අද දවල් මම දැක්කා අමාරුවෙන් 4000 ක් ගහනවා පෝස්ට් යකෝ දැන් අද හවස ඉඳන් මේ ටිකට පෝස්ට් 750+ වැටිලනේ. හෝලි කව්.








මගුලක් කියනවා ඉන්දියාවට කියලා ඇරව ගන්න හදන්නේ දැන් සෙමි ගියත් අපේ උන් ටික.![]()
![]()
uba pawdgalika tarahak oya pita karanne
sansun weyan sansun weyan![]()





ow saduda in passe ma daahan.melowatath ne elowatath ne wage dan wena thread ekak dammoth.ඇයි මේ ත්‍රෙඩ් එක ස්ලොව් ද.? උඹටත් ස්ලොව ද බං. මට අවුලක් නෑ නේ. බලමු සඳුදා පැරදුනොත් ත්‍රෙඩ් එක මෙහෙමම තිබිච්ච දෙන්. දින්නොත් දාමු අලුතින් එකක් පාර්ට් II.



ගුප්ටිල්, විලියම්සන්, මැකලම්, ඇන්ඩර්සන්, රොස් ටේලර් ඔය සෙට් එකම පට්ට ෆෝර්ම් එකේ බං. තව බඩ වැල වගේ යට ඉන්නවා, ඇන්ඩර්සන්, මොන්රෝ, රොන්චි. අනික අනිත් මැකලමයත් අපිට කෙලිනවනේ. උන් එක්ක බලද්දි අපේ මොක්කුද බං ෆෝර්ම්. මහේල, කුසල්, මැතිව්ස්.. අනික් එකෙක් මෙලෝ රහක් නෑ ඔක්කොම එකයි.






![]()
uba pawdgalika tarahak oya pita karanne
sansun weyan sansun weyan![]()


Final පැරදුනාට සෙමි පරදින්නෙ නෑ බන් අපි.. පස් කාල හරි දිනනව අන්න ඒකයි හොදේ..
![]()


බලමු..ape dukata mehema ke gehuwata ban..ape kollo set ekama unge uparimaya denawa match eka goda ganna.ඔව් බන්.. මේ T20 එක මැච් එකක වැදුන කියල ඌව team එකෙන් ගහල එලවල හරියන්නෙ නැහැනෙ.. ඔය condition එක්ක ඔයගානට බෝල් කරා මදෑ


Final පැරදුනාට සෙමි පරදින්නෙ නෑ බන් අපි.. පස් කාල හරි දිනනව අන්න ඒකයි හොදේ..
![]()

ape dukata mehema ke gehuwata ban..ape kollo set ekama unge uparimaya denawa match eka goda ganna.
un dan party danawa newei unuth ada ada athi ithin mona karannada![]()




ඒක සිරාවට කරපු දෙයක් නෙවේ බන්.. බොරු ඇඩ් එක.. තෝ ඉතින් අහවල් එක කෙලින් කරන් කදුළු පුරෝ ගනින් එච්චර නෙ දන්නෙ.. වේෂි
ඔවුන්ගෙ මායන් අපි දන්නෙ නැද්ද



ow saduda in passe ma daahan.melowatath ne elowatath ne wage dan wena thread ekak dammoth.
saduda podi gammakuth tiyenawa api dinnama![]()


ow ban .kawda hithuwe england occhara sellamak dai kiyala.ape un muladi hituwa england un 189 gahana akak na kyala
ahama hitala wadiya care karanne natuwa play karanawa panune
4 run akak mulinma gahapu walawe chandimalga face akan aka hodata panuna
un hina wala appudi gahuwa nikan awulak na wage
passata passata tamai uta kala une

දිල්ශාන්ව අයින් කරේ නැත්නම් ඌ ඊළඟ එකේ හොඳට ගහයි.කොහොමත් තිරිමාන්නව දාන එකක් නෑ අන්තිම මොහොතේ.අපරාදේ හැබැයි.කුලා හොඳයි.මෙන්ඩව කැපුවොත් සීක්කුවව දායි මට හිතෙන්නේ.මාලින්ගත් හොඳයි.මටනම් බැටින් lineup එකේ චන්දි සහ ඩිලා ඇරුනම අනික් ඔක්කොම හොඳයි
චන්දි +දිලා චන්දිලා
![]()
![]()
ape dukata mehema ke gehuwata ban..ape kollo set ekama unge uparimaya denawa match eka goda ganna.
un dan party danawa newei unuth ada ada athi ithin mona karannada![]()
ow ape puruddak eka.
Final පැරදුනාට සෙමි පරදින්නෙ නෑ බන් අපි.. පස් කාල හරි දිනනව අන්න ඒකයි හොදේ..
![]()


ow ape puruddak eka.![]()
me paara semi giyoth nam cup eka ape hebei![]()