කපුවාව ඒ කාලේ එපා වුන එක තාම එපා වෙලා බන් තියෙන්නේ..
බලමුකෝ මේ සැරෙවත් හැදෙයිද කියලා..
අරුන් දෙන්න ගැනත් බලන් ඉමුකෝ එහෙනම්..![]()





ඔව් ඔව් ඔය දාපු හැමොටම chance දෙන්න ගියොත් ඉතින්..
arun dennata ma nan chance hamba wena ekak na.Shehan ta chance hamaba wenna ida adui udinma Dilshan,Kusal,Kithruwan inna nisa.Dasun ta may be chance ekak ei![]()





Dnt know this is a right choice to bring a leggy in for t20 format.young leggies normally tries to bowl flat when it comes to limited over games. And t 20 is the extreme version of it .rain being around for most of the time using a leggy or including a leggy underlights will not be a straight forward decision . And also it may not be the best way to start ur career in internationals for the leggy.
It will be great if he bowls to take wickets rather than just trying to cut off runs by bowling flat.
But having a leggy in the squad always makes that team a complete cricket team .
Good luck leggy![]()



Me kawda?

Me kawda?





But personally I like the omission of Chandi from T20 squad (which is the most hated format of cricket ) That lad should try to be a proper batsman for One day and test formats rather than playing kana shots which are useful for t20



අන්න ස්වර්ණවාහිනිය අඬනවා තිරිමාන්නයි චන්දිමාලුයි හැලුවා කියල![]()

සුවර් එකට මාලිංග වෙන්න ඕන, බෝල් කරන්නත් බැහැ දැන් අලි බඩක් ඇවිල්ල. එත් හෙන ඔලුවෙන් ඉන්නේ
- ඒක එක්ස්කියුස් එකක් නෙවෙයි

Kithruwan Vithanage..
අර Test Match වලත් T20 ගහන්නේ..![]()
