෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    218491.3.jpg

    adath 100 i :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කපුවාව ඒ කාලේ එපා වුන එක තාම එපා වෙලා බන් තියෙන්නේ..
    බලමුකෝ මේ සැරෙවත් හැදෙයිද කියලා..
    අරුන් දෙන්න ගැනත් බලන් ඉමුකෝ එහෙනම්..:rolleyes::rolleyes:

    :yes::yes::D:D

    arun dennata ma nan chance hamba wena ekak na.Shehan ta chance hamaba wenna ida adui udinma Dilshan,Kusal,Kithruwan inna nisa.Dasun ta may be chance ekak ei :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dnt know this is a right choice to bring a leggy in for t20 format.young leggies normally tries to bowl flat when it comes to limited over games. And t 20 is the extreme version of it .rain being around for most of the time using a leggy or including a leggy underlights will not be a straight forward decision . And also it may not be the best way to start ur career in internationals for the leggy.

    It will be great if he bowls to take wickets rather than just trying to cut off runs by bowling flat.

    But having a leggy in the squad always makes that team a complete cricket team . :D:D

    Good luck leggy :D
     
    true. :yes:

    will see :D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න ස්වර්ණවාහිනිය අඬනවා තිරිමාන්නයි චන්දිමාලුයි හැලුවා කියල :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    11169178_853258128084677_2701415403847641226_n.jpg

    11210497_853283491415474_8724199837001702896_n.jpg

    But personally I like the omission of Chandi from T20 squad (which is the most hated format of cricket ) That lad should try to be a proper batsman for One day and test formats rather than playing kana shots which are useful for t20
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සුවර් එකට මාලිංග වෙන්න ඕන, බෝල් කරන්නත් බැහැ දැන් අලි බඩක් ඇවිල්ල. එත් හෙන ඔලුවෙන් ඉන්නේ

    ඕක මම හිතන්නෙ නැ කියන තරම් ලොකු දෙයක් වෙලා ඇතියි කියලා. පත්තර කාරයෝ කොහොමත් මාලින්ගය එක්ක අවුල් නිසා ඌට කොහොමත් පොඩි දෙයක් වුනත් ලොකු කරලා පහර දෙනවා. අනික පත්තර කාරයෝ පෑනෙන් ක්‍රිකට් ගහන තරම් ලේසි නෑ ප්ලේයර්සලට ඇත්තටම පිට්ටනියේ සෙල්ලම් කරන්න. අනික අපි ඉන්නේ ට්‍රාන්සිශන් period එකක - මේ වෙලාවේ ටීම් එක පිට පිට පැරදෙනකොට ඕන කරන්නේ හැමෝගෙන්ම සපෝර්ට් එක මිස නැති අවුල් දාලා තව මෙන්ටල් අවුල් කරන එක නෙවෙයි. අපේ ෆීල්ඩින් අවුල් යන්නත් මේ වගේ ස්ට්‍රෙස් හේතුවෙනවා ඇති:rolleyes: - ඒක එක්ස්කියුස් එකක් නෙවෙයි:baffled: