෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ekenma riduna :(
I_know_that_feel_bro.jpg

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ekenma riduna :(

    රිදෙනවදත් අහනවා අපේ උන්ගේ පශ්චාත් බාගේ රිදිලා ඇති ඇරගත්තු ඇර ගනිල්ලට.......:lol::lol:
    මෙන්ඩියට ඊලග මැච් එකට එන්න බැරි වෙන්න ඇර ගත්තා........:lol::lol:
    කමක් නෑ එක මැච් එකනේ....
    ඕවා ඔහොම තමා....
    එත් අතේ තිබ්බ එකයි කටට දා ගන්න බැරි උනේ......එකයි ගොඩක් අවුල්,,,,,,,
    ඊටත් මේක නිකන් 350ක් වන්ඩේ වල ගහල චෙස් කළා වගේ.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කතා කරලා වැඩක් නෑ බං. මෙන්ඩිස් එදත් මැච් එක විකුණුවා අදත් එහෙමයි. ඌව ඒත් දානවා. තිසරට හැමදාම එක ඕවරයයි. නවසීලන්තෙන් කෑවොත් මට ආයෙ එලකිරි එන්න වෙන්නෙත් නෑ. වෙන දෙයක් වෙන්නේ නැතෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    රිදෙනවදත් අහනවා අපේ උන්ගේ පශ්චාත් බාගේ රිදිලා ඇති ඇරගත්තු ඇර ගනිල්ලට.......:lol::lol:
    මෙන්ඩියට ඊලග මැච් එකට එන්න බැරි වෙන්න ඇර ගත්තා........:lol::lol:
    කමක් නෑ එක මැච් එකනේ....
    ඕවා ඔහොම තමා....
    එත් අතේ තිබ්බ එකයි කටට දා ගන්න බැරි උනේ......එකයි ගොඩක් අවුල්,,,,,,,
    ඊටත් මේක නිකන් 350ක් වන්ඩේ වල ගහල චෙස් කළා වගේ.....

    :yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කට වහපිය... :angry::angry:
    බැනපිය ඩිල්ෂාන්ට ටිකක් :lol::lol:
    dilshan thamai match eka kewe.paraya uge 50 gahuwama thamai tikak active wela 4k 6k try kare,ekai out uneth.tattu dada hitiya balls keeyakata kelawalada u 50 gahuwe.murali gahanawa uta wada hodata :(:(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    කතා කරලා වැඩක් නෑ බං. මෙන්ඩිස් එදත් මැච් එක විකුණුවා අදත් එහෙමයි. ඌව ඒත් දානවා. තිසරට හැමදාම එක ඕවරයයි. නවසීලන්තෙන් කෑවොත් මට ආයෙ එලකිරි එන්න වෙන්නෙත් නෑ. වෙන දෙයක් වෙන්නේ නැතෑ.

    menna moo awith..me eka neme me thread eka slow wela ban.wena ekak ayeth daapanko.:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    no machan ... mahelage catch eken gema giye ... ethana 25n 24k Hales gahanne mendata :no:

    oya ovar eka aru noda hitiya nam meeta wada hodai bn
    e catch eka apu angle ekata allanna amarui....
    uba dakkane dew ekath wadine
    aniwa lissanawamai

    :rofl:pissu nathuwa kapan.api wc final gihin kee parak paradunada..meka mokakda.

    sirawata :lol::lol:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    gahana bawa dana dana mona huththakata mendista dunanda manda...dan lankawata semi final enna ba....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :rofl:pissu nathuwa kapan.api wc final gihin kee parak paradunada..meka mokakda.

    heh ow ekath aththa thamai machan,redda aparade mulu match ekama baluwe game ekak wath gahanna tibba time eka :(

    danwath mendis kaarayawa haluwoth hondai.muta bangaliyoth neluwa,WC eket okkoma matches wala kawa including netherlands :/ ane manda mu mokata thama cricket gahanawada kiyala :dull:
     
    Status
    Not open for further replies.