දැනට දෙන්නෙක් විදියට ගනන් ගනින්![]()




අපෝ නෑ නෑ උඹ කියන්නේ අර පච කෙප්ප කෙලින කේ සොන්නයද.. නෑ නෑ මූ වෙන පරණ එකෙක්. ඒ සොන්නයා මොනාද ක්රිකට් ගැන දන්නේ බං. මෙතනට ආවොත් කියයි ඌ සනත් එක්ක, මහේල එක්ක ක්රිකට් ගැසුවා. සංගා පොරගේ ගමේ. මාලිංග පොරගේ බාප්පගේ පුතා.. ඌ කුසල්ට හැක් කරන්ට ඉගැන්නුවා බ්ලා බ්ලා බ්ලා..



තෝව හැක් කරයි akat naraka na

හිතවත් කමට ඔන දෙයක් බන් 
කේසොන්ස් කියපන් බලන්ට ඩයස් කියන්නේ පතිරණ නේද.?![]()

























ow maru videos wagayak out wela tibuna ne me lagadigahanakota gahanakota kohomat uda yewenawane ban
hulan


kputha kiyana ake teruma mokada banතෝව හැක් කරයි
හිතවත් කමට ඔන දෙයක් බන්
![]()
බලමුකෝ. ඒ උනාට බං මටනම් හිතෙන්නෙම මේ ඌ කියලා. අනේ මන්දා බං.අර මාලු පාන් කාරයත් එහෙමයි.ඕකුන් තුන්දෙනාටම කිඹි අමාරුව තියෙනවා.![]()




මන්දා බන් පතිරනයාගෙ කල් ක්රියාව හොදයි එ නිසා ඌ නෙමෙ කියලා හිතලා ආශය කරමු
කොහොම උනත් ඌ ඔය ත්රෙඩ් දාලා අපෙ උන්ට මලපන්නලා ආතල් ගන්නෙ
kagada ban upeksagadaow maru videos wagayak out wela tibuna ne me lagadi![]()

තෝව හැක් කරයි
kputha kiyana ake teruma mokada ban

පුතා කියලා හදන්න බැහැ කිවුව නිසා කේ ඉස්සරහාට දැම්මා මම කලු කැරියෙක් නිසා 
haha lol ban, u pacha gahuwata mechchara prasidda bawa danan hitoiye naඅපෝ නෑ නෑ උඹ කියන්නේ අර පච කෙප්ප කෙලින කේ සොන්නයද.. නෑ නෑ මූ වෙන පරණ එකෙක්. ඒ සොන්නයා මොනාද ක්රිකට් ගැන දන්නේ බං. මෙතනට ආවොත් කියයි ඌ සනත් එක්ක, මහේල එක්ක ක්රිකට් ගැසුවා. සංගා පොරගේ ගමේ. මාලිංග පොරගේ බාප්පගේ පුතා.. ඌ කුසල්ට හැක් කරන්ට ඉගැන්නුවා බ්ලා බ්ලා බ්ලා..

uga programing nam maru neda
ලොල්. බුකිය ඩිඇක්ටිවේට් කරලා බං තියෙන්නේ. කිරියයි බුකියයි දෙකම රන් කරන්ට බෑ දැන් එන්ට එන්ට වැඩ වැඩියි. තව ටික දොහකින් කිරියෙනුත් ටික කලකට සමුගන්ට වේවි.නෑ බොල ඇත්ත කිව්වේ. බලහන් ඔය හෙන සංවාද හරවත් මාතෘකා යන තැන් වල කේ සොන්නයා පැනලා ගහන කෙබ්බ ටික. අවුරුද්දකට ඇති කියව කියව හිනා වෙන්ට.
නෑ මචෝ....
යකෝ මොකා උනත් පතිරණය කියන්නේ මේ World T20යේ ලංකාවෙ Secretම Weapon එක....
කෑ නොගහ හිටු.....
kari putha kiyala matat dakka gaman mention uneඅනෙ මන්දා බන්පුතා කියලා හදන්න බැහැ කිවුව නිසා කේ ඉස්සරහාට දැම්මා මම කලු කැරියෙක් නිසා
![]()