බින්දුමාල් ට කොච්චර බැන්නත්.. ප්‍රෙෂර් හැන්ඩ්ලින්ග් පට්ටයි උගෙ..
මහේලය වගේ පොරක් වෙනව කවද හරි..
out if form ඉන්න ඇද්දිත් ඇතුලෙ දාගෙන ඉන්න එක තමයි අවුල.. කරන්න දෙයක් නැහැ.. කැප්ටන් ඩ්‍රොප් කරල මොන රටේද බන් මැච් ගහන්නෙ![]()
සීක්කුව ගන්නව නම් ඇතුලට ඊට උඩින් චතුරංග ද සිල්ව ගන්න ඕන බව මගේ අදහසයි..
ow ow eka aththa.....
katath wadinne na hama welema...
bindumal T20 waladi tikak awul...
kaalayak yaddi hadei...
ekata time eka denna one oota....









