shoib akthar monawada me kiyala thiyenne?![]()
mata theruna vidihata

"mama kiyanne Sri Lankaave aya ehema karanne ne. Crowd eke aniva Indian set ekak inna ethi mehema deyak karanna"
shoib akthar monawada me kiyala thiyenne?![]()

අල්ලා වෙනුවෙං යුද්ද කරන උංව ශුද්ද කරන්න යන්නෙඅල්ලාහ් වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයටද යන්නේ?![]()

කුර්තා ඇදං යන අයගේ කුර්තාව ගලෝලා බලනවද සෑර් ?The Security measures will be tightened for tomorrows match. Spectators are advised to refrain from carrying Hooters, Liquor, Glass Bottles, Sharp Objects.
SLC

කුර්තා ඇදං යන අයගේ කුර්තාව ගලෝලා බලනවද සෑර් ?![]()

කුර්තා ඇදං යන අයගේ කුර්තාව ගලෝලා බලනවද සෑර් ?![]()

check කරන එකාට මේකක් දෙන්ඩ වෙනවා . නැත්තන් උ ගදට මැරෙනවා
![]()



shoib akthar monawada me kiyala thiyenne?![]()

හෙට මැච් එක බලන්න යනවා... මායි තව තුන් දෙනෙකුයි..
වෙනදට මැච් එකක් බලන්න යද්දි ගෙනියන්නේ... Coke , PopCorn,රටකජු, බයිට් පැකට්, ෆැන්ටා
මේ පාර ගෙනියන්නේ.. මිරිස් කුඩු, බ්ලේඩ් තල, දැලි පිහි, .. ආ තව ප්ලේයර්ස්ලාගෙං අත්සන් ගන්න කියලා ලොකු බැට් 3ක් ගෙනියනවා ගෙදරදිම බොරුවට අත්සන් ටිකක් ගහලා![]()

බුර්කා ඇදං ඇස් දෙක විතරක් පේන්න තියං ගියාම කොහොමද අල්ලන්නේheta alpeniththak athulata wath aran yanna denne naalu![]()

passata lalakuth thiyan palayanබුර්කා ඇදං ඇස් දෙක විතරක් පේන්න තියං ගියාම කොහොමද අල්ලන්නේ![]()
nikan guti kanna weida danne nae arunge gamane eha pethhteheta alpeniththak athulata wath aran yanna denne naalu![]()


Thanks machan!!!mata theruna vidihata
"mama kiyanne Sri Lankaave aya ehema karanne ne. Crowd eke aniva Indian set ekak inna ethi mehema deyak karanna"

ThanksLankawe kenek e wage deyak karanne na, aniwaren crowd eke indian kenek inna athilu.![]()


nikan guti kanna weida danne nae arunge gamane eha pethhte![]()
ara akila dananjaya ehama ko ban![]()





Mathews also suggested Ashan Priyanjan could be in line for a return to the team, probably at the expense of Milinda Siriwardana. ~ Cricinfo


අද තිසර පෙරේරා පන්නන්න ඕනේ
ඒ වෙනුවට සුරංග ගන්න ඕනේ
නුවන් ප්රදීප් වෙනුවට වෙන එකෙක් නැද්ද බන්
ඌ නං දාන්නං වාලේ දාන එකෙක්![]()
uta nelanawa dan hodatama