෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    The Security measures will be tightened for tomorrows match. Spectators are advised to refrain from carrying Hooters, Liquor, Glass Bottles, Sharp Objects.

    SLC
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කුර්තා ඇදං යන අයගේ කුර්තාව ගලෝලා බලනවද සෑර් ? :sorry:

    check කරන එකාට මේකක් දෙන්ඩ වෙනවා . නැත්තන් උ ගදට මැරෙනවා :baffled:
    hdc_0001_0003_0_img0215.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුර්තා ඇදං යන අයගේ කුර්තාව ගලෝලා බලනවද සෑර් ? :sorry:

    ewa balane na ewa balwoth sahjiwane nathi wenawane monawa karanada allha ge kamaththa.:lol:

    check කරන එකාට මේකක් දෙන්ඩ වෙනවා . නැත්තන් උ ගදට මැරෙනවා :baffled:
    hdc_0001_0003_0_img0215.jpg

    :lol::lol::lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හෙට මැච් එක බලන්න යනවා... මායි තව තුන් දෙනෙකුයි..
    වෙනදට මැච් එකක් බලන්න යද්දි ගෙනියන්නේ... Coke , PopCorn,රටකජු, බයිට් පැකට්, ෆැන්ටා

    මේ පාර ගෙනියන්නේ.. මිරිස් කුඩු, බ්ලේඩ් තල, දැලි පිහි, .. ආ තව ප්ලේයර්ස්ලාගෙං අත්සන් ගන්න කියලා ලොකු බැට් 3ක් ගෙනියනවා ගෙදරදිම බොරුවට අත්සන් ටිකක් ගහලා
    4.gif

    heta alpeniththak athulata wath aran yanna denne naalu :yes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ai ban ara world cup ekata aluth un damma wage
    me ape rate thiyana match ekakata daanna bari

    pena widihata PHT, Chameera dala thiyenneth Sanath da kohedo
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අද තිසර පෙරේරා පන්නන්න ඕනේ :dull:
    ඒ වෙනුවට සුරංග ගන්න ඕනේ :dull:
    නුවන් ප්‍රදීප් වෙනුවට වෙන එකෙක් නැද්ද බන් :frown:
    ඌ නං දාන්නං වාලේ දාන එකෙක් :dull:
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Mathews also suggested Ashan Priyanjan could be in line for a return to the team, probably at the expense of Milinda Siriwardana. ~ Cricinfo

    This might be the reason why Milinda Siriwardana wasn't given to ball in last match :growl::growl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අද තිසර පෙරේරා පන්නන්න ඕනේ :dull:
    ඒ වෙනුවට සුරංග ගන්න ඕනේ :dull:
    නුවන් ප්‍රදීප් වෙනුවට වෙන එකෙක් නැද්ද බන් :frown:
    ඌ නං දාන්නං වාලේ දාන එකෙක් :dull:

    malinga:dull: uta nelanawa dan hodatama
    all rounders la lot ekak damagena team eke..un hariyata gahanneth na bowl karanneth na:frown: