෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mach eka balana link eka dapanko machnalloooo
    11.gif
    Code:
    http://watchcric.net/channel/live-cricket_1
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කාර්‍යය බහුල නිසා හරියට මැච් එක බලන්න ලැබුනේ නෑ. මට දන්න එකෙක් කියහන් ඇයි කලින් එකේ හොඳට බෝල් කරලත් මිලින්ද සිරිවර්දනට මේකේ බෝල දාන්න දුන්නේ නැත්තේ???
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කාර්‍යය බහුල නිසා හරියට මැච් එක බලන්න ලැබුනේ නෑ. මට දන්න එකෙක් කියහන් ඇයි කලින් එකේ හොඳට බෝල් කරලත් මිලින්ද සිරිවර්දනට මේකේ බෝල දාන්න දුන්නේ නැත්තේ???

    u naluwek kiyala oppu una nisa :rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කාර්‍යය බහුල නිසා හරියට මැච් එක බලන්න ලැබුනේ නෑ. මට දන්න එකෙක් කියහන් ඇයි කලින් එකේ හොඳට බෝල් කරලත් මිලින්ද සිරිවර්දනට මේකේ බෝල දාන්න දුන්නේ නැත්තේ???
    ඌ බෝල් කරල නෑ නේන්නං..:oo::oo:
    මැතිව්ස් ලොක්කාගෙන් තමා අහන්න වෙන්නේ..:rolleyes::rolleyes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    kiwwa wagema 316k gahala neh :(
    e madiwata 18 minutes slow lu neh :baffled:
    ane manda mathews nam
    මැතිව්ස් ලොක්කට match 1k විතර එලියෙන් ඉන්න වෙයිද?? :baffled::baffled:
    ඕවා ගනන් ගන්න එපා බන්..
    අපේ එවුනුත් හැදෙන්න ඕන ඔය ගනන් ගහන්න..