෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    උබ මොකා එනවටද කැමති...මම නම් කැමති ඉන්දියාව ෆයිනල් ඇවිත් උන්ට ගහල අපේ උන් කප් එක ගන්නව දකින්න...:)

    පොන්දියාව නැතුව ඕන රටක් එනව නම් මම කැමතී.. අපේ උන් බොරු ප්‍රෙෂර් දාගන්නව බන්.. ඔවුන් එක්ක ගහද්දි..

    :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16461014 said:




    කුකුළනි මගේ මතයද අසව්
    1. බින්දුමාලයා ටීම් එකට මෙලෝ වැඩක් නෑ. ඕකව ඩ්‍රොප් කරමු. එතකොට එන ස්ලොට් එකට සීක්කුවා ඔබමු. සීක්කුවා පින්ච් හිටර් කෙනෙක් නිසා 1 ඩවුන් වුනත් යවන්න පුලුවන්. ඩකා ස්පිනිං විකට් එකක් නිසා අනිවා පොර ප්‍රයෝජනවත් වෙයි.
    2. ෆෝම් වෙයි වෙයි කිය කිය හිත හිත ඉඳලා ෆෝම් නොවුනොත් වැඩක් නෑ නේ. ඊලඟ ගේම් එක Do or Die එකක්. ඩිල්ශානයා Do or Die තියා මරන්න එනකොට දුවලවත් බේරෙන්න කන්ෆිඩන්ස් නෑ. අනිත් එක ඌ ගහන්නෙත් run a ball වගේ. ඒ වැඩේම ඊට වඩා කන්ෆිඩන්ස් පිට තිරිමාන්නයට කරන්න පුලුවන්. තිරිමාන්නයා ඇන්ඩ් කුසල් මුල් ඕවර් 6ට 50ක් වගේ ඇදලා දුන්නොත් මහේල, සංග මුල් ඕවර්ස් 6 බැට් නොකර, ප්‍රෙශර් නොවී ශේප් එකේ මිඩ්ල් ඕවර්ස් ටික වනා ගන්න පුලුවන්. ඒ දෙන්නටම ගිය වෙලාවේ ඉඳං නෙලාගෙන නෙලාගෙන යන්න බෑ නේ
    3. කුලා හොඳ බෝලර් කෙනෙක්. බැට් කරන්නත් පුලුවන්.
    ඒක මම පිලිගන්නවා. ඒ වුනාට කුලා ටිකක් ප්‍රෙඩික්ටබල් :baffled::baffled: උගේ ඩෙත් බෝලිං එච්චර හරි නෑ. සුරංගට කුලාට වඩා ස්පීඩ් එක තියෙනවා. වේරියේශන් තියෙනවා. ඌ ටිකක් අලුත් නිසා, ඌට වැඩිය කස්ටිය ෆේස් කරලත් නෑ. විකට් ගන්න චාන්ස් එක වැඩියි. තිසරයා ඩ්‍රොප් කරල ඌ ගත්තත් කමක් නෑ. තිසරයා ගොං කොටලා බෝල 15ට 20ක් ගහලා දීලා, ඕවර් 3 ( බෝල 18) දාල ලකුනු 30ක් විතර දෙනවා :baffled::baffled::baffled: ඕකා අන්තිමට 6ක් ගැහුවේ බෑන්ග්බ්‍රෝස්ලා එක්ක ගහපු මුල් T20ද කොහෙද :baffled::baffled:




    1 බින්දුමාල්ට අඩුම ගානේ 6ක් වත් ගහන්න පුළුවන්....
    කමක් නෑ ඌ T 20 වලට තාම මදි....
    2 දිල්ශාන් වෙනුවට තිරිව දැම්මොත් හොදයි....
    3 කුලසේකරගේ ඉන්ස්වින්ග් එක මීර්පුර් වලදී පකිස් උන්ට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.....
    දැක්කනේ අද බොලින්ග්...
    කොමත් සුරංග ලක්මාල් දානේ නෑ
    මොකද ෆෝරම් එකේ ඉන්න එකාව දාන නිසා කුලයව තමා දාන්නේ....


    සීකුව ඕනේ ටීම් එකට.මීර්පුර් වල ස්පිනර්ස්ලාගේ පිච්....
    අනිවා ඌගෙන් වැඩක් ගන්න පුළුවන්

    උබ කිව්වා විදියට මුල් ඕවර් බයිලේ අදත් අපි ගැහුවා... කොම හරි ඕවර 11ට ලකුණු 65ට විකට් 4යි......
    බොලින්ග් පිච් නිසා අමාරුයි....
    මීර්පුර් වල 140+ කියන්නේ හොද ටාර්ගට් එකක්....
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "Posted by Rahul17_1983 on (March 31, 2014, 17:25 GMT)
    I think wrong decision of Mill helped SL to win this match...Or else NZ wuld have won this"

    මුගෙ ආච්චිට...#$%^&**&^%%$#@@
    යකෝ මූ දැක්කෙ නැත්ද කුසලට හොර අවුට් එකක් දෙනව....
    තෝ ඉන්දියාවෙ හින්ද බේරුන කියල හිතා ගනින්..වල් #$%&^%$$
    apitath chance ekak ewine ,okun SA walin kawoth anna edata api bahimu okunge fan group comment etc,\. ekak ekak gane :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දුමාල් ට කොච්චර බැන්නත්.. ප්‍රෙෂර් හැන්ඩ්ලින්ග් පට්ටයි උගෙ..
    මහේලය වගේ පොරක් වෙනව කවද හරි..
    :rolleyes:

    out if form ඉන්න ඇද්දිත් ඇතුලෙ දාගෙන ඉන්න එක තමයි අවුල.. කරන්න දෙයක් නැහැ.. කැප්ටන් ඩ්‍රොප් කරල මොන රටේද බන් මැච් ගහන්නෙ :rofl::no:

    සීක්කුව ගන්නව නම් ඇතුලට ඊට උඩින් චතුරංග ද සිල්ව ගන්න ඕන බව මගේ අදහසයි..

    :dull:


    බින්දුමාල්ට බෙන්ච් එකේ ඉදලා නියපොතු කකා ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරන්නකියමු
    චතුරංගගේ බැටිං එච්චර හොඳ නෑ:baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කුලා තරම් වෙන එකෙක්වත් පිච් එකෙන් වැඩක් ගන්නේ නෑ ඌව හලන එක නම් මෝඩ වැඩක්.කෙලින්ම මැච් නොගහ හිටපු ලක්මාලව දාල උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.හේර වගේ නැතත් විකට් දෙකක් කඩාගන්න පුලුවන්නම් හරි.

    :P:P:P එහෙම හිතුවා නම් හේරත් අදත් බෙන්ච් එකේ :lol::lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16461050 said:
    na ban. un wide eka nathi kara ganna out eka illuwe. adu gane saddayakwath na. umpirela hena chater wada karanne. out nathi hinda replay ekawath pennuwe na sahena welawak yana kan.
    unge ross taylor ge out ekak dunneth na apita.

    ඔවු බං අර හේරත්ගේ විකට් එක දුන්නේ නැනේ LBW එකක්.ඊට පස්සේ කිව්වා බැට් එකේ වැදුන කියල.replay එක දැම්මම බැට් එකේ වැදුනේ නෑ කියල පේනවනේ.එතකොට කිව්වා well missing the stumps කියල.hawk-eye දැම්මම එක අවුට්.ඊට පස්සේ කටයි පු*යි පියන් හිටිය.මහා බලු කමෙන්ට්‍රි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    රජ්ජුරුවෝ;16461050 said:
    na ban. un wide eka nathi kara ganna out eka illuwe. adu gane saddayakwath na. umpirela hena chater wada karanne. out nathi hinda replay ekawath pennuwe na sahena welawak yana kan.
    unge ross taylor ge out ekak dunneth na apita.

    gon umpiring :oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    පොන්දියාව නැතුව ඕන රටක් එනව නම් මම කැමතී.. අපේ උන් බොරු ප්‍රෙෂර් දාගන්නව බන්.. ඔවුන් එක්ක ගහද්දි..

    :dull:

    ඒ උනාට අපි ඒ රිස්ක් එක අරන් පාරෙ රෙන උන්ට ගහන්න ඕනෙ බන්..බලපන්කො ට්‍රෝල් ක්‍රිකට් එකේ එහෙම ලන්කාවෙ එකෙක් මොනව හරි කියපු ගමන් ඉන්දියන් කාරයො අහන්නෙ මතකද ධෝනිගෙ 6 කියල...එතනම අපි නෝන්ඩිනෙ:lol::P...මටනම් ඕනෙ උන්ට ගහල දිනනව දකින්න...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;16460947 said:
    ඉන්ඩියන් කාරයො කාවි බං. මට හිතෙන්නෙ. බට් උන් දිනුවොත් අනික අපි ෆයිනල් ආවොත් උන්ට ගහන්න ඊට පස්සෙ නම් ලොකු ගේමක් දෙන්න වෙනව අපිට:no:
    ඉන්ඩියන් එවුන් එකදිගට දිනනකොට ඊට වඩා මට වාවන්නෙ නෑ බං:no::(

    අනිව ගහන්න හොද චාන්ස් එකක් තියනව බන්.. සෙමි කන එක SA වල පුරුද්දක්.. මතක විදියට සෙමි වල වැඩියෙන්ම හොදටම දිනන්නම තියන වෙලාවල් වලට එක ප්ලේයර් කෙනෙක් කරන ගොන් වැඩක් නිසා හැමදාම ෆයිනල් මිස් කර ගන්න අවාසනාවන්ත ටීම් එකක් බන්..

    මේ සැරේ අපි හෝප්ස් තියාගෙන ඉමු.. SA vs SL ෆයිනල් එකක් බලන්න..

    :dull:

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16461034 said:
    un mcn spinnerslata abarune. pacerslata hondata gahuwa. ekata ape aya pacerslatamane out une. me tikema wage loose dilshan,sanga, arenna mathews witharai ape ayagen ikmanata out une ada. anith aya pressure ekath ekka kiya kiya hari gahuwane.
    pitch eka upset unath apu gaman ball 10k dot wenawa kiyanne mara padui. ita passe eken ena pressure ekata runrate eka thawath low wenawa. e athin sangata wada juniorsla hodaine ada bat karapu.

    ow ithin.....
    pich eka slow nisa thama pacerslata waasi une....
    england mach eketh ehemane une....
    kmk na bn sangage anthima series ekane me :)
    un kmath mewa walin ain wela ODI+TEST walata hada gahena eka hodai
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16461063 said:
    :P:P:P එහෙම හිතුවා නම් හේරත් අදත් බෙන්ච් එකේ :lol::lol::lol:

    හේරත් දැම්මේ මොකද කියල අමතකද බං?
    කුලය අයින් කරන්න උඹ කියපු හේතුවනම් මදි.:angry::angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් මම උදේ පාන්දර කිව්ව ඒව ගොඩක් හරි ගියා මම බය උනා 2012 වර්ල්ඩ් කප් ෆිනල් වගේ හොදගෙන යාවි කියල එකත් වුනා වෙලාවට අපි ෆස්ට් බැට් කලේ එකෙන් ගොඩ ගියා :)

    ඔව් ෆස්ට් බැට් කරන්න හම්බුනා එක පිනා චාන්ස් එකක්.....
    දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා වගේ......
    අද ටොස් දින්න ටීම් දෙකම පරාදයි....
    ඒ ඉස්සෙල්ල බෝල් කරන්න ගිය නිසා.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    BkEXqmnCYAA-pNI.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පලවෙනි එකේ නෙවෙයි බන් අන්තිම මැච් එකේ..මටත් උගෙ නම මතක නෑ...:no:

    එල මචෝ.ෆාවඩ් අලාම්.එකෙක් දාල තිබ්බ.ඌටයි උඹටයි තෑන්ක් යූ :):)

    පවාඩ් අලාම් බන්..ඔය රවුල වැව්ව හැමෝම සුපිරි වීරයෝ උනානේ :rofl::rofl:

    :lol::lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කුලා තරම් වෙන එකෙක්වත් පිච් එකෙන් වැඩක් ගන්නේ නෑ ඌව හලන එක නම් මෝඩ වැඩක්.කෙලින්ම මැච් නොගහ හිටපු ලක්මාලව දාල උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.හේර වගේ නැතත් විකට් දෙකක් කඩාගන්න පුලුවන්නම් හරි.

    ඔව් බන් කුලාගේ ස්වින්ග් එක දැක්කම මාවත් ඇබරුනා :lol::lol:
    කුල අනිවා ඕනේ......
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔවු බං අර හේරත්ගේ විකට් එක දුන්නේ නැනේ LBW එකක්.ඊට පස්සේ කිව්වා බැට් එකේ වැදුන කියල.replay එක දැම්මම බැට් එකේ වැදුනේ නෑ කියල පේනවනේ.එතකොට කිව්වා well missing the stumps කියල.hawk-eye දැම්මම එක අවුට්.ඊට පස්සේ කටයි පු*යි පියන් හිටිය.මහා බලු කමෙන්ට්‍රි

    kusalge hora out denawa kiyanne sahena padui lankawata. dan deparai eka pita ekama widiyata. umpirelata poddak danenna troll kerewwe naththan, ginnak nathiwa ilanga parath dei.
     
    Status
    Not open for further replies.