෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද දවල් මම දැක්කා අමාරුවෙන් 4000 ක් ගහනවා පෝස්ට් යකෝ දැන් අද හවස ඉඳන් මේ ටිකට පෝස්ට් 750+ වැටිලනේ. හෝලි කව්.:shocked::shocked::shocked:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මගුලක් කියනවා ඉන්දියාවට කියලා ඇරව ගන්න හදන්නේ දැන් සෙමි ගියත් අපේ උන් ටික. :lol::lol:

    Final පැරදුනාට සෙමි පරදින්නෙ නෑ බන් අපි.. පස් කාල හරි දිනනව අන්න ඒකයි හොදේ..

    4.gif

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇයි මේ ත්‍රෙඩ් එක ස්ලොව් ද.? උඹටත් ස්ලොව ද බං. මට අවුලක් නෑ නේ. බලමු සඳුදා පැරදුනොත් ත්‍රෙඩ් එක මෙහෙමම තිබිච්ච දෙන්. දින්නොත් දාමු අලුතින් එකක් පාර්ට් II.
    ow saduda in passe ma daahan.melowatath ne elowatath ne wage dan wena thread ekak dammoth.:nerd:
    saduda podi gammakuth tiyenawa api dinnama:):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ගුප්ටිල්, විලියම්සන්, මැකලම්, ඇන්ඩර්සන්, රොස් ටේලර් ඔය සෙට් එකම පට්ට ෆෝර්ම් එකේ බං. තව බඩ වැල වගේ යට ඉන්නවා, ඇන්ඩර්සන්, මොන්රෝ, රොන්චි. අනික අනිත් මැකලමයත් අපිට කෙලිනවනේ. උන් එක්ක බලද්දි අපේ මොක්කුද බං ෆෝර්ම්. මහේල, කුසල්, මැතිව්ස්.. අනික් එකෙක් මෙලෝ රහක් නෑ ඔක්කොම එකයි.

    දිල්ශාන්ව අයින් කරේ නැත්නම් ඌ ඊළඟ එකේ හොඳට ගහයි.කොහොමත් තිරිමාන්නව දාන එකක් නෑ අන්තිම මොහොතේ.අපරාදේ හැබැයි.කුලා හොඳයි.මෙන්ඩව කැපුවොත් සීක්කුවව දායි මට හිතෙන්නේ.මාලින්ගත් හොඳයි.මටනම් බැටින් lineup එකේ චන්දි සහ ඩිලා ඇරුනම අනික් ඔක්කොම හොඳයි
    චන්දි +දිලා චන්දිලා
    ajit-chandila_post_1336984874.jpg

    :baffled::baffled::baffled::shocked::shocked::shocked:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් බන්.. මේ T20 එක මැච් එකක වැදුන කියල ඌව team එකෙන් ගහල එලවල හරියන්නෙ නැහැනෙ.. ඔය condition එක්ක ඔයගානට බෝල් කරා මදෑ
    ape dukata mehema ke gehuwata ban..ape kollo set ekama unge uparimaya denawa match eka goda ganna.
    un dan party danawa newei unuth ada ada athi ithin mona karannada:(:(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඒක සිරාවට කරපු දෙයක් නෙවේ බන්.. බොරු ඇඩ් එක.. තෝ ඉතින් අහවල් එක කෙලින් කරන් කදුළු පුරෝ ගනින් එච්චර නෙ දන්නෙ.. වේෂි

    ඔවුන්ගෙ මායන් අපි දන්නෙ නැද්ද

    :growl:

    :oo::oo::oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape un muladi hituwa england un 189 gahana akak na kyala
    ahama hitala wadiya care karanne natuwa play karanawa panune
    4 run akak mulinma gahapu walawe chandimalga face akan aka hodata panuna
    un hina wala appudi gahuwa nikan awulak na wage
    passata passata tamai uta kala une
    ow ban .kawda hithuwe england occhara sellamak dai kiyala.
    arun yaksharuuda una ne eka paarata.aope fielding eka nam patta chater me match eke:frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දිල්ශාන්ව අයින් කරේ නැත්නම් ඌ ඊළඟ එකේ හොඳට ගහයි.කොහොමත් තිරිමාන්නව දාන එකක් නෑ අන්තිම මොහොතේ.අපරාදේ හැබැයි.කුලා හොඳයි.මෙන්ඩව කැපුවොත් සීක්කුවව දායි මට හිතෙන්නේ.මාලින්ගත් හොඳයි.මටනම් බැටින් lineup එකේ චන්දි සහ ඩිලා ඇරුනම අනික් ඔක්කොම හොඳයි
    චන්දි +දිලා චන්දිලා
    ajit-chandila_post_1336984874.jpg

    :baffled::baffled::baffled::shocked::shocked::shocked:

    ඒත් ෆෝර් එකේ නෑ බං. සංගත් ෆේල්, දිල්ෂානුත් ෆේල්, චන්දිමාල් කොහොමත් ෆේල්, තිසරයත් ජස්ට් ස්ලොගින්, කුලයටත් වැදුනොත් හොඳයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ape dukata mehema ke gehuwata ban..ape kollo set ekama unge uparimaya denawa match eka goda ganna.
    un dan party danawa newei unuth ada ada athi ithin mona karannada:(:(

    wining strike එකට බංගලි ඇස්වහ ගැහුව.. අවුලක් නෑ බන්
    සී ඇට් ද බ්‍රයිග්ට් සයිඩ්

    නෙක්ට්ස් මැච් විල් බී මෝර් ඉන්ටරස්ටින්ග්

    ඒ මැච් එක දින්න ගමන් නිකන්ම සෙමි ගියාට වඩා ආතල් වැඩී

    4.gif

     
    Status
    Not open for further replies.