මචන් මම මේ අහන කාරණය මේ ත්‍රෙඩ් එකට අදාළ නැත්නම් මට සමාවෙන්න. මෙතන ඉන්න ගුප්ත විෂයන් පිලිබඳ දැනුම තියන මහත්වරුන්ට කියන්න පුලුවන්ද කලින් වෙන්න තියන දේවල් හීනෙන් පේන්නේ මොකක් නිසාද කියල මේක මොනවහරි අමනුෂ්‍ය බලපෑමක්ද නැත්නම් ඒ පුද්ගලයාගේ තියන විශේෂත්වයක්ද නැත්නම් වෙනත් හේතුවක්ද? නිවැරදි පැහැදිලිකිරීමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.






