෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අයියෝ අද මැච් එක බලන්න බැරි වුනා කාලනේ.. :( මොකක්ද බන් තිසරයට වෙලා තියෙන්නේ 0.2 overs දාල තියෙන්නේ..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    me dan damme mahela fb eke
    මාත් දැක්ක.ක්‍රීඩාවෙන් ලැබුන ඉවසීම දරාගැනීම පාවිච්චි කරලා සනත්ට මිනිහගේ දිලිසෙන තට්ටෙ අත ගගා මං ඒ වෙලාවෙ කියපු දේ හරිද කියල දෙපාරක් හිතෙන විදියට මුං දෙන්න සෙල්ලම් කරලා රටත් දිනවලා අයින් වුනානම් මාරු.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අයියෝ අද මැච් එක බලන්න බැරි වුනා කාලනේ.. :( මොකක්ද බන් තිසරයට වෙලා තියෙන්නේ 0.2 overs දාල තියෙන්නේ..

    over waist height no ball දෙකක් දැම්ම බං එක දිගට.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පුදුමයි අද මෙන්ඩිස්ට එලව එලව ගැහුවා....අනේ මන්ද පිච් එකේ අවුලක් ද නැත්නම් යන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් එක්ක දැනටත් ප්‍රශ්න ඇතුව සෙල්ලම් කරන නිසා මානසිකව වැටිලද දන්නේ නැහැ ටීම් එක
    :(

    පිච් එක තමයි නේ?වෙනදාටත් පොඩි movement එකකිනනෙ මෙන්ඩිස් වැඩ පෙන්නන්නෙ.අද ඒකත් ලැබුනෙ නෑ පිච් එකෙන්.ඔච්චර එකේ ලෙගෙක් වෙච්ච සීක්කුවටත් spin එකක් නෑනේ.බෝලේ ඔහේ කෙලින් යනවා.සීක්කුව ගානට පිච් කරගත්ත ඒක තේරුම් අරං.
    මෙන්ඩිස් නම් තාම 4ක් 6ක් ගැහුවම හතර අතේ බෝල් කරන ගතිය ඇරගෙන නෑ.බය නැතුව ගහපු නිසා ස්මිත්ට connect වුනා
     
    තිසරය මහ හරකෙක් නේ බන් මම හිතුවේ ඔහොම උන් ඉන්නේ පකිස්තානේ විතරයි කියල

    මෙන්ඩ නම් වැඩක් නැ බන් උව හරි යන්නේ අලුත් බැටාලට විතරයි අනිත් උන් ඔක්කොම ඌට නෙලනව
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16411362 said:
    ara thread ekaka thibuna mahela ta sanga ta mahindaanandaya sadde damma kiyana eka aththa da? :O

    ඒක නම් දන්නේ නෑ.මගේ පෞද්ගලික මතය නම් එහෙම කළා නම් වැරදියි.මහින්දානන්ද අරුන් දෙන්න කරපු තරමෙන් අරික්කාලක්වත් මේ රටට දෙයක් කරලා නෑ.:growl::growl:
    අපේ රටේ ක්‍රීඩා සංගම්වල ඉඳලම සුද්දයක් දාන්න ඕනෙ.අර්ජුන වගේ මිනිහෙක් නැතුව ක්‍රීඩා අමාත්‍යංශයට වැඩක් නෑ.කොහෙද මිනිහට බාර දීපු එකවත් කරගන්න දුන්නෙ නෑනේ.තව ටික කලක් ගිහින් අපේ රටේ ක්‍රීඩා, තරුණ කටයුතු ඇමතිකම් ලොකු පුතාට ලැබුනම අපේ රටේ ක්‍රීඩාවටත් ඉරාකෙට වෙච්ච දේ තමයි වෙන්නෙ.:angry::angry::angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    Namal baby rugby Walata witarak wada karai
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පුදුමයි අද මෙන්ඩිස්ට එලව එලව ගැහුවා....අනේ මන්ද පිච් එකේ අවුලක් ද නැත්නම් යන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් එක්ක දැනටත් ප්‍රශ්න ඇතුව සෙල්ලම් කරන නිසා මානසිකව වැටිලද දන්නේ නැහැ ටීම් එක

    ඊයේ ජයසූරියත් කියුවා මහෙලයි සංගයි ක්‍රිකට් බෝඩ් එක දැනුවත් කරන්නේවත් නැතුව එක පාරටම සමු ගන්නවා කියල කියපු එක වැරදී කියල, පෙන්නේ නම් ඇතුලේ ලොකු අවුලක් වගේ.
    :(
    OW MACHAN MATATH EKA HITENAWA :(
    ME PARA SRE NA BAN APITA
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    OW MACHAN MATATH EKA HITENAWA :(
    ME PARA SRE NA BAN APITA

    දැනටත් නොවිසුදුනු ප්‍රශ්න ගොඩක් ඇතුලේ තියනවා වගේ බන්.
    වැදගත් තරගාවලියකට යන්න කලින් කණ්ඩායමේ මානසික මට්ටම හොඳ මට්ටමකට හදල තමයි යවන්න තිබ්බේ......
    අනේමන්ද කණ්ඩායමේ දක්ෂතා තිබ්බට වෙන තරගාවලි වලදී වගේ නෙවෙයි පොඩි බයකුත් තියනවා මොනවා වෙඉද කියල.... :(
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    maiya sanga gematama gahaida danna cup eka gannama

    sanata talk dennea cup win kara team ekakata gahapu nisane

    ehema unoth thamai wadea
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,240
    113
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    10001364_733258040041497_1961432241_n.jpg
     
    Status
    Not open for further replies.