෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අද මැච් එකේ මට ආසම දේ තමයි කපුගෙදර නියමෙට සෙල්ලම් කලා. මිලින්දත් හොඳා. ඒ ඇති. බිනුර මීට වඩා කන්ට්‍රෝල් එකකින් දාන්න ඕනේ. ජෙෆ්‍රි පට්ට ලෙගෙක් හදලා ගත්තනම්. සෙක්කුවා ගැහුවනම් මෙලෝ රහක් නෑ. ටීම් එක හොඳයි ධනංජය හොඳයි, සෙක්ස් රුවන් කපලා ඒ වෙනුවට දාන්න ඕනේ ශෙහාන්ව. ටීම් එකේ ඉන්න එකම කාලකණ්ණියා මාලිංග.
    ශෙහාන්ව kiyana eka ube nedeyekda ban u passemai yanne :eek:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ මැච් එකේ ගන්න තියෙනෙ දේවල් ගොඩක් තියෙනවා හොඳ සහ නරක..

    කලිනුත් කිව්ව වගේ මැතිව්ස් පල්ලෙහයින් එන්න ඕන.. ඒක අනිවා..
    ධනංජය වන්ඩේ වලට දාන්න ඕන.. හොද ටච් ප්ලේයර් කෙනෙක්..
    වැන්ඩර්සේ හොඳ අනාගතයක් තියෙනවා.. බිනුර හදලා ගන්න පුළුවන්..
    මිලින්ද ගොඩක් හොඳට බැට් කරනවා.. ඌට ලොකු ප්‍රෙශර් එකක් නොදී අනිත් උන් සපෝට් කරනන් ඕන..
    දිල්ශාන් විස්සයි විස්ස ගහනවද කියලා තව ටික කාලෙකින් තීරනය කරන්න ඕන..
    කුසල්ගේ ස්ලෝ බෝලෙට ගහන ටෙක්නික් එක හදන්න ඕන, ඒක ඕෆ් එකේ ඉන්සයිඩ් අවුට් ගහන විදියට වෙනස් කරන්න ඕන..
    කපුගෙදර දැන් තමයි අපි හිතපු කපුගෙදර වෙලා තියෙන්නේ.. ඒ ඇග්‍රෙශන් එක එහෙමම තියාගන්න ඕන..
    තිසර හොඳට බෝල් කරා.. බැටින් ගැන ගොඩක් හිතන්න ඕන..
    මාලිංගට ටිකක් අමාරු කාලයක් යන්නේ.. ඉක්මනටම ඒක වෙනස් වෙයි කියලා හිතෙනවා..

    මොනවා උනත් හොද ශොට් ටිකක් ගහනවා දැක්කා අපේ අය.. හොඳට ෆීල්ඩ් කරා.. නරකටම බෝල් කරේ නැහැ..
    මැද ඕවර්ස් වල හතරෙ හයේ ඒවා ආවේ නැහැ.. ඒක ලොකුවටම බලපෑවා..
    අනිත් ගේම එකේ හොදට කරන්න කියලා පතනවා... ජයවේවා!

    ඇත්ත ඔය ඔක්කොටොම කලින් අතපත්තු අයින් කරන්න ඕනේ :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශෙහාන්ව kiyana eka ube nedeyekda ban u passemai yanne :eek:

    මගේ නෑදෑයෙක් ඉන්නවා ක්‍රිකට් ගහන ඕල් රවුන්ඩර් කෙනෙක්
    FC ඇවරේජ් එක 43 + මැචස් 85 + ගහලා සහ විකට් 160 + ගත්තු ඕෆ් බ්‍රේක්.
    List A Wickets 75 + and Avg. 31 + මම කවදාවත් ඌ ටීම් එකේ ගහන්න ඕනේ කියලා නෑ උඹලා නම් කියලා තියෙනවා මම දැකලා තියෙනවා :lol::lol: (ඌ මට වඩා අවුරුදු 2 යි අනික වැඩිමල්) .

    ශෙහාන් ජයසූරියගේ බෝලින් සිරා. ධනංජය එකක් බලද්දි ඌ වඩා හොඳයි කියලා හිතෙනවා. ඒකයි කිව්වේ කලුකුමාර.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනේ ඕකව ගන්න කියපන් බං. මෙලෝ රහක් නෑ මූ.
    මෙලෝ රහක් නැති එකෙක් ඕස්ට්‍රේලියාවට ගනියිද? මේ news එක fake වෙන්න පුලුවන් හැබැයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මගේ නෑදෑයෙක් ඉන්නවා ක්‍රිකට් ගහන ඕල් රවුන්ඩර් කෙනෙක්
    FC ඇවරේජ් එක 43 + මැචස් 85 + ගහලා සහ විකට් 160 + ගත්තු ඕෆ් බ්‍රේක්.
    List A Wickets 75 + and Avg. 31 + මම කවදාවත් ඌ ටීම් එකේ ගහන්න ඕනේ කියලා නෑ උඹලා නම් කියලා තියෙනවා මම දැකලා තියෙනවා :lol::lol: (ඌ මට වඩා අවුරුදු 2 යි අනික වැඩිමල්) .

    ශෙහාන් ජයසූරියගේ බෝලින් සිරා. ධනංජය එකක් බලද්දි ඌ වඩා හොඳයි කියලා හිතෙනවා. ඒකයි කිව්වේ කලුකුමාර.
    den uth sim vikunannawa athi ubath ekka idala :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ ඕකව ගන්න කියපන් බං. මෙලෝ රහක් නෑ මූ.

    :D umba mokatada uoowa rasa balanna giye :)

    Welagedaraya net session walata wath ganna puluwanda, over tikak daaddi hack wela injurd wenawa ne. Man hithanne porawa ganna inne papua new gunea team eken :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙලෝ රහක් නැති එකෙක් ඕස්ට්‍රේලියාවට ගනියිද? මේ news එක fake වෙන්න පුලුවන් හැබැයි.

    aus wala club ekakata ban. national team ekata gani okawa:lol:.
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ මැච් එකේ ගන්න තියෙනෙ දේවල් ගොඩක් තියෙනවා හොඳ සහ නරක..

    කලිනුත් කිව්ව වගේ මැතිව්ස් පල්ලෙහයින් එන්න ඕන.. ඒක අනිවා..
    ධනංජය වන්ඩේ වලට දාන්න ඕන.. හොද ටච් ප්ලේයර් කෙනෙක්..
    වැන්ඩර්සේ හොඳ අනාගතයක් තියෙනවා.. බිනුර හදලා ගන්න පුළුවන්..
    මිලින්ද ගොඩක් හොඳට බැට් කරනවා.. ඌට ලොකු ප්‍රෙශර් එකක් නොදී අනිත් උන් සපෝට් කරනන් ඕන..
    දිල්ශාන් විස්සයි විස්ස ගහනවද කියලා තව ටික කාලෙකින් තීරනය කරන්න ඕන..
    කුසල්ගේ ස්ලෝ බෝලෙට ගහන ටෙක්නික් එක හදන්න ඕන, ඒක ඕෆ් එකේ ඉන්සයිඩ් අවුට් ගහන විදියට වෙනස් කරන්න ඕන..
    කපුගෙදර දැන් තමයි අපි හිතපු කපුගෙදර වෙලා තියෙන්නේ.. ඒ ඇග්‍රෙශන් එක එහෙමම තියාගන්න ඕන..
    තිසර හොඳට බෝල් කරා.. බැටින් ගැන ගොඩක් හිතන්න ඕන..
    මාලිංගට ටිකක් අමාරු කාලයක් යන්නේ.. ඉක්මනටම ඒක වෙනස් වෙයි කියලා හිතෙනවා..

    මොනවා උනත් හොද ශොට් ටිකක් ගහනවා දැක්කා අපේ අය.. හොඳට ෆීල්ඩ් කරා.. නරකටම බෝල් කරේ නැහැ..
    මැද ඕවර්ස් වල හතරෙ හයේ ඒවා ආවේ නැහැ.. ඒක ලොකුවටම බලපෑවා..
    අනිත් ගේම එකේ හොදට කරන්න කියලා පතනවා... ජයවේවා!

    ගොඩක් ඒවත් එක්ක එකගයි මචන්, ඒත් මම හිතන්නෙ ධනන්ජය (සහ මැතිව්ස්) ඔය විදිහට බැට් කලේ ඒ වෙලාවෙ තිබුන තත්වෙත් එක්ක කියලයි;) - විකට් තුනක් ගිහින් 175ක ටාර්ගට් එකකුත් එක්ක - උන් දෙන්නා කලෙ මිඩ්ල් ඕඩර් එක වැටෙන්න දෙන්නෙ නැතිව ගොඩනගපු එක - ඔය හින්දමයි මම හිතන්නෙ මිලින්දට/ කපූට ඔය විදිහට බැට් කරන්න පුලුවන් වුනෙත්. එකම අවුල ඇන්ජි අවුට් වුන එක - ඌ හිටියනම් අන්තිම ඔර්වර් ටිකෙ ඌ අනිවා මැච් එක ස්පීඩ් අප් කරනවා මිලින්දලා කපූලා එක්ක - වෙන ටීම් එකක් ඔය චේස් එක කලත් ඔය විදිහටමයි මම හිතන්නෙ ඇප්‍රෝච් කරන්නෙ:dull: - ඊලග මැච් එකටත් ඔය ටීම් එකම ගැහුවොත් හොදයි කියල හිතෙනවා (මාලිංගයා නැතිව :baffled::lol:)

    අනිත් ගේම එකේ හොදට කරන්න කියලා පතනවා... ජයවේවා!
    3.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඔව්.. මචං.. උඹ කියන එක ඇත්ත..
    ඇන්ජි, ධනංජය එහෙම ගැහුවේ තව විකට් යන එක නවත්තන්න..
    ඒත් 20-20 එකක එහෙම ඕවර් 5ක් විතර රේට් එක බැස්සොත් ආයේ රිකවර් කරන්න බැහැ..
    ලොකුම පාඩුව උනේ මුල විකට් 3 ගිය එක,
    ඒ නිසයි උන්ට එහෙම ගහනන් උනේ..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව්.. මචං.. උඹ කියන එක ඇත්ත..
    ඇන්ජි, ධනංජය එහෙම ගැහුවේ තව විකට් යන එක නවත්තන්න..
    ඒත් 20-20 එකක එහෙම ඕවර් 5ක් විතර රේට් එක බැස්සොත් ආයේ රිකවර් කරන්න බැහැ..
    ලොකුම පාඩුව උනේ මුල විකට් 3 ගිය එක,
    ඒ නිසයි උන්ට එහෙම ගහනන් උනේ..

    ඔව් මචන් ඒත් ඔය විදිහට මැච් දිනනවා මම දැකල නම් තියෙනවා:( - හුගක් ඉන්දියන් උන් මුලදි විකට් ගියහම මැද අල්ලන් ඉදලා අන්තිම වනනවා හතර අතේ - රයිනයි දෝනියයි වගේ - අපේ දෝනියා උඩින්නේ ආවෙ - ඇන්ජියා 6 වගෙ ආවනම් ඕක සමහර විට ගොඩ යන්න තිබුනා - මොනවා වුනත් මාලිංග ඒ තරම් හොද කැප්ටන් කෙනෙක් නෙවෙයි (එකම හොද දේ ඌ අර චන්දියි තිරියයි වෙනුවට අලුත් වුන් ගෙනාපු එක) - ඒ අවුලත් තියෙනවා - අෆ්‍රිඩියත් මැටි ස්කිපරයෙක් තමයි ඒත් අපේ එකා...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලසිත් ගෙන් චන්දිමාල් ගැන සනත්ට පිළිතුරු
    දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත්කිරීමට ලසිත් මාලිංග කලක පටන් සැළසුම් කළ බවට හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය එල්ල කළ චෝදනාව බිබිසියේ අසාම් අමීන් ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පසු ලසිත් මාලිංගට යොමුකළා

    https://www.facebook.com/roshanroxm/videos/o.126231220766545/960976057294510/?type=2&theater
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    IPL මැච් වල උඹ දාපු ඒවල මුල මැච් විතරයි ඌ ෆේල් වෙලා තියෙන්නේ පස්සේ උගේ රිදම් එකට ඌ ඇවිත් තියෙනවා. මම IPL මැච් අවංකවම බැලුවේ නෑ ලොකුවට. ඒත් දකිද්දි දැකපු දෙයක් බං මාලිංග 145 ටත් බෝල කරනවා. ඌ ලංකාවට මෑතකදි ගහපු එකකට එහෙම කලේ නෑ. ඒ උනාට උගේ රට වෙනුවෙන් තියෙන කමිට්මන්ට් එක දැන් මදි හොඳටම. මහින්ද රාජපක්ෂ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කොච්චර දේවල් කලාද බං? යුද්ධේ මෙහෙවුවා, හයිවේ හැදුවා තව කොච්චර දේවල් කලාද.? ඇයි ඒ මිනිහට දැන් මම ඇතුලු බහුතරයක් බනින්නේ? හැම තිස්සෙම මිනිහෙකුගේ හොඳ සහ නරක තරාදියේ දෙපැත්තකට දාලා බලලා සංසන්ධනයක් කරලා තමයි එහෙම කරන්නේ.

    හැමෝගෙම මතය එකක් නෙමෙයිනේ බං. ඒ උනාට රට වෙනුවෙන් තමාගේ උපරිමය අනික් දේවලට වඩා කරන්න බැරි නම් අත ඇරලා යන්න ඕනේ බං. අඩුම තරමේ ඌව ඕනේ වෙලේක කපලා ඒ වෙනුවට ආදේශකයක් දෙන්න පුලුවන් කියලා හරි ඌට දැනෙන්න දෙන්න ඕනේ. ඒ උනාට ෆේල් වෙන්න ෆේල් වෙන්න අපේ උන් ඌව ආයේ ආයේ දානවා. අඩුම තරමේ බලපන් උගේ බඩ. ඒකෙන්ම පේනවා උගේ කමිට්මන්ට් එක ගැන තමාගේ රස්සාව කෙරෙහි. තමුන් හම්බුකරගෙන කන්න මූලික අදිතාලම වෙච්ච එකේ. හෙට IPL මැච් එකක් ගැහුවත් මට හොඳටම් ශුවර් ඕකා ඒත් 145 ටච් වෙන්න බෝල කරනවා ෆේල් වුනා හෝ නොවුනා.

    :dull::dull::dull: SL politics ekka nam owa compare karanna epa :no: Mahinda neme thawa awurudu 15kin supirisidu ekek awath hora marakan yati madi okkoma karaagannawa.supirisudu ekek awath kalayath ekka anthimata wate unuth nisa hamogema kulakayata watenawa.open minded baluwoth oka thama lankawe politics wala aththa :dull::dull:

    ow man ekagai.form eke naththan kisima kathawak na.drop karanna one.oka final ODI eken passe Mathews kiuwa.kisima player kenekta team eke position eka sure na.perform karanne nathnan drop karanawa kiyala.eka thama wenna one ekata man ekagai. :) anika kata unath competition ekak danenna one.perform kale nathnan thaman halenawa kiyala danenne denna one.

    salli passe duwanawa kiyala hithuwoth apita sanga ganath ea angle eken balanna puluwan.Indian series eka madadi ain weema,Pak series eke deciding match eka nogaha county match ekata yaama.eth kauruth sanga ta salli pase duwana kiuwada?ehema kiyanne naththe sanga perform kala nisa. but malinga dan neme issara eka match ekak fail wechcha gamanuth salli passe yanawa ganawa :nerd:

    man eth saralawa kiuwe ea mona unath malinga ta ohoma kuhakaya,amanaya kiyala baninna epa kiyala witharai.eka chater wadak.malinga 2008 idan IPL gahuwa.2014T20 WC eka wenakan u thama ape hitiya hodama fast bowler.u IPL wala 150ta dammath eka adala nahane machan.u 2014 T20 WC eka wenakanma lankawata hodatama sellam kala.ithin mokakda prashne :dull: does it matter what he does in all those IPL/CPL etc etc as long as he performs for his country? eth dan anthima awurudde u awul.IPL eke unath muladi fail wela thama rhythm ekata awe.but IPL ui Int cricket ui compare karanna puluwanda.specially ODI ekka :no:

    ithin ekai dan u perform karanne nathnan form eke nathnan mokakda api karanna one?methana wenna one uta kalakanniya amanaya kuhakaya traitor balla kiyala banina eka neme.uge confidence wadi karanna lankawe fans la help karanna one.ehema nathnan uwa drop karala aai form ekata enna ida denna one.nathuwa palu yanakan uta banina eken utai ratatai dekatama wadak na :no::dull:

    meke 9:00 idan baluwama tikak pahadili wenawa :)

    Last edited: