කොහොමද කාටහරි වරමක් ලැබෙන්නේ?![]()
එක එකාට එක එක විධි තියනවා. සමහරුන්ට කර්නමුන්ඩය එන්න පටන් ගන්නවා. ගොඩක්ම දකින්න ලැබෙන ලක්ෂණය බෙර හඬ සක් හඬ අහන්න අමාරු එක. එතකොට හඳහන බලලා තියන භාධකය අයින් කලාම වරම ආරම්භ වෙනවා ටිකෙන් ටික කියලා තමයි මම අහලා තියෙන්නේ. මට ඉතින් එහෙම වරමක් නැති නිසා මම අත්දැකීමෙන් දන්නේ නම් නැ.
තවත් සමහරුන්ට ධර්ම දේවතාවා හෝ තමන් ආශ්රිතව ඉන්න පහල මට්ටමේ දෙවි කෙනෙක් හිතට එකපාර යම් යම් දේ දැනෙන්න සලස්වනවා. උදාහරණයකට හඳහනක් බලන කෙනෙක් ගමු හඳහන අතට ගත්ත ගමන් සමහරුන්ට හිතෙන්නවා මේ පුද්ගලයාගේ විවාහය අවුල් ඇති කියලා එතකොට එක මත පදනම්ව බලන්න ගත්තම පට පට ගාලා තියන සියලු පිහිටිඉම් පේනවා. අන්න ඒ වගේ.

ලොකු විනාසයක් වෙන්න ගිහින් එකෙන් ගලවුනෙත් හීනෙ මතක් වෙලා

