I will kick your ass out of EK for you.But remember to keep the other parts in coz we need your ideas.

I will kick your ass out of EK for you.But remember to keep the other parts in coz we need your ideas.

ඉස්සෙල්ලා බලහන් මාලිංගයා කිව්ව සෙට් එකමද ඉන්නේ කියලා. ඌට නම් අමතක උන නිසා මතක් වෙච්ච ටික කිව්වද දන්නේ නෑ.

මූ දැන් නිව්සීලන්ඩ් වල ප්‍රාන්ත ගහනවා බං. මොකක් හරි ඇග්‍රිමට් එකක් ඇති. අර ඔටැල්ගෝ වුල්ෆ්ද මොකක්ද රෙද්දක් තියෙන්නේ.![]()
අපරාදේ හොද ගානක් හම්බෙනවා ඇති ඉතින්....
අඩෝ ටොස් එක පැරදුන....
මේ පිච් එකේ නම් අද කන්ඩිෂන් එකට අනුව 190 ගහන්න අමාරුයි....
මට නම් හිතෙන්නේ 150+ කියන්නේ හොද ටාර්ගට් එකක් වෙයි....
machn espn crickinfo eke app ekak athi google app store eke... eka dagannaandroid walata sing sing gala score update wena site ekak hari gadjet ekak nedda?
mata paya 1.30 kin weda karanna wenawa ban![]()

thnaks machanmachn espn crickinfo eke app ekak athi google app store eke... eka daganna![]()
මට බයයි මචන්ලඅද මයියගෙන් සංගගෙයි අන්තිම T20I වෙයිද? dew එකට ස්ප්‍රේ එකක් තියෙන්ව අපේ උන්ට ඒක ලබුනද දන්නේ නැ.. එක තිබ්බොත් එල SA උන් එක use කලා

මට අද මැච් එකේ ප්‍රතිපලය ගැන හැගිමක් තියෙනවා කියන්නත් හිතයි එක්කෝ ඔනේ නෑ
මට බයයි මචන්ලඅද මයියගෙන් සංගගෙයි අන්තිම T20I වෙයිද? dew එකට ස්ප්‍රේ එකක් තියෙන්ව අපේ උන්ට ඒක ලබුනද දන්නේ නැ.. එක තිබ්බොත් එල SA උන් එක use කලා