෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කැප්ටන් හැටියට මැතිව්ස් වන්ඩේ ගහද්දි කල්පනාවෙන් ක්‍රීඩකයෝ ටීම් එකට දාන්න ඕනේ බැටින්ග් ඕඩර් එකට. වන්ඩවුන් තිරි සහ ටූ ඩවුන් චන්දිමාල් ගහන්න ඕනේ. ඊට පස්සේ තමා මැතිව්ස් එන්න ඕනේ. ඒ උනාට තියෙන පෙරේත කමට හෝ චන්දිමාල්ව හලන්න ඕනේ කමට මේ පාහරයා දැන් උඩින්මනේ එන්නේ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    ඕක මම හිතන්නෙ නැ කියන තරම් ලොකු දෙයක් වෙලා ඇතියි කියලා. පත්තර කාරයෝ කොහොමත් මාලින්ගය එක්ක අවුල් නිසා ඌට කොහොමත් පොඩි දෙයක් වුනත් ලොකු කරලා පහර දෙනවා. අනික පත්තර කාරයෝ පෑනෙන් ක්‍රිකට් ගහන තරම් ලේසි නෑ ප්ලේයර්සලට ඇත්තටම පිට්ටනියේ සෙල්ලම් කරන්න. අනික අපි ඉන්නේ ට්‍රාන්සිශන් period එකක - මේ වෙලාවේ ටීම් එක පිට පිට පැරදෙනකොට ඕන කරන්නේ හැමෝගෙන්ම සපෝර්ට් එක මිස නැති අවුල් දාලා තව මෙන්ටල් අවුල් කරන එක නෙවෙයි. අපේ ෆීල්ඩින් අවුල් යන්නත් මේ වගේ ස්ට්‍රෙස් හේතුවෙනවා ඇති:rolleyes: - ඒක එක්ස්කියුස් එකක් නෙවෙයි:baffled:

    :yes::yes: True ath cap ta illana puluwan ona players la team eka select karanna kalin
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    But personally I like the omission of Chandi from T20 squad (which is the most hated format of cricket ) That lad should try to be a proper batsman for One day and test formats rather than playing kana shots which are useful for t20

    ඌට ODI සහ test විතරක් දෙන එක හොඳයි......ODI පිළිවෙලකට ගැහුවා කියල T20 දාල හරියන්නේ නෑනේ බං :yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia


    ඕක මම හිතන්නෙ නැ කියන තරම් ලොකු දෙයක් වෙලා ඇතියි කියලා. පත්තර කාරයෝ කොහොමත් මාලින්ගය එක්ක අවුල් නිසා ඌට කොහොමත් පොඩි දෙයක් වුනත් ලොකු කරලා පහර දෙනවා. අනික පත්තර කාරයෝ පෑනෙන් ක්‍රිකට් ගහන තරම් ලේසි නෑ ප්ලේයර්සලට ඇත්තටම පිට්ටනියේ සෙල්ලම් කරන්න. අනික අපි ඉන්නේ ට්‍රාන්සිශන් period එකක - මේ වෙලාවේ ටීම් එක පිට පිට පැරදෙනකොට ඕන කරන්නේ හැමෝගෙන්ම සපෝර්ට් එක මිස නැති අවුල් දාලා තව මෙන්ටල් අවුල් කරන එක නෙවෙයි. අපේ ෆීල්ඩින් අවුල් යන්නත් මේ වගේ ස්ට්‍රෙස් හේතුවෙනවා ඇති:rolleyes: - ඒක එක්ස්කියුස් එකක් නෙවෙයි:baffled:

    100% agreed..!! :yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කැප්ටන් හැටියට මැතිව්ස් වන්ඩේ ගහද්දි කල්පනාවෙන් ක්‍රීඩකයෝ ටීම් එකට දාන්න ඕනේ බැටින්ග් ඕඩර් එකට. වන්ඩවුන් තිරි සහ ටූ ඩවුන් චන්දිමාල් ගහන්න ඕනේ. ඊට පස්සේ තමා මැතිව්ස් එන්න ඕනේ. ඒ උනාට තියෙන පෙරේත කමට හෝ චන්දිමාල්ව හලන්න ඕනේ කමට මේ පාහරයා දැන් උඩින්මනේ එන්නේ.

    ow ban hena moda athal ekak MAthews udin gahana eka nan :no: u ODI wala success une finisher hatiyata.dan muge waden apita finisher kenekuth na middle order ekakuth na :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැප්ටන් හැටියට මැතිව්ස් වන්ඩේ ගහද්දි කල්පනාවෙන් ක්‍රීඩකයෝ ටීම් එකට දාන්න ඕනේ බැටින්ග් ඕඩර් එකට. වන්ඩවුන් තිරි සහ ටූ ඩවුන් චන්දිමාල් ගහන්න ඕනේ. ඊට පස්සේ තමා මැතිව්ස් එන්න ඕනේ. ඒ උනාට තියෙන පෙරේත කමට හෝ චන්දිමාල්ව හලන්න ඕනේ කමට මේ පාහරයා දැන් උඩින්මනේ එන්නේ.

    මුන් මාර පෙරේතයිනේ යකෝ බැටින් පොසිෂන් වලට :rofl: ගමේ ක්‍රිකට් ගහද්දි වගේ :lol:

    :rofl::rofl:
    ඕකුන් කියන විදියට තමා දැන් ගහන්න ඕනී..:angry::angry:

    මානසිකව වැටිලා කියන්නේ :P
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කැප්ටන් හැටියට මැතිව්ස් වන්ඩේ ගහද්දි කල්පනාවෙන් ක්‍රීඩකයෝ ටීම් එකට දාන්න ඕනේ බැටින්ග් ඕඩර් එකට. වන්ඩවුන් තිරි සහ ටූ ඩවුන් චන්දිමාල් ගහන්න ඕනේ. ඊට පස්සේ තමා මැතිව්ස් එන්න ඕනේ. ඒ උනාට තියෙන පෙරේත කමට හෝ චන්දිමාල්ව හලන්න ඕනේ කමට මේ පාහරයා දැන් උඩින්මනේ එන්නේ.
    ඌ ආවට කමකුත් නෑ කියමු..
    ගහන්නෙත් නෑ නේ..:angry::angry:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඌ ආවට කමකුත් නෑ කියමු..
    ගහන්නෙත් නෑ නේ..:angry::angry:

    ne machan den wela thiyenne Angi inne loku pressure ekaka mokada team eke anek ekekwath sure karanna beri nisa. mama hithanne ekayi u udin enne. mama danna tharamin Angi lokuwata peretha haadayek neweyi (issara) - E pressure eka nisaamayi u welaawakata fail wenne. anika uge stat hodama yatin aawahama - ithin ehema eke uu udin ewith illan kanne nene - anika thama coach - selectors-lath uta udin enna kiyanawa ethi. Angi ta me welaawe banin eka hari ne - anika uuma kiiwane me transition kaale poddak team eke inna ayata support karala un gena believe karala kaalayak denna kiyala hedila enna -
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    prasiddiye owwa kiyanna be. :dull:
    OK..
    ne machan den wela thiyenne Angi inne loku pressure ekaka mokada team eke anek ekekwath sure karanna beri nisa. mama hithanne ekayi u udin enne. mama danna tharamin Angi lokuwata peretha haadayek neweyi (issara) - E pressure eka nisaamayi u welaawakata fail wenne. anika uge stat hodama yatin aawahama - ithin ehema eke uu udin ewith illan kanne nene - anika thama coach - selectors-lath uta udin enna kiyanawa ethi. Angi ta me welaawe banin eka hari ne - anika uuma kiiwane me transition kaale poddak team eke inna ayata support karala un gena believe karala kaalayak denna kiyala hedila enna -
    සමාන්යෙන් උඩින් ගහන එවුන්ට තමා pressure එක අඩු..
    ඉතින් උඩින් එනකොට හිතෙන්නේ අර විදියට තමා..
    ඌ වෙනදා එන තැනින් ඇවිල්ලා Fail වුනා නම් අවුලක් නෑ බන්..

    :angry: ubatath mal chitha gawmak dekkoth ithin wena mukuth one ne.
    :rofl::rofl: