අපේ ඉනිමේ highlights ටිකක් නම් හම්බුනා බලපු නැති කට්ටියට
http://watchfullmovie.info/highlights/indsri1.php
http://watchfullmovie.info/highlights/indsri1.php
මාලියා ඉන්දියාවට විකට් 4ක් ගත්තා කියන්නෙ ටුවර් එකම ගොඩ ඉ ලග මැච් එකෙ කොර වෙන්න දායි මාලියා
එකක් දෙකක් ලුස් බෝල් දාන එක තම්යි අවුල
mekata nam rideiතාම නැහැ පුටා ටිකක් වෙලා යයි බලන්න දෙයක් නැහැ බන්බැටාල 8ක් එවලත් 150ක් ගහ ගන්න බැරි උනා කතාවනම් 300ක් ගැහුවත් ගහන්න
![]()

ena pota honda na ekak paraduna nam hari nathnam mun okkoma dinala final eka paradiඅඩො එකදිගට මැච් 13ක් ද කොහෙද දිනලා ඉන්නෙ අපි 1 ඩේ &t20

තාම නැහැ පුටා ටිකක් වෙලා යයි බලන්න දෙයක් නැහැ බන්බැටාල 8ක් එවලත් 150ක් ගහ ගන්න බැරි උනා කතාවනම් 300ක් ගැහුවත් ගහන්න
![]()



පොල් කොල දන්නෙ නැද්ද බන් පොල් පොල් අමු කොල ගන්න ඔන උනුහලුපල්ලෙ කියන්නෙ දර ලිපෙන් උයනවානම් රත් වෙච්ච අලු යට පාන්දර 4ට විතර කාපන් ටික ටික අරන් මි පැනි කියන්නෙ හොද බෙහෙතක්අදහසට ස්තුතියි මචෝ.ඒ වුනාට ඔය රතු ටික තේරෙන්නෙ නෑනේ.
Match balanne nethiwa padam karapiya...
අයියෙ ඕව මතකෙන්ද කියන්නෙ?අනේ ඔය මතකේ මට දියන්කො දවස් 6කට විතර.weekend එකේ මගේ විබාගේ.මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ
![]()



..Redde Match



මට නං ඕකව සත දෙකකට විශ්වාස නෑ. IPL වීරයා
නැ බන් අනිත් උන්ගෙන් සප් එක නැති නිසා තම්යි මාලියාට වදින්නෙmekata nam ridei![]()


එහෙමනෙ කියන්නෙ ඉන්දියා බෙස්ට් බැටින් පකිස්තාන් බෙස්ට් බොලින් නමුත් හැම මගුලෙම අපි පයිනල් හරි එනවාබින්දු;16403342 said:Best batting line up my ass![]()

අවාසනාවට පැරදුනාට 
ena pota honda na ekak paraduna nam hari nathnam mun okkoma dinala final eka paradi![]()


ගහන්න ඔන 96 මතක් වෙන්නඅවුරුදු 18 පස්සේ එළිකරන 96 කුසලානේ final එකේදී උන රසබර සිදුවීමක් .
මන් නම් කියන්නේ final එක දිනන්න මූත් හෙන සේවයක් කරලා![]()
