මාත් දැක්ක.ක්‍රීඩාවෙන් ලැබුන ඉවසීම දරාගැනීම පාවිච්චි කරලා සනත්ට මිනිහගේ දිලිසෙන තට්ටෙ අත ගගා මං ඒ වෙලාවෙ කියපු දේ හරිද කියල දෙපාරක් හිතෙන විදියට මුං දෙන්න සෙල්ලම් කරලා රටත් දිනවලා අයින් වුනානම් මාරු.me dan damme mahela fb eke
අයියෝ අද මැච් එක බලන්න බැරි වුනා කාලනේ..මොකක්ද බන් තිසරයට වෙලා තියෙන්නේ 0.2 overs දාල තියෙන්නේ..
පුදුමයි අද මෙන්ඩිස්ට එලව එලව ගැහුවා....අනේ මන්ද පිච් එකේ අවුලක් ද නැත්නම් යන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් එක්ක දැනටත් ප්‍රශ්න ඇතුව සෙල්ලම් කරන නිසා මානසිකව වැටිලද දන්නේ නැහැ ටීම් එක
![]()
පිච් එක තමයි නේ?වෙනදාටත් පොඩි movement එකකිනනෙ මෙන්ඩිස් වැඩ පෙන්නන්නෙ.අද ඒකත් ලැබුනෙ නෑ පිච් එකෙන්.ඔච්චර එකේ ලෙගෙක් වෙච්ච සීක්කුවටත් spin එකක් නෑනේ.බෝලේ ඔහේ කෙලින් යනවා.සීක්කුව ගානට පිච් කරගත්ත ඒක තේරුම් අරං.
මෙන්ඩිස් නම් තාම 4ක් 6ක් ගැහුවම හතර අතේ බෝල් කරන ගතිය ඇරගෙන නෑ.බය නැතුව ගහපු නිසා ස්මිත්ට connect වුනා
බින්දු;16411362 said:ara thread ekaka thibuna mahela ta sanga ta mahindaanandaya sadde damma kiyana eka aththa da? :O






ඒක නම් දන්නේ නෑ.මගේ පෞද්ගලික මතය නම් එහෙම කළා නම් වැරදියි.මහින්දානන්ද අරුන් දෙන්න කරපු තරමෙන් අරික්කාලක්වත් මේ රටට දෙයක් කරලා නෑ.
අපේ රටේ ක්‍රීඩා සංගම්වල ඉඳලම සුද්දයක් දාන්න ඕනෙ.අර්ජුන වගේ මිනිහෙක් නැතුව ක්‍රීඩා අමාත්‍යංශයට වැඩක් නෑ.කොහෙද මිනිහට බාර දීපු එකවත් කරගන්න දුන්නෙ නෑනේ.තව ටික කලක් ගිහින් අපේ රටේ ක්‍රීඩා, තරුණ කටයුතු ඇමතිකම් ලොකු පුතාට ලැබුනම අපේ රටේ ක්‍රීඩාවටත් ඉරාකෙට වෙච්ච දේ තමයි වෙන්නෙ.![]()
Namal baby rugby Walata witarak wada karai
hodatrama kawa neda kollane![]()

kewa kiyanne gahala gahala lidatath demma![]()

DAN ITHIN LING BOKKE IDAN ENNA EPAIඋඹ මා එක්ක මලෙන්ද?
reason mach?
OW MACHAN MATATH EKA HITENAWAපුදුමයි අද මෙන්ඩිස්ට එලව එලව ගැහුවා....අනේ මන්ද පිච් එකේ අවුලක් ද නැත්නම් යන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් එක්ක දැනටත් ප්‍රශ්න ඇතුව සෙල්ලම් කරන නිසා මානසිකව වැටිලද දන්නේ නැහැ ටීම් එක
ඊයේ ජයසූරියත් කියුවා මහෙලයි සංගයි ක්‍රිකට් බෝඩ් එක දැනුවත් කරන්නේවත් නැතුව එක පාරටම සමු ගන්නවා කියල කියපු එක වැරදී කියල, පෙන්නේ නම් ඇතුලේ ලොකු අවුලක් වගේ.![]()

OW MACHAN MATATH EKA HITENAWA
ME PARA SRE NA BAN APITA
