ජොබ් එකේ පලවෙනි දවස නිසා මම කලු කලිසමයි සුදුශර්ට් එකයි ඇඳගෙන ගියේ.. මම කලුවරේ එනකොට මූ දැකලා තියන්නේ ශර්ට් එකක් පාවෙලා එනවා වගේ.:baffled::eek: බය වෙච්චි පාර තමයි සෙට් එක පෙන්නලා අමු කුනුහබ්බෙන් කෑගහලා දුවලා තියන්නේ..:frown::rofl::rofl::rofl:

    ඔන්න ඕකයි මම අත්දැකපු හොල්මන් සිද්දිය.. :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිධාන ගන්න මිනී මරනවද කියලා නම් දන්නේ නෑ.. හැබැයි නිධන් නම් තියෙනවා.. ඒවා ඇතුලේ බඩුත් තියෙනවා.. මගේ ඇස් දෙකට දැකලත් තියෙනවා.. මම හිතන්නේ නිධන් ගැන අපි සේරටම වැඩිය දන්නවා ඇති අපේ K_ZONE සහෝ.. තව කවුරැහරැ එළකිරියෙම නූලක් දාලා තිබුණා නේද නිධන් වස්තු සොයා කියලා.. සමහර නිධන් ගන්න මිනිස් බිලි දෙන්න ඕන කියලා කතාවක් නම් අහලා තියෙනවා.. තුන් කුලුදුල් බිල්ලක්.. ඔයා තුන් කුලුදුල් නේද?:baffled:
    මිනී මරනවා මං කියෙව්ව‍ෙ පොතක තිබිලා.. තව චිත්‍රපටියකුත් තිබුනා..
    එකක ඒ මිනිහා කෙල්ලෙක්ව කසාද බදින්නෙම කවදා හරි ඒකිව මරලා නිධානය ගන්න.. ඒ උනත් අන්තිමට ඒකිව මැරුවට පස්සෙ එතන නිදානෙ තිබුනෙ නෑ :baffled: ගෑනිත් නෑ සල්ලිත් නෑ.. :baffled::baffled:
    මං ඔය ගැන (නිධාන සදහා මැරීම) ටිකක් හොයලා බැලුවා. රජ කාලෙ රජවලු තමන්ගෙ ධනය තැන්පත් කරලා ඒක භාර දෙනවලු මනුස්සයෙක්ට.. ඊට පස්සෙ ඒ මනුස්සයාව එතනම මරනවාලු. කියන විදිහට ඒ කෙනා තමා ඒ නිධානෙට අරක්ගත්ත බහිරවයා. එයාගෙ වැඩේ තමා නිධානෙ ආරක්සා කරන එක. කවදා හරි කෙනෙක්ට නිධානෙ ගන්න ඕනෙ නං.. (හැම කෙනාටමත් බෑ ලු.. කව්රු හරි සුදුස්සා ම එන්න ඕනෙ.. ) එයා අනිවා අර බහිරවයාට මිනිස් බිල්ලක් දීලා මන්තර කියලා තමා ලු ගන්න ඕනෙ..
    මේ විස්තර හොයා ගත්තෙ යාළුවන්ගෙන්.. හරිද දන්නෑ... උඹලා දන්නවා නං කියපල්ලා...

    තුන් කුළුදුල් කියන්නෙ මොක :rolleyes::rolleyes::baffled: