෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නැකැත් රාල;17084507 said:
    කලින් ත්‍රෙඩ් එකක අපි සූනියම් දෙවියන් ගැන කථා කලානේ.. සූනියම් දෙවියන් ගැන මම පෞද්ගලිකව ගොඩක් හොයා බැලුවා.. ඒ වගේම ගොඩක් අත්දැකීම් තියනවා.. සූනියම් දෙවියන් හා සම්භන්ධ බොහෝ ස්ත්‍රෝත්‍ර හා මන්ත්‍ර (සමහර ඒවා ඉතාභයානකයි) මා ලඟ තියනවා.. කැමති අය ඉන්නවානම් පමනක් සූනියම් දෙව භන්ධන හැර අනික්වා ටික ටික කියාදෙන්නම්..

    ඔන්න සූනියම් අප්පච්චිට වඳින ශිවමස්තු ගාථාව..

    ශිවමස්තු නමෝ රාමඃ
    කන්දසේනා සමාගමඃ
    වඩිගතන්ත්‍ර මනීකන්තඃ
    ඔඩ්ඩි මංගල නමෝ නමඃ
    අග්නිං කන්දන්ච හස්තේන
    හස්තේන වඩිග කර්කතේ
    මුකේන විශසර්පේන
    ශීර්ශේ පංචකේශකේ
    උදරේ නාග බන්දාමි
    නීලෝත් තුරග වාහනඃ
    සූනියං දේවතා නාම
    මයිහංදි පාදකේ නමඃ

    machan suniyam dewa bandhana walin monada kranne? :eek:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගැනු ළමයි මෙයට පහන තියන් නැහැ කියන්නේ ඇත්තද?:dull::dull:

    ඒකට හේතුවා මාස් ශුද්ධිය නිසා හැම මාසයකටම දින ගනනක් පහන තියන්න බැරි වෙන එක.. මොකද කිලි නිසා ඒ දවස් වල පහන තිබ්බොත් මල් ආසනයේ පහන් දෙවියන් කැප ගන්නේ නෑ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan suniyam dewa bandhana walin monada kranne? :eek:

    ඒවා ශරීර බන්ධන.. ඒවා කරන්න නම් තමන් සම්පූර්නයෙන්ම පිරිසිඳු ජීවිතයක් ගත කරන්න ඕන.. නැතුව කලොත් හරි බන්ධනය නිකම්ම කැඩුවොත් හරි බඩු පැකට් තමයි.. ඒකයි ඒවා කියලා දෙන්න බැරි. කොටින්ම මම උත්සහ කලේත් නෑ.. නමුත් දන්න කෙනෙක් ඉන්නවා මිනිහට සල්ලි උතුරනවා.. ඒක හරි රිස්කි වැඩක් බන්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අටානාටිය සුත්‍රය කියන්නේ මොන වගේ අවස්ථා වලද? :oo:
    ඔය ප්‍රේත කරදර වැඩිපුර තියන අවස්ථාවල සජ්ජායනා කරනවද? :oo:
     
    thanujaka

    Well-known member
  • මට නං පුද්ගලිකව ඔය ශාස්ත්‍රය පැත්තෙන් කිසිම දෙයක් අත්හදා බලල පළපුරුද්දක් නෑ. ඉස්සරහට එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එක නිසා ඕව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.
    නමුත් මගේ පෞද්ගලික මතයට අනුවනං ඕව බුද්ධ දර්ශනයට පටහැනී කියලයි මට නං හිතෙන්නේ.
    පොඩි කාලෙනන් අවිස්සාවේල්ල පැත්තේ පාලමකින් එනකොට හොල්මනක් අත වනනවා දැකල දුවල අතපයත් ලෙලි ගහගෙන ගෙදර ආව මතකයි.:rofl:
    කොහොම නමුත් ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමන්.
    එක එක්කෙනාගේ අදහස් බෙදාගන්න හොද තැනක් වෙයි මේක.
    එක එකා මොන මොන දේ කියල උබට බැන්නත් උබ ත්‍රෙඩ් එකේ ජීවගුණය ආරක්ෂා කරගෙන වැඩේ ඉදිරියටම කරගෙන පලයන්.
    ජයවේවා......!!!!
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නැකැත් රාල;17084571 said:
    ඒවා ශරීර බන්ධන.. ඒවා කරන්න නම් තමන් සම්පූර්නයෙන්ම පිරිසිඳු ජීවිතයක් ගත කරන්න ඕන.. නැතුව කලොත් හරි බන්ධනය නිකම්ම කැඩුවොත් හරි බඩු පැකට් තමයි.. ඒකයි ඒවා කියලා දෙන්න බැරි. කොටින්ම මම උත්සහ කලේත් නෑ.. නමුත් දන්න කෙනෙක් ඉන්නවා මිනිහට සල්ලි උතුරනවා.. ඒක හරි රිස්කි වැඩක් බන්..

    ekiyanne eken monawage dewalda karanne example ekak dennako
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ekiyanne eken monawage dewalda karanne example ekak dennako

    කරන වැඩ සාර්ථක කරගන්න එහෙම සුනියන් දෙවියන්ගෙන් ප්‍රමුඛතැනක් අරගන්න පුලුවන්.. අර මනුස්යා මාර විදිහට සල්ලි තියන කෙනෙක්.. සියල්ල සූනියම් දෙවියන්ගෙන් තමයි.. හැබයි මාර වෘතයක් රකින්නේ පොර මිස් වුනොත් ජීවිතේ ගියා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අටානාටිය සුත්‍රය කියන්නේ මොන වගේ අවස්ථා වලද? :oo:
    ඔය ප්‍රේත කරදර වැඩිපුර තියන අවස්ථාවල සජ්ජායනා කරනවද? :oo:

    ඔව් සියලු ප්‍රේත උවදුරු වලට යහපත් :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හොඳ තියෙනවා නම් නරකත් තියෙනවා. දෙවියෝ ඉන්නවා නම් යක්කු පෙරේතයොත් ඉන්න ඕනා.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    7055_697689566965870_5177625746046972695_n.jpg
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නැකැත් රාල;17084661 said:
    කරන වැඩ සාර්ථක කරගන්න එහෙම සුනියන් දෙවියන්ගෙන් ප්‍රමුඛතැනක් අරගන්න පුලුවන්.. අර මනුස්යා මාර විදිහට සල්ලි තියන කෙනෙක්.. සියල්ල සූනියම් දෙවියන්ගෙන් තමයි.. හැබයි මාර වෘතයක් රකින්නේ පොර මිස් වුනොත් ජීවිතේ ගියා..

    eya ehema karana eken suniyam dewiyanta tiyena wasiya mokadda?
    suniyam dewiyo ewa sarthaka karala denne eyatath wasiyak tiyena nisa neda?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17084666 said:
    ඔව් සියලු ප්‍රේත උවදුරු වලට යහපත් :yes:

    ඔතන මෙන්න මෙහෙම ගැටළුවක් මට තියනවා බන්... දැන් අපිට ප්‍රශ්න ඇති කරන කිසියම් අමනුශ්‍යෙක් ඉන්නවා කියමු. ගෙදර. දැන් අපි උගෙන් ගැලවෙන්න අටානාටිය සුත්‍රය සජ්ජායනා කරනකොට, අපිට කරදරයක් නැති, නිවසෙන් පිට ඉන්න කිසියම් අමනුෂ්යෙක් ප්‍රකෝප වෙලා නැති ප්‍රශ්න ඇති කරන්න බැරිද? :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අටානාටිය සුත්‍රය කියන්නේ මොන වගේ අවස්ථා වලද? :oo:
    ඔය ප්‍රේත කරදර වැඩිපුර තියන අවස්ථාවල සජ්ජායනා කරනවද? :oo:

    මම අහලා තියෙන විදිහට ආටානාටිය කියන්නේ මහ පිරිතේ උච්ච්තම අවස්ථාව.මියගිය ආත්ම,යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ කොට්ඨාස ගෙන්නලා පිං දීලා යවන වෙලාව.ආටානාටිය කියනකොට ගැබිනි මවුවරු ඉන්නවානන් එතනින් ඉවත් කරනවා.ඒ කොටස කියන්නෙත් ටිකක් බය හිතෙන ස්වරයෙන් වගේ...:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    eya ehema karana eken suniyam dewiyanta tiyena wasiya mokadda?
    suniyam dewiyo ewa sarthaka karala denne eyatath wasiyak tiyena nisa neda?

    ඔවු මම හිතන්නේ.දෙවියන්ට තියෙන වාසිය අපි පිං දෙන එක.දෙවිවරු දේව ආත්මය රැකගන්න පිං කරන්න ඕනේ.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මන් අහලා දැකලා තියෙනවා මරිච්ච් ආත්ම ගොඩක් පන තියෙන මිනිස්සුන්ගේ ඇනගට වෙලා ඉන්නවා....

    ඒ අයගේ නිවාස තමයිලු ඔය ගොඩක් අය cancer කියන්නේ

    මැරෙන වෙලාවේ මන් නම් කියන්නේ මන් කරපු පිනක් මතක් වේවා කියලා

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම අහලා තියෙන විදිහට ආටානාටිය කියන්නේ මහ පිරිතේ උච්ච්තම අවස්ථාව.මියගිය ආත්ම,යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ කොට්ඨාස ගෙන්නලා පිං දීලා යවන වෙලාව.ආටානාටිය කියනකොට ගැබිනි මවුවරු ඉන්නවානන් එතනින් ඉවත් කරනවා.ඒ කොටස කියන්නෙත් ටිකක් බය හිතෙන ස්වරයෙන් වගේ...:oo:

    මමත් දන්නේ අක්කා අටානාටිය සුත්‍රයේදී අමනුෂ්‍යයෝ ටිකක් කලබල වෙන, ව්‍යාකුල වෙන සුත්‍රයක් විදිහට. සමහර විට ඇතැම් මිත්‍යාදෘෂ්ටික යක්ෂයන් ප්‍රකෝප වෙන්න ඉඩ තියනවා කියලා හිතෙනවා. ඉතින් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා හිතෙනවා... ඒ නිසා මම වැඩිය කැමති නැහැ කියන්න. කාලයක් බුදුන් වැඳලා කිවුවා. පස්සේ නැවැත්තුවා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමත් දන්නේ අක්කා අටානාටිය සුත්‍රයේදී අමනුෂ්‍යයෝ ටිකක් කලබල වෙන, ව්‍යාකුල වෙන සුත්‍රයක් විදිහට. සමහර විට ඇතැම් මිත්‍යාදෘෂ්ටික යක්ෂයන් ප්‍රකෝප වෙන්න ඉඩ තියනවා කියලා හිතෙනවා. ඉතින් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා හිතෙනවා... ඒ නිසා මම වැඩිය කැමති නැහැ කියන්න. කාලයක් බුදුන් වැඳලා කිවුවා. පස්සේ නැවැත්තුවා.

    matath me gana danaganna ona
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අත්දැකීම් නම් නැහැ...ඒත් මේ thread එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි කියලා හිතනවා. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් දන්නේ අක්කා අටානාටිය සුත්‍රයේදී අමනුෂ්‍යයෝ ටිකක් කලබල වෙන, ව්‍යාකුල වෙන සුත්‍රයක් විදිහට. සමහර විට ඇතැම් මිත්‍යාදෘෂ්ටික යක්ෂයන් ප්‍රකෝප වෙන්න ඉඩ තියනවා කියලා හිතෙනවා. ඉතින් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා හිතෙනවා... ඒ නිසා මම වැඩිය කැමති නැහැ කියන්න. කාලයක් බුදුන් වැඳලා කිවුවා. පස්සේ නැවැත්තුවා.

    ඔවු මමත් අහලා තියෙනවා ඔහොම වෙච්ච සිද්ධි.කොහොමත් බුදුන් වැඳලා මහ පිරිත නොකිය ඉන්න තරමට හොඳ ඇති.කාලයක් මමත් රෑට නිදාගන්න යද්දි මහා මංගල,රතන,කරණීයමෙත්ත හා ජලනන්දන සූත්‍ර කිව්වා.පස්සේ කෙනෙක් කිව්වා ජලනන්දන පිරිත කියන්න හොඳ නෑ කියලා.දැන් ඒක නොකියා අනිත් සූත්‍ර කියනවා.:D