ඔය කතාව දොනිත් කියනවා බන් ලකුණු 03-10 අතර පැරදුනොත්


පොරත් අපෙන් තමයි ඉගෙන ගත්තේ...බලපන්කෝ මැතිව්ස් කාරයත් ඕක කියනවා...![]()

ada lakunu gahuwa madi![]()


I think the wicket played as it was right throughout, it only got worse. We were 20-30 runs short.
Mathews says




මැතිස් හිතන්නේ උගේ දක්ෂතාවයට ටෙස්ට්දින්න කියලා...බලපන්කො අයිමත් ඉස්සරහට කන කෑම
මැතිස් දිමුත්,Kaushal, තිසර,සේක්කුගේ අයින් කරන කම් අනාතගයක් නැහැ
Chandi overcooked de batting it was kind of an selfish innings he offered a dead bat with out any intent seeing Kusal struggle to find gaps chandi should have tried to play de aggressive role...from ovd 10 -25 we got only 58 runs thts cost us de game...





ubawath gahapanko banChandimal Last 6 ODI innings
80(118)
53(66)
63(51)
62(77)
52(86)
37(56)
only one match over 100% SR
ඔය මැච් 06ම පරාදයි
අවසාන නිගමනය :- චන්දිමාල් කොට කොට 50ක් ගැහුවට මැච් දිනන්නේ නැත![]()
![]()