෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,702
    2,926
    113
    avatar6174_2.gif


    dont underestimate the power of my avatars


    :lol::lol::lol:
    ​
    :lol::lol::lol::lol:

    god's power
    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මන් හිතුවේ උබ බිලා වැටිලා ඇති කියලා :rofl::rofl::rofl:

    රිදිලා පෙන්න නැහැ තාම...

    කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා

    හෙට නිවාඩු දිනයක් දුන්නොත් හොදයි

    මලගෙයක් වෙලා බන්.. අම්මල එහෙ ගියා.. මට මොන මලගෙවල් ද බන්.. බොන්න සෙට් උනේ නෑ.. මැච් එකේ බාගයක් යනකොට පේනව මට නිකන් tv එක පැද්දෙනව වගේ බිව්වෙත් නෑ වැදිල.. බැලින්නම් පපුව ගැහෙනව මචන් blood ප්‍රෙෂර් එක වැඩිවෙලා.. දිඩි දිඩි ගානව..

    අද ඒවත් එක්ක හෙට අල්ල ගන්න ඕනෙ..

    3.gif
    9.gif

    ​
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    උඹ අහල තියනවද කපන්න බැරි ඇත ඉම්බා වගෙයි කියලා?
    මේ ගෙම්බා අද කිව්වෙත් ඒක තමයි.
    තව දෙයක් කියන්නම්
    ඔන්න බලහං මූ කවදාහරි රෙකෝඩ් තියන්න personal performance up කරගන්න ගහලා ඉන්දියන් උන්ගෙන්ම බැනුම් අහනවා.
    මූ දැන් ඉන්නෙ පට්ට ෆෝම් එකක.අන්න එක නිසා ටීම් එකට උගේ performanceවලින් උදව්වක් විතරයි වෙන්නේ
    මූ පොඩ්ඩක් අවුල් ගිය ගමන් මුගේ සැබෑ ස්වරූපය එලියට එයි

    අනේ මන්දා මම හිතන්නෙ නෑ කවදාවත් මූ එහෙම අහයි කියල:no:.(හැබැයි කියන්න බෑ ඉන්දියාවෙ ඉන්නෙ අමුම අමු ගොබිලොනෙ...:oo:)..බලපන් බන් මූ මැච් එකක් සෙල්ලම් කරද්දි කන්ඩායමට දෙන දායකත්වය...ෆීල්ඩ් කරද්දි බෝලෙට ඇටෑක් කරන හැටි.....වෙන එකෙක් හරියට ෆීල්ඩ් කරේ නැතිවම මූන දෙක කර ගන්න හැටි...
    සමහර විට මට ඒක ලොකු දෙයක් විදිහට පේන්නෙ මම කවදාවත් ඔය වගේ ක්‍රියාවක් ඉන්දියන් එකෙක්ගෙන් දකින්න බලාපොරොත්තු නැති උන නිසා වෙන්න ඇති....
    හ්ම්ම්..හ්ම්ම්ම්...මොනව හරි දැන් උන් ගැන කතා කරල වැඩක් නෑ...

    ආ තව දෙයක් ඉන්දියන් උන් ෆයිනල් ආපුවාම මම නැත්තටම නැති වෙන්න බය වෙලා හිටියෙ...උබ අපි දිනනවමයි කියපු ස්තාවරේ හිටපු එක මටත් ලොකු රුකුලක් උනා හොද මානසිකත්වයකින් මැච් එක බලන්න...උබට බොහොම ස්තූතියි.....:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    මම ආයෙ මූට බනින්නෙ නෑ බන්:no:....මූ සිරා හොද ඩයල් එකක් දැක්කනෙ සන්ග 50 ගහපු වෙලාවෙ ලගට ඇවිත් සුබ පතපු විදිහ:)....ඌ බලාන ගියපුවාම අපි හිතපු එකා නෙවේ බන්..ඌ සිරා හොද ඩයල් එකක්ද කොහෙද?:oo:
    ඔව් බන් මූ වෙනස් වෙලාද මන්ද:)
     
  • Jul 6, 2012
    10,702
    2,926
    113
    Twitter.....
    Jarrod Kimber ‏@ajarrodkimber 1h

    Sri Lankan cricket board is 70mil in debt. Has not paid it's players in recent times. And they just beat the richest cricket nation ever
    Sirawata bn! :yes:
    balanna ona dn ara ape unta kiyapu bonus eka dei da kiyala.:no:
    awankawama kiyanna mekata yanna kalin mama hithuwe ne gahayi kiyala ara ekaparata adala gaththa contract hutapate nisa. ape un mental wetuna eken:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    අඩෝ මේ මල වදේ csn රෙද්ද පේන්නෙම නැතුව ගිය පාර මන් පට්ට කට්ටක් කාල ඔන්ලයින් බැලුවේ........
    දැක්කද ධෝනි හෙලිකොප්ටර් ෂොට් එක වනනවා මලින්ගයා ඔෆ් එකේ දාපුවට.....
    අඩෝ අපේ උන් නම් ඉන්දියන් උන්ට අත තියන්නේ නැතුව උන්ව හීරුවේ..........
    ඇයි බන් 130/4 කිව්වම චාටර් ගානක්නේ ඉන්දියන් උන්ගේ හැටියට.........
    මිශ්රටයි අශ්වින්ටයි වැදුනා 61ක් (6*3 ,4 *6)
    මහේල එහෙම බැට් කරේ අමුතු කික් එකකින්..........
    සංගා ගහපු 6න්ම මචං මට තේරුණා ගිය පාර WI මැච් එකේ උන දේ මේ පාර වෙන්නේ නෑ කියලා........
    කට්ටියම පුළුවන් උපරිමෙන් අද කළා...........
    හෆොයි කෝලිගේ කැච් එකකුත් මිස් කරලනේ මේ...........:lol::lol:

    මචන් කෝලියගෙ කැච් එක ගත්ත නම් මැච් එක වෙනස් වෙන්න තිබ්බ.. විකට් දෙකක් වැටිල රයින දෝනි වෙන්න තිබ්බ යුවී වෙනුවට.. ස්කෝර් එක වෙනස් වෙන්න තිබ්බ.. ග්‍රේටස්ට් death බොලින්ග් එවර්.. කුලේ මාලි සුපිරි ආ..


    9.gif

    ​
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මැච් එක බලන්න නොගිය මහින්ද මාමටත් ගොඩාක් ඉස්තුතියි :D
    :yes:
    :yes::yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0


    අනේ මන්දා මම හිතන්නෙ නෑ කවදාවත් මූ එහෙම අහයි කියල:no:.(හැබැයි කියන්න බෑ ඉන්දියාවෙ ඉන්නෙ අමුම අමු ගොබිලොනෙ...:oo:)..බලපන් බන් මූ මැච් එකක් සෙල්ලම් කරද්දි කන්ඩායමට දෙන දායකත්වය...ෆීල්ඩ් කරද්දි බෝලෙට ඇටෑක් කරන හැටි.....වෙන එකෙක් හරියට ෆීල්ඩ් කරේ නැතිවම මූන දෙක කර ගන්න හැටි...
    සමහර විට මට ඒක ලොකු දෙයක් විදිහට පේන්නෙ මම කවදාවත් ඔය වගේ ක්‍රියාවක් ඉන්දියන් එකෙක්ගෙන් දකින්න බලාපොරොත්තු නැති උන නිසා වෙන්න ඇති....
    හ්ම්ම්..හ්ම්ම්ම්...මොනව හරි දැන් උන් ගැන කතා කරල වැඩක් නෑ...

    ආ තව දෙයක් ඉන්දියන් උන් ෆයිනල් ආපුවාම මම නැත්තටම නැති වෙන්න බය වෙලා හිටියෙ...උබ අපි දිනනවමයි කියපු ස්තාවරේ හිටපු එක මටත් ලොකු රුකුලක් උනා හොද මානසිකත්වයකින් මැච් එක බලන්න...උබට බොහොම ස්තූතියි.....:)

    umba kiyana de hari machn. Kohliya monava unath vedda. u uparimayen play karanava. u India valata gahaddi anith Indian ekka baladdi loku venasak thiyenava a vagema credit eka denna one ekaata credit eka denava. u kohomath elanga decade eke cricket vala hondama player venava :):):)
     
    Status
    Not open for further replies.