ශෙහාන්ව kiyana eka ube nedeyekda ban u passemai yanneඅද මැච් එකේ මට ආසම දේ තමයි කපුගෙදර නියමෙට සෙල්ලම් කලා. මිලින්දත් හොඳා. ඒ ඇති. බිනුර මීට වඩා කන්ට්‍රෝල් එකකින් දාන්න ඕනේ. ජෙෆ්රි පට්ට ලෙගෙක් හදලා ගත්තනම්. සෙක්කුවා ගැහුවනම් මෙලෝ රහක් නෑ. ටීම් එක හොඳයි ධනංජය හොඳයි, සෙක්ස් රුවන් කපලා ඒ වෙනුවට දාන්න ඕනේ ශෙහාන්ව. ටීම් එකේ ඉන්න එකම කාලකණ්ණියා මාලිංග.

මේ මැච් එකේ ගන්න තියෙනෙ දේවල් ගොඩක් තියෙනවා හොඳ සහ නරක..
කලිනුත් කිව්ව වගේ මැතිව්ස් පල්ලෙහයින් එන්න ඕන.. ඒක අනිවා..
ධනංජය වන්ඩේ වලට දාන්න ඕන.. හොද ටච් ප්ලේයර් කෙනෙක්..
වැන්ඩර්සේ හොඳ අනාගතයක් තියෙනවා.. බිනුර හදලා ගන්න පුළුවන්..
මිලින්ද ගොඩක් හොඳට බැට් කරනවා.. ඌට ලොකු ප්‍රෙශර් එකක් නොදී අනිත් උන් සපෝට් කරනන් ඕන..
දිල්ශාන් විස්සයි විස්ස ගහනවද කියලා තව ටික කාලෙකින් තීරනය කරන්න ඕන..
කුසල්ගේ ස්ලෝ බෝලෙට ගහන ටෙක්නික් එක හදන්න ඕන, ඒක ඕෆ් එකේ ඉන්සයිඩ් අවුට් ගහන විදියට වෙනස් කරන්න ඕන..
කපුගෙදර දැන් තමයි අපි හිතපු කපුගෙදර වෙලා තියෙන්නේ.. ඒ ඇග්‍රෙශන් එක එහෙමම තියාගන්න ඕන..
තිසර හොඳට බෝල් කරා.. බැටින් ගැන ගොඩක් හිතන්න ඕන..
මාලිංගට ටිකක් අමාරු කාලයක් යන්නේ.. ඉක්මනටම ඒක වෙනස් වෙයි කියලා හිතෙනවා..
මොනවා උනත් හොද ශොට් ටිකක් ගහනවා දැක්කා අපේ අය.. හොඳට ෆීල්ඩ් කරා.. නරකටම බෝල් කරේ නැහැ..
මැද ඕවර්ස් වල හතරෙ හයේ ඒවා ආවේ නැහැ.. ඒක ලොකුවටම බලපෑවා..
අනිත් ගේම එකේ හොදට කරන්න කියලා පතනවා... ජයවේවා!

ශෙහාන්ව kiyana eka ube nedeyekda ban u passemai yanne![]()

(ඌ මට වඩා අවුරුදු 2 යි අනික වැඩිමල්) .
spoof newsමෙලෝ රහක් නැති එකෙක් ඕස්ට්‍රේලියාවට ගනියිද? මේ news එක fake වෙන්න පුලුවන් හැබැයි.අනේ ඕකව ගන්න කියපන් බං. මෙලෝ රහක් නෑ මූ.
den uth sim vikunannawa athi ubath ekka idalaමගේ නෑදෑයෙක් ඉන්නවා ක්‍රිකට් ගහන ඕල් රවුන්ඩර් කෙනෙක්
FC ඇවරේජ් එක 43 + මැචස් 85 + ගහලා සහ විකට් 160 + ගත්තු ඕෆ් බ්රේක්.
List A Wickets 75 + and Avg. 31 + මම කවදාවත් ඌ ටීම් එකේ ගහන්න ඕනේ කියලා නෑ උඹලා නම් කියලා තියෙනවා මම දැකලා තියෙනවා(ඌ මට වඩා අවුරුදු 2 යි අනික වැඩිමල්) .
ශෙහාන් ජයසූරියගේ බෝලින් සිරා. ධනංජය එකක් බලද්දි ඌ වඩා හොඳයි කියලා හිතෙනවා. ඒකයි කිව්වේ කලුකුමාර.

මෙලෝ රහක් නැති එකෙක් ඕස්ට්‍රේලියාවට ගනියිද? මේ news එක fake වෙන්න පුලුවන් හැබැයි.

den uth sim vikunannawa athi ubath ekka idala![]()

අනේ ඕකව ගන්න කියපන් බං. මෙලෝ රහක් නෑ මූ.
umba mokatada uoowa rasa balanna giye 

මෙලෝ රහක් නැති එකෙක් ඕස්ට්‍රේලියාවට ගනියිද? මේ news එක fake වෙන්න පුලුවන් හැබැයි.
.
මේ මැච් එකේ ගන්න තියෙනෙ දේවල් ගොඩක් තියෙනවා හොඳ සහ නරක..
කලිනුත් කිව්ව වගේ මැතිව්ස් පල්ලෙහයින් එන්න ඕන.. ඒක අනිවා..
ධනංජය වන්ඩේ වලට දාන්න ඕන.. හොද ටච් ප්ලේයර් කෙනෙක්..
වැන්ඩර්සේ හොඳ අනාගතයක් තියෙනවා.. බිනුර හදලා ගන්න පුළුවන්..
මිලින්ද ගොඩක් හොඳට බැට් කරනවා.. ඌට ලොකු ප්‍රෙශර් එකක් නොදී අනිත් උන් සපෝට් කරනන් ඕන..
දිල්ශාන් විස්සයි විස්ස ගහනවද කියලා තව ටික කාලෙකින් තීරනය කරන්න ඕන..
කුසල්ගේ ස්ලෝ බෝලෙට ගහන ටෙක්නික් එක හදන්න ඕන, ඒක ඕෆ් එකේ ඉන්සයිඩ් අවුට් ගහන විදියට වෙනස් කරන්න ඕන..
කපුගෙදර දැන් තමයි අපි හිතපු කපුගෙදර වෙලා තියෙන්නේ.. ඒ ඇග්‍රෙශන් එක එහෙමම තියාගන්න ඕන..
තිසර හොඳට බෝල් කරා.. බැටින් ගැන ගොඩක් හිතන්න ඕන..
මාලිංගට ටිකක් අමාරු කාලයක් යන්නේ.. ඉක්මනටම ඒක වෙනස් වෙයි කියලා හිතෙනවා..
මොනවා උනත් හොද ශොට් ටිකක් ගහනවා දැක්කා අපේ අය.. හොඳට ෆීල්ඩ් කරා.. නරකටම බෝල් කරේ නැහැ..
මැද ඕවර්ස් වල හතරෙ හයේ ඒවා ආවේ නැහැ.. ඒක ලොකුවටම බලපෑවා..
අනිත් ගේම එකේ හොදට කරන්න කියලා පතනවා... ජයවේවා!
- විකට් තුනක් ගිහින් 175ක ටාර්ගට් එකකුත් එක්ක - උන් දෙන්නා කලෙ මිඩ්ල් ඕඩර් එක වැටෙන්න දෙන්නෙ නැතිව ගොඩනගපු එක - ඔය හින්දමයි මම හිතන්නෙ මිලින්දට/ කපූට ඔය විදිහට බැට් කරන්න පුලුවන් වුනෙත්. එකම අවුල ඇන්ජි අවුට් වුන එක - ඌ හිටියනම් අන්තිම ඔර්වර් ටිකෙ ඌ අනිවා මැච් එක ස්පීඩ් අප් කරනවා මිලින්දලා කපූලා එක්ක - වෙන ටීම් එකක් ඔය චේස් එක කලත් ඔය විදිහටමයි මම හිතන්නෙ ඇප්රෝච් කරන්නෙ
- ඊලග මැච් එකටත් ඔය ටීම් එකම ගැහුවොත් හොදයි කියල හිතෙනවා (මාලිංගයා නැතිව 
)
ගොඩක් ඒවත් එක්ක එකගයි මචන්, ඒත් මම හිතන්නෙ ධනන්ජය (සහ මැතිව්ස්) ඔය විදිහට බැට් කලේ ඒ වෙලාවෙ තිබුන තත්වෙත් එක්ක කියලයි- විකට් තුනක් ගිහින් 175ක ටාර්ගට් එකකුත් එක්ක - උන් දෙන්නා කලෙ මිඩ්ල් ඕඩර් එක වැටෙන්න දෙන්නෙ නැතිව ගොඩනගපු එක - ඔය හින්දමයි මම හිතන්නෙ මිලින්දට/ කපූට ඔය විදිහට බැට් කරන්න පුලුවන් වුනෙත්. එකම අවුල ඇන්ජි අවුට් වුන එක - ඌ හිටියනම් අන්තිම ඔර්වර් ටිකෙ ඌ අනිවා මැච් එක ස්පීඩ් අප් කරනවා මිලින්දලා කපූලා එක්ක - වෙන ටීම් එකක් ඔය චේස් එක කලත් ඔය විදිහටමයි මම හිතන්නෙ ඇප්රෝච් කරන්නෙ
- ඊලග මැච් එකටත් ඔය ටීම් එකම ගැහුවොත් හොදයි කියල හිතෙනවා (මාලිංගයා නැතිව
)
අනිත් ගේම එකේ හොදට කරන්න කියලා පතනවා... ජයවේවා!![]()
umba mokatada uoowa rasa balanna giye
Welagedaraya net session walata wath ganna puluwanda, over tikak daaddi hack wela injurd wenawa ne. Man hithanne porawa ganna inne papua new gunea team eken![]()

ඔව්.. මචං.. උඹ කියන එක ඇත්ත..
ඇන්ජි, ධනංජය එහෙම ගැහුවේ තව විකට් යන එක නවත්තන්න..
ඒත් 20-20 එකක එහෙම ඕවර් 5ක් විතර රේට් එක බැස්සොත් ආයේ රිකවර් කරන්න බැහැ..
ලොකුම පාඩුව උනේ මුල විකට් 3 ගිය එක,
ඒ නිසයි උන්ට එහෙම ගහනන් උනේ..
- හුගක් ඉන්දියන් උන් මුලදි විකට් ගියහම මැද අල්ලන් ඉදලා අන්තිමට වනනවා හතර අතේ - රයිනයි දෝනියයි වගේ - අපේ දෝනියා උඩින්නේ ආවෙ - ඇන්ජියා 6 වගෙ ආවනම් ඕක සමහර විට ගොඩ යන්න තිබුනා - මොනවා වුනත් මාලිංග ඒ තරම් හොද කැප්ටන් කෙනෙක් නෙවෙයි (එකම හොද දේ ඌ අර චන්දියි තිරියයි වෙනුවට අලුත් වුන් ගෙනාපු එක) - ඒ අවුලත් තියෙනවා - අෆ්රිඩියත් මැටි ස්කිපරයෙක් තමයි ඒත් අපේ එකා... IPL මැච් වල උඹ දාපු ඒවල මුල මැච් විතරයි ඌ ෆේල් වෙලා තියෙන්නේ පස්සේ උගේ රිදම් එකට ඌ ඇවිත් තියෙනවා. මම IPL මැච් අවංකවම බැලුවේ නෑ ලොකුවට. ඒත් දකිද්දි දැකපු දෙයක් බං මාලිංග 145 ටත් බෝල කරනවා. ඌ ලංකාවට මෑතකදි ගහපු එකකට එහෙම කලේ නෑ. ඒ උනාට උගේ රට වෙනුවෙන් තියෙන කමිට්මන්ට් එක දැන් මදි හොඳටම. මහින්ද රාජපක්ෂ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කොච්චර දේවල් කලාද බං? යුද්ධේ මෙහෙවුවා, හයිවේ හැදුවා තව කොච්චර දේවල් කලාද.? ඇයි ඒ මිනිහට දැන් මම ඇතුලු බහුතරයක් බනින්නේ? හැම තිස්සෙම මිනිහෙකුගේ හොඳ සහ නරක තරාදියේ දෙපැත්තකට දාලා බලලා සංසන්ධනයක් කරලා තමයි එහෙම කරන්නේ.
හැමෝගෙම මතය එකක් නෙමෙයිනේ බං. ඒ උනාට රට වෙනුවෙන් තමාගේ උපරිමය අනික් දේවලට වඩා කරන්න බැරි නම් අත ඇරලා යන්න ඕනේ බං. අඩුම තරමේ ඌව ඕනේ වෙලේක කපලා ඒ වෙනුවට ආදේශකයක් දෙන්න පුලුවන් කියලා හරි ඌට දැනෙන්න දෙන්න ඕනේ. ඒ උනාට ෆේල් වෙන්න ෆේල් වෙන්න අපේ උන් ඌව ආයේ ආයේ දානවා. අඩුම තරමේ බලපන් උගේ බඩ. ඒකෙන්ම පේනවා උගේ කමිට්මන්ට් එක ගැන තමාගේ රස්සාව කෙරෙහි. තමුන් හම්බුකරගෙන කන්න මූලික අදිතාලම වෙච්ච එකේ. හෙට IPL මැච් එකක් ගැහුවත් මට හොඳටම් ශුවර් ඕකා ඒත් 145 ටච් වෙන්න බෝල කරනවා ෆේල් වුනා හෝ නොවුනා.

SL politics ekka nam owa compare karanna epa
Mahinda neme thawa awurudu 15kin supirisidu ekek awath hora marakan yati madi okkoma karaagannawa.supirisudu ekek awath kalayath ekka anthimata wate unuth nisa hamogema kulakayata watenawa.open minded baluwoth oka thama lankawe politics wala aththa 

anika kata unath competition ekak danenna one.perform kale nathnan thaman halenawa kiyala danenne denna one.
does it matter what he does in all those IPL/CPL etc etc as long as he performs for his country? eth dan anthima awurudde u awul.IPL eke unath muladi fail wela thama rhythm ekata awe.but IPL ui Int cricket ui compare karanna puluwanda.specially ODI ekka