1993 පස්සේ ඉන්දියන් ටීම් එක ලංකාවේ තවම ටෙස්ට් සීරියස් එකක් දිනලා නෑ කියන්නේ ඇත්තද මචන්ලා???

1993 පස්සේ ඉන්දියන් ටීම් එක ලංකාවේ තවම ටෙස්ට් සීරියස් එකක් දිනලා නෑ කියන්නේ ඇත්තද මචන්ලා???

එහෙනම් ඒ අඩුව පුරවන්න වෙන්න ඇති මේපාර සෙට් වෙන්නේ. අලුත් කොල්ලෝ ටික දාල ඉන්දියාවට දුවන්න ගැහුවනම් හරි. නැත්තන් අර වැඩකට නැති නාකි ටික දැම්මොත් නම් ඉවරයි.
ඒ වගේම අපේ එවුනුත් මේ තාක් කාලයකට ඉන්දියාවේ ගිහින් TEST Match එකක් දිනලා නෑ නේද??1993 පස්සේ ඉන්දියන් ටීම් එක ලංකාවේ තවම ටෙස්ට් සීරියස් එකක් දිනලා නෑ කියන්නේ ඇත්තද මචන්ලා???

Sri Lanka Cricket to create new team in preparation for World Cup 2019
Aug 03, 2015
![]()
ඒ වගේම අපේ එවුනුත් මේ තාක් කාලයකට ඉන්දියාවේ ගිහින් TEST Match එකක් දිනලා නෑ නේද??![]()

meka thama chance eka

1993 පස්සේ ඉන්දියන් ටීම් එක ලංකාවේ තවම ටෙස්ට් සීරියස් එකක් දිනලා නෑ කියන්නේ ඇත්තද මචන්ලා???

ඒ වගේම අපේ එවුනුත් මේ තාක් කාලයකට ඉන්දියාවේ ගිහින් TEST Match එකක් දිනලා නෑ නේද??![]()

මරුසිරා;18761606 said:කියන්නත් දුකයි එත් නිකිය බැ .පාකිස්තානේට එහා යන පොටක් තියෙන්නේ![]()
............ 
meka thama chance eka
pakko wage goda dagena yanna thiyenne![]()
බය වෙන්න එපා
මේ පාර අපෙ උන් සෙට් කරාලා දෙයි

මරුසිරා;18761606 said:කියන්නත් දුකයි එත් නිකිය බැ .පාකිස්තානේට එහා යන පොටක් තියෙන්නේ![]()

ඔය ප්රශ්නෙදි මම බයස් වෙනවා බං.
ඌ කියන්නෙම අර ෆීචර්ස් ටිකත් තිබිලා, ෆ්රන්ට් කැම් එකත් 13 MP වෙලා සහ Auto focus with flasher තිබිලා, ඩට්ස් ඇන්ඩ් වෝටර් ෆෲෆ් වෙලා ඇයි Desire Eye එකට රේටින් අඩු කියලා.

specs පැත්තෙන් eye එක හොඳයි නමුත් m8 එකේ බිල්ඩ් කොලිටි එක eye එකේ නෑනේ
13mp කැමරා එක නම් ultra pixel එකට වඩා හොඳ ඇති

ඌට කිව්වා M8 එකක් ගන්න කියලා. ඌ කියනවා ඒ උනාට අරකේ ෆීචර්ස් හොඳාලු. හිතා ගන්න බැරිලු. මම කිව්වා අලුත් එකක් එනකන් හිත හිත හිටපන් කියලා රෙද්ද.![]()