෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මයියා ඩවුන් ඒකට මට බැනපල්ලා
    ඌ ගියෙ මගේ කට හින්දයි කියපල්ලා
    අවුලක් නොමැත අපි දිනනව බලපල්ලා
    ජයගත් පසුව කුසලානය ඉඹපල්ලා

    :angry::angry::angry::angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මයියා ඩවුන් ඒකට මට බැනපල්ලා
    ඌ ගියෙ මගේ කට හින්දයි කියපල්ලා
    අවුලක් නොමැත අපි දිනනව බලපල්ලා
    ජයගත් පසුව කුසලානය ඉඹපල්ලා

    :)
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඇස් වහ

    මුන් බනිනවා අපෙ වැරදුන තැනක් බලා
    අපෙ උන් ගහනවා හිස් වෙන තැනක් බලා
    උඹේ හිත හයිය මාවත් ශක්තිමත් කළා
    අපෙ හිත තදයි කට වැසුමට බැරිය බොලා


    මයියට සුභ පතමි සමු ගත් නිහඬ ලෙස
    24ත් ඇතිය සුවිශල් මෙහෙවරකි එය
    අද මැච් එකෙන් සමුගත් පුන්සඳයි ඔබ
    නොහඬන් මයියො දශකයෙ වීරයයි ඔබ...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    මයියට සුභ පතමි සමු ගත් නිහඬ ලෙස
    24ත් ඇතිය සුවිශල් මෙහෙවරකි එය
    අද මැච් එකෙන් සමුගත් පුන්සඳයි ඔබ
    නොහඬන් මයියො දශකයෙ වීරයයි ඔබ...

    එල එල :cool::cool::cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මයියට සුභ පතමි සමු ගත් නිහඬ ලෙස
    24ත් ඇතිය සුවිශල් මෙහෙවරකි එය
    අද මැච් එකෙන් සමුගත් පුන්සඳයි ඔබ
    නොහඬන් මයියො දශකයෙ වීරයයි ඔබ...

    patta :):)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    1526425_620690187986608_348661475_n.jpg
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එල බටයා වන් මොර්

    මහෙල ගියා:(

    දැන් මට චියර් කෙරුමද ඇත්තේ තොපිට
    හඬ නගපියව් මට නොව අපගේ රටට
    ගැප් එක බලල සිංගල් ගත හැක අපට
    ඕවර් නොකා ගැහුවොත් සතුටයි අපට
     
    Status
    Not open for further replies.