⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඔය කතාව දොනිත් කියනවා බන් ලකුණු 03-10 අතර පැරදුනොත්

    පොරත් අපෙන් තමයි ඉගෙන ගත්තේ...බලපන්කෝ මැතිව්ස් කාරයත් ඕක කියනවා...:cool::P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    DM de Silva,TAM Siriwardana,NLTC Perera Allrounder 03 දෙනා ඉලග මැච් එකෙත් ගහන්න ඕන :rofl::rofl:

    Allrounder පුරවාගත්ත තරමට මැච් දිනන්න පුළුවන් :yes::cool:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පොරත් අපෙන් තමයි ඉගෙන ගත්තේ...බලපන්කෝ මැතිව්ස් කාරයත් ඕක කියනවා...:cool::P

    දවස් 2-3ක් දැක්කා කියනවා..බලමු අදත් ;)
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    bowallers gennapu vidiya ada hoda na. nattam apita chance ekak tibuna. smith eke catch ekat eka point ekak. mage adahasa nam ekai.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    14107665_1188628004531802_5646808067518006046_o.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    චන්දිමාල්ගේ පපුවේද බන් වැදෙන්නේ :(:nerd:

    මේ මනුස්සයා අනවශ්‍ය විදියට ඉස්සරහට එනවා pressure වැඩි උන ගමන්..දැන් අවුරුදු ගානක ඉදන් දැක්කා දෙයක :eek::no:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මැතිස් හිතන්නේ උගේ දක්ෂතාවයට ටෙස්ට්දින්න කියලා...බලපන්කො අයිමත් ඉස්සරහට කන කෑම :baffled::sorry:

    මැතිස් දිමුත්,Kaushal, තිසර,සේක්කුගේ අයින් කරන කම් අනාතගයක් නැහැ
    2.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තිසර පෙරේරා ගැහුවා. ප්‍රශ්නේ තියෙන්නෙ ඌව කලින් එව්වෙ නැති එක.චන්දිමාල් වෙනුවට තිසරව එවන්න තිබුනා.චන්දි එවපු එකෙන් මන්දගාමි පිතිකරුවන් දෙන්නේ ඉස්සෙල්ලම බැට් කරන්න සෙට් උනා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Chandi overcooked de batting it was kind of an selfish innings he offered a dead bat with out any intent seeing Kusal struggle to find gaps chandi should have tried to play de aggressive role...from ovd 10 -25 we got only 58 runs thts cost us de game...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Chandi overcooked de batting it was kind of an selfish innings he offered a dead bat with out any intent seeing Kusal struggle to find gaps chandi should have tried to play de aggressive role...from ovd 10 -25 we got only 58 runs thts cost us de game...

    Chandimal Last 6 ODI innings

    80(118)
    53(66)
    63(51)
    62(77)
    52(86)
    37(56)

    only one match over 100% SR :dull::dull:

    ඔය මැච් 06ම පරාදයි :lol::lol:

    අවසාන නිගමනය :- චන්දිමාල් කොට කොට 50ක් ගැහුවට මැච් දිනන්නේ නැත :P :P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Chandimal Last 6 ODI innings

    80(118)
    53(66)
    63(51)
    62(77)
    52(86)
    37(56)

    only one match over 100% SR :dull::dull:

    ඔය මැච් 06ම පරාදයි :lol::lol:

    අවසාන නිගමනය :- චන්දිමාල් කොට කොට 50ක් ගැහුවට මැච් දිනන්නේ නැත :P :P
    ubawath gahapanko ban
    6.gif