adath dew ekak tibbe na neda?![]()
ne ban ... oka ithin apitama enna inna ekakda dannae

adath dew ekak tibbe na neda?![]()

uba kawda? monawada karanne?
appayak kala budiyaganin එල එල විභාග අනන් මනන් ඉවරද? දැන කසාදයක් එහෙම කර ගන්න වයසත් එනවා නෙද? දැන්
![]()

fala kukulo yannaappayak kala budiyaganin
tama studies iwara ne ban. haha apo ewata kal tiyenawa anith tawa jeewithe enjoy karanna one![]()
එල එල ජය වෙවා බන් මම පරන බුවෙක් එක අත හැරලා අලුතෙන් ඉන්න පරන යාලුවෙක් 
ubata ridune ai![]()

නැහැ බන් දැන් ෆිච් ඔක්කොම වෙනස් වෙලාහරියට බෝලයක් නොදාන උනුත් පට්ට බෝලර්ස්ලා වෙන කාලෙ ඇවිත්
![]()
අජ්මාල්ටත් කෙලිය එකේ ආයේ අහන්න දෙයක් නෑne ban ... oka ithin apitama enna inna ekakda dannae![]()
awulak na..toss eka api dinala unta gahanna dila..dew watenawa nam
Sangakkara and Jayawardane withdraw their retirement apprisal
![]()
![]()
![]()
![]()

සාමි කියන්නෙ අෆ්ෆිඩියා තරම්වත් ශුවර් එකෙක් නෙමෙරජ්ජුරුවෝ;16464595 said:සාමිට සෙට් උනාම හරිඅජ්මාල්ටත් කෙලිය එකේ ආයේ අහන්න දෙයක් නෑ
එක යොකර් එකයි දාන්න ඔන කෙලින්න බලන් ඉන්න වෙලාවට
Code:http://www.espncricnfo.cf
කෝ මේ රිදිලා ටීම් ..මු අපිට April 1st ජෝක් දාලා මාරු වෙලා
![]()
යකෝ තොත් අපිව අන්දන්න හදනවද
බලපන් url එක..ඔහොම සයිට් එකක් නැහැ
![]()
Code:http://www.espncricnfo.cf
කෝ මේ රිදිලා ටීම් ..මු අපිට April 1st ජෝක් දාලා මාරු වෙලා
![]()




පල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.


























සාමි කියන්නෙ අෆ්ෆිඩියා තරම්වත් ශුවර් එකෙක් නෙමෙඑක යොකර් එකයි දාන්න ඔන කෙලින්න බලන් ඉන්න වෙලාවට
![]()
උඹ කියන විදියට එක යෝකර් එකයි නං මාලිංගට එක බෝලයයි දාන්න තියෙන්නේ. 
පල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.
![]()
![]()
![]()
![]()




රජ්ජුරුවෝ;16464608 said:dilshanta kalin match ekedi umpire rawattanna haduwa kiyala 20% dadayak gahapu ekakth umbala april joke ekakata aranda dan na. eka nan aththada kohe
මේක රිදිලගේ වැඩක්Sangakkara and Jayawardane withdraw their retirement apprisal

සාමි කියන්නෙ කබ්බෙක් බන් අපි බය වෙන්න ඔන සාමිට නෙමෙ බාවොටරජ්ජුරුවෝ;16464620 said:යෝකර් එකකට 6ක් ගහල නේද ඕසි මැච් එක ඉවර කාලේ.උඹ කියන විදියට එක යෝකර් එකයි නං මාලිංගට එක බෝලයයි දාන්න තියෙන්නේ.
![]()
ඌ අපිට ඉස්සර ඉදන්ම ගහනවාපල හොට්ටෝ යන්න. ඇයි මීට කලින් අප්‍රේල් ජෝක් දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. මගේ ආතල් එක මුන් කෑවා. ශික්.
![]()
![]()
![]()
![]()






