෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    "On the positive side, Netherlands should have successfully avoided the dew problem. The match won't last that long."

    :lol::lol::rofl::rofl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඕපනින් පෙරේරවයි කුසල්වයි හරි කුසල්වයි කුලේවයි හරි එව්වොත් කොහොමද :rofl:
    උඹ කිව්ව වගේ පෙරේරවයි කුසල්වයි එවල ඔන්න.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මන් හිතන්නේ අඩුම ඕවර් ගානකින් ඉවර කරපු මැච් එක කියලා රෙකොර්ඩ් එකකුත් තියන්න පුළුවන් වෙයි වගේ අපේ උන්ට.....

    Jamil to MDKJ Perera, SIX, pulled for six behind square leg! What power! Took it off the front foot and pounded it flat and over the boundary


    ඒ අස්සේ මූ දෙන ටෝල්ක් එක :lol::lol:

    Jamil to MDKJ Perera, SIX, pulled for six behind square leg! What power! Took it off the front foot and pounded it flat and over the boundary
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මන් හිතන්නේ අඩුම ඕවර් ගානකින් ඉවර කරපු මැච් එක කියලා රෙකොර්ඩ් එකකුත් තියන්න පුළුවන් වෙයි වගේ අපේ උන්ට.....

    Jamil to MDKJ Perera, SIX, pulled for six behind square leg! What power! Took it off the front foot and pounded it flat and over the boundary


    ඒ අස්සේ මූ දෙන ටෝල්ක් එක :lol::lol:

    ඒ හය සිරාවට පට්ට flat නේ?

    nederlands opening bowlersලා දෙන්න පහුගිය මැච් වලත් සිරාවට බෝල් කළා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    TOP WICKET-TAKERS IN WORLD T20

    Player Inns Wkts Ave Econ SR

    SL Malinga SL 27 36 19.08 7.57 15.1
    BAW Mendis SL 20 35 13.54 6.36 12.7

    Saeed Ajmal Pak 21 34 16.05 6.63 14.5
    Shahid Afridi Pak 28 33 22.54 6.70 20.1
    Umar Gul Pak 22 32 17.03 7.10 14.3
    SCJ Broad Eng 22 26 22.50 7.71 17.5
    DW Steyn SA 18 26 15.84 6.24 15.2
    M Morkel SA 17 24 18.83 7.21 15.6
    GP Swann Eng 15 22 16.27 6.50 15.0
    MG Johnson Aus 14 20 17.55 6.72 15.6


    ape un dennma udinma innwa list eke :cool::cool:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දිල්ෂාන් අනේ මන්ද බන් ටච් එකේ නැ වගේ බන්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Vd Gugten Ela bowleryek wage...

    මචන් ඔයා ඊයේ කිව්ව නේද පිච් දැන් ස්ලෝ කියල අද බලන්න ස්පීඩ් සහ බවුන්ස් එක
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mn machan gdra udawiyata tv eka baara deela crick info awa
    me match eke balanna dyak nane itn :lol::lol:
    mn ape bolling nm baluwa :D
    අපේ එවුන් තටමනවා බලන්නත් තිබ්බ හිටියනම්.:rofl::rofl:
    දිල්ෂාන් අනේ මන්ද බන් ටච් එකේ නැ වගේ බන්

    මයියත් එච්චර තමා නේ?
     
    Status
    Not open for further replies.